යන එන ගණන
- 113,476 ක් මේ වන විට පැමිණ ඇත.
හොයලා බලන්න…
ප්‍රවර්ග
ලේඛනාගාරය
- මැයි 2019
- ජූනි 2016
- මැයි 2016
- දෙසැම්බර් 2014
- මාර්තු 2014
- සැප්තැම්බර් 2013
- ජූලි 2013
- අප්‍රේල් 2013
- මාර්තු 2013
- පෙබරවාරි 2013
- ජනවාරි 2013
- දෙසැම්බර් 2012
- නොවැම්බර් 2012
- ඔක්තෝබර් 2012
- සැප්තැම්බර් 2012
- ජූලි 2012
- පෙබරවාරි 2012
- ජනවාරි 2012
- දෙසැම්බර් 2011
- නොවැම්බර් 2011
- ඔක්තෝබර් 2011
- සැප්තැම්බර් 2011
- අගෝස්තු 2011
- ජූලි 2011
- ජූනි 2011
- මැයි 2011
- අප්‍රේල් 2011
- මාර්තු 2011
- ජනවාරි 2011
- දෙසැම්බර් 2010
- නොවැම්බර් 2010
- ජූලි 2010
-
නවතම ලිපි
- ADT
- Android
- CMS
- css
- data base
- DBMS
- Drupal
- eclips
- else
- elseif
- for loop
- HTML
- if
- if else
- Installing Android
- java
- java programing
- Joomla
- loop
- Mobile
- Mobile Programming
- my sql
- Nokia 5800
- php
- php data types
- php in sinhala
- php tutorials
- php variables
- Sinhala Blog
- Web Designing
- while loop
- xampp
- අපි
- අපි එකමුව
- ඇන්ඩ්‍රොයිඩ්
- කසුන් කල්හාර
- ක්‍රමලේඛණය
- කාලය
- කොළඹ
- ගොන් බාන
- ජංගම දුරකථන
- ජන විඥ්ඥානය
- ජාවා
- නුවර
- පේ‍්‍රමය
- බඹලොව
- බුදු සමය
- මංගල
- මගේ ලෝකය.
- මැයි දිනය
- වැසි වසිනා අහස අපි
- විවාහය
- සමාධි බුදු පිළිමය
- සිංහල බ්ලොග්
- සිංහල යුනිකොඩ්
- සිංහල සමාජය
- සිත්ගත් ගී
- හුදකලා සිතුවිලි
පිටු
ජනප්‍රිය බ්ලොග
හුදකලාවේ මිතුරෝ
මගේ ටූවීට
- RT @ChinaEmbSL: Sorry Mr. Secretary @SecPompeo , we're busy promoting #China-#SriLanka friendship and cooperation, not interested in your #… 2 months ago
- RT @GrowthHackers: Recently, @NathanLatka shared a post detailing how he hit #2 on Product hunt (investing $100m in SaaS companies). To lea… 4 months ago
- RT @airandspace: Excelsior! 60 years ago today, Joseph W. Kittinger Jr. completed a record-setting parachute jump from 102,000 ft. The reco… 4 months ago
- @nimalhperera @DulithHerath @GotabayaR @PresRajapaksa @RajapaksaNamal ඈ බොල බූරුවෝ, @DulithHerath වගේ කළුකඩ තක්කඩි… twitter.com/i/web/status/1… 9 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never join the roar - publish in ur wall 10 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never 10 months ago
- Trying out @theTunnelBear so I can browse privately from my ISP tunnelbear.com/tweet https://t.co/9lHXghtOSj 10 months ago
- 2020 - 03 - 11 - පෙ.ව. 8.30 ලංකාවඇතුලත නව කොරෝනා වෛරසය ආසාදිත ලාංකිකයෙකු හමුවී ඇති බවත්, ඔහු දැනට රෝහල් ගතව ප්‍රති… twitter.com/i/web/status/1… 10 months ago
- Brilliant @flysrilankan crew bring back our brothers and sisters. twitter.com/flysrilankan/s… 11 months ago
- @AzzamAmeen ඒ මේ ආං ඔයාගේ එකකුත් ලීක් වෙලා. චීයා.. 😂😂😂 12 months ago
Monthly Archives: මා ව
කියවීම, කියවීමට දීම හා අපි
අදින් (සැප්: 30) සාහිත්‍යය මාසය නිමා වෙනවා. හැබැයි හෙට එන්නේ ලෝක ළමා දිනය. අවුරුද්දේ තුන්සිය හැටපහක් වෙච්ච දවස් වලින් එක එක දෙවල් වලට දාගත්තු දින අතර මෙකත් එක දිනයක් වෙලා. හැබැයි මේ දින රහ කර කර තලු මර මර උයාගෙන … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාරයක් ලබාදෙන්න
කොළඹ පොත් ප්‍රදර්ශනය හා මගේ පොත් ගැනිල්ල
සැප්තැම්බරය සාහිත්‍ය මාසයයි කියලා අපි නම්කරගෙන දැන් ගොඩක් කල් මයේ හිතේ. ඔය කාලේට පොත් ලියන ඇත්තෝ පොත් ලියලා, ලියලා, ලියලා පොත් ප්‍රකාශයන්ට දෙනනවා, ඔවුන් පොත් ප්‍රකාශයට පත් කරනවා. අපි ඒ පොත් අර ගන්නවා. සමහරු කියනවා. තවත් සමහරු පරිත්‍යාග කරනවා.ඔය අල්ල … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාර 6
පුරාවිද්‍යාව, රාවනා හා ඉර දරුවෝ
ඊයේ (සිකුරාදා ) දවසම පෙරුම් පුරාගෙන හිටියේ කොහොම හරි සූරිය සර්ගේ පොත එළිදැක්වීමට යන්ඩ. කොහොම හරි වැඩ ටික පෙරේදා වෙන කොට ඉවරකරපු හින්දා දෙක හමාරට පැන ගන්ඩ පිලුවන් උනා. ලෝකයේ ලොකුම බෞද්ධ පොත් හල වෙච්ච සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ 3 න් … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාරයක් ලබාදෙන්න
දෙවියන් සෙවීම හා දෙවියන් දැකීම
– දෙවියන් සෙවීම හා දෙවියන් දැකීම – උදේට මම පානදුර හරි මොරටුව හරි බස් එකකට කොහොමටවත් නගින්නේ නෑ. කොල්ලුපිටියට රත්මලානේ ඉදලා යන්ඩ අඩුම තරමින් පැය එකහමාරක් වත් ඔවුන් මිඩංගු කරනවා. ඒ හින්දා මම බොහෝ විට යන්නේම දුර සිට එන බස් … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාරයක් ලබාදෙන්න
ශ්වේත රාත්‍රිය, නන්දා හා සිරස
ගිය සති අන්තයේ රොටරි සමාජයේ වාර්ශික ක්‍රිකට් තරගයටත් සහභාගි වෙලා ගෙදරත් ගියපු නිසා ලියන්ඩ නම් සිද්ධි නහුතයක් විතර. ඒත් ඒවායින් කෝක ලියන්ඩද කියලා හිත හිත ඉන්න කොටම තමා මට “නන්දා” මතක් උනේ. එහෙම කිවුවාට එකපාරටම මේ කවුද කියලා නිච්චියක් නැති … දිගටම කියවන්න
Posted in කයිවාරු
එක් ප්‍රතිචාරයක්
යුතුකම් අයිතිවාසිකම් හා මැයි දිනය
අයිතිවාසිකම් වලට පෙර “යුතුකම් උදෙසා පෙළ ගැසෙන පරම්පරාවේ ආරම්භයෝ. “හැමදෙනාම එකම හැඟීමකින් යුතුව කථා කරනවා ප්‍රීතියෙන් දයාවෙන් හිත පිරිලා. එකිනෙකා අවබෝධ කර ගන්ට වචන ඔනේ කරන්නේ නෑ.එකම නඩයක් වගේ ජීවත් වෙනවා හැමදෙනාගෙන හදවත් තුල රැවුදෙන්නේ එකම ගීතයක්. ඒ හැන ගීතයක්ම … දිගටම කියවන්න
බුදු බණ, ත්‍රිපිටකය හා මහමෙවුනා අසපු
“පඤ්ඤාය පරිසුජ්ඣ්ති” – ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත් වෙමි. සම්බුද්ධත්ව ජයන්ති වර්ශපූර්ණයට ඇත්තේ තව දින කීපයකි. තිලොව තිලක වු සනරාමර සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ මහා විප්ලවය ජය ගත් දිනය තව නොබෝ දිනකින් එලැබෙනු ඇත. “පිලිවෙතින් පෙළ ගැසෙමු” යන දීප ව්‍යාප්ත … දිගටම කියවන්න
Posted in වර්ගීකරණය නොකළ
එක් ප්‍රතිචාරයක්
සුදු සැරයටි
මට මතකයි එක තැනක කාල් මාක්ස් මහත්තයා කියනවා “වැරදි කිරීම මෝඩකමක්, නමුත් එකම වැරැද්ද දෙවරක් කිරීම ප්‍රහසනයක්” කියලා.අද වැඩ ඇරිලා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා ඒ තරම වැඩ කන්දක් අද තිබ්බා.වැරදෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. අතපසුවීම් මග හැරීම් කොයි කාටත් … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාරයක් ලබාදෙන්න
කුණු
අද තිෂාරාගේ උපන්දිනය. මගේ උපන්දිනයට කොළඹ යාළුවෝ ටිකක් එකතුකරගෙන කරපු විජ්ජා ටික තිෂාරාගේ උපන්දිනයට කරන්ඩ වුනේ නෑ. ඒ අද සතියේ දවසක් හින්දා. ලබන සති අන්තයේ නුවර යායුතුම නිසා මෙවර වැඩේ ගැස්සිලාම යනවා.ඊලඟ සති අන්තයේ දවස් දෙකම පොත් ප්‍රදර්ශණයට අරගෙන යන්ඩ … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාරයක් ලබාදෙන්න
මහ මඟ මැරීම
ඊයේ හිතා ගත්තා කොහොම හරි ආපහු ලියනවා කියලා.කොහොම හරි හාවා හඳ බලනවා වගේ කාලෙන් කාලෙට මගේ ලිවීමත් උඩ යට හින්දා මේ ගැනත් වැඩිය බැමි බදින්නේ නෑ. කොහොමින් හරි ලියන්ඩ මාතෘකාවක් හිතන කොටම මට ඔලුවට ආවේ අද ආපු මොරටුව පිටකොටුව බස් … දිගටම කියවන්න
Posted in කයිවාරු
එක් ප්‍රතිචාරයක්