යන එන ගණන
- 113,476 ක් මේ වන විට පැමිණ ඇත.
හොයලා බලන්න…
ප්‍රවර්ග
ලේඛනාගාරය
- මැයි 2019
- ජූනි 2016
- මැයි 2016
- දෙසැම්බර් 2014
- මාර්තු 2014
- සැප්තැම්බර් 2013
- ජූලි 2013
- අප්‍රේල් 2013
- මාර්තු 2013
- පෙබරවාරි 2013
- ජනවාරි 2013
- දෙසැම්බර් 2012
- නොවැම්බර් 2012
- ඔක්තෝබර් 2012
- සැප්තැම්බර් 2012
- ජූලි 2012
- පෙබරවාරි 2012
- ජනවාරි 2012
- දෙසැම්බර් 2011
- නොවැම්බර් 2011
- ඔක්තෝබර් 2011
- සැප්තැම්බර් 2011
- අගෝස්තු 2011
- ජූලි 2011
- ජූනි 2011
- මැයි 2011
- අප්‍රේල් 2011
- මාර්තු 2011
- ජනවාරි 2011
- දෙසැම්බර් 2010
- නොවැම්බර් 2010
- ජූලි 2010
-
නවතම ලිපි
- ADT
- Android
- CMS
- css
- data base
- DBMS
- Drupal
- eclips
- else
- elseif
- for loop
- HTML
- if
- if else
- Installing Android
- java
- java programing
- Joomla
- loop
- Mobile
- Mobile Programming
- my sql
- Nokia 5800
- php
- php data types
- php in sinhala
- php tutorials
- php variables
- Sinhala Blog
- Web Designing
- while loop
- xampp
- අපි
- අපි එකමුව
- ඇන්ඩ්‍රොයිඩ්
- කසුන් කල්හාර
- ක්‍රමලේඛණය
- කාලය
- කොළඹ
- ගොන් බාන
- ජංගම දුරකථන
- ජන විඥ්ඥානය
- ජාවා
- නුවර
- පේ‍්‍රමය
- බඹලොව
- බුදු සමය
- මංගල
- මගේ ලෝකය.
- මැයි දිනය
- වැසි වසිනා අහස අපි
- විවාහය
- සමාධි බුදු පිළිමය
- සිංහල බ්ලොග්
- සිංහල යුනිකොඩ්
- සිංහල සමාජය
- සිත්ගත් ගී
- හුදකලා සිතුවිලි
පිටු
ජනප්‍රිය බ්ලොග
හුදකලාවේ මිතුරෝ
මගේ ටූවීට
- RT @ChinaEmbSL: Sorry Mr. Secretary @SecPompeo , we're busy promoting #China-#SriLanka friendship and cooperation, not interested in your #… 2 months ago
- RT @GrowthHackers: Recently, @NathanLatka shared a post detailing how he hit #2 on Product hunt (investing $100m in SaaS companies). To lea… 4 months ago
- RT @airandspace: Excelsior! 60 years ago today, Joseph W. Kittinger Jr. completed a record-setting parachute jump from 102,000 ft. The reco… 4 months ago
- @nimalhperera @DulithHerath @GotabayaR @PresRajapaksa @RajapaksaNamal ඈ බොල බූරුවෝ, @DulithHerath වගේ කළුකඩ තක්කඩි… twitter.com/i/web/status/1… 9 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never join the roar - publish in ur wall 10 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never 10 months ago
- Trying out @theTunnelBear so I can browse privately from my ISP tunnelbear.com/tweet https://t.co/9lHXghtOSj 10 months ago
- 2020 - 03 - 11 - පෙ.ව. 8.30 ලංකාවඇතුලත නව කොරෝනා වෛරසය ආසාදිත ලාංකිකයෙකු හමුවී ඇති බවත්, ඔහු දැනට රෝහල් ගතව ප්‍රති… twitter.com/i/web/status/1… 10 months ago
- Brilliant @flysrilankan crew bring back our brothers and sisters. twitter.com/flysrilankan/s… 11 months ago
- @AzzamAmeen ඒ මේ ආං ඔයාගේ එකකුත් ලීක් වෙලා. චීයා.. 😂😂😂 12 months ago
Monthly Archives: මා ව
ගොම්මනේ අඬහැරය
දෑත වෙවුලා වැටී තින්ත ඉහිරී ගියා කොපි කොලය පුරාවට කළු පාට විසිරිලා…. තවත් නෑ මට ඉඩක් පෙම් කවක් ගොතන්නට පුපුරලා බිද වැටුන මගේ සිත් අහස යට….. ගොම්මනේ අඬහැරය සොයා මම දිව ගියා නොදැනීම බොරු වලක වැටී මා විදෙවුවා… නැත තාම … දිගටම කියවන්න
Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 3
තම තම නැණ පමනින් “මගේ කාලය හා බඹලොව කාලය”
මිනිසාගේ ආයුෂය වසර 100 ක් හෝ ඊට මදක් ඉක්මවා නොයයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84,000 කි -මහා ආයු සූත්‍රය – “සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්යනයහ. ඉපදිම හා බිදීම ස්වභව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේන සංසිදිම සැප වන්නේය.” -වෙපුල්ල සූත්‍රය – … දිගටම කියවන්න
තම තම නැණ පමනින් (“අපි වවමු – රට හදමු ද.? කඩෙන් කමු නිකන් ඉමුද.?”)
“අහසින් වැටෙන එකදු වැහි පොදක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයව්” යන අදහස පෙරදැරිකර සෑම බිම් අඟලක්ම වගාකර අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලියට ලක් වූ අප රට, දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ විවිධ සමාජ ආර්ථික විපර්යාසයන්ට භාජනයවි අද වන විට දෛනික පාරිභෝජනය … දිගටම කියවන්න
තම තම නැණ පමනින් (“ඉවරවුනු ශිෂ්‍යත්වය හා මග හැරුනු ළමාවිය”)
තරඟකාරි අධ්‍යාපනය තුල නිර්මාණය වන විභාග මානසිකත්වය තුලින් දරුවන් තුල නිර්මාණාත්මක චින්තනය ඈත් වී ගොසින් ඇත. මා පහ වසර විභාගය සදහා තිබූ “මීයගේ” ගැටලුව විසදීමට මා භාවිතා කලේ එකල තිබු අයිස් පලමක කොටුවකි. එදින මාගේ රූල වූයේද උදේ කන ලද … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාරයක් ලබාදෙන්න
තම තම නැණ පමනින් (“මට හිතෙන දේ හා මට වෙන දේ”)
සෛද්ධාන්තිකව ආලොකයේ ප්‍රවේගයෙන් ගමන් කරන විට මට හා කන්නාඩියට ද්‍රවයමය වශයෙන් පැවතිය නොහැකි නිසා පෙනීම ගැන කතා කල නොහැක්ලු. ඒක මාරයි නේ අයින්ස්ටයිනුත් කියනවා එහෙම පවතින්නෑ කියලා.. මිත්‍රයා : ඔයා බලාගෙන ඉන්ට ( නිරික්ෂකයා වෙන්ටකො ) ඔන්න මම කන්නාඩියක් අරන් … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
එක් ප්‍රතිචාරයක්
තම තම නැණ පමනින් (“බෝ පැල හා පිලල පැල”)
”යම් අනුවණයෙක් තමා පණ්ඩිතයෙකැයි සිතන්නේ ද එම පුද්ගලයා ඒකාන්තයෙන්ම අනුවණයෙක් බවට පත් වේ.” නුවණැත්තෝ මොහොතක් නමුදු බුද්ධා දී ප්ර්රාඥයන් ඇසුරු කළේ ද වහාම ධර්මය දැනගනිති. ව්යාජනයෙහි රස දැන ගන්නා දිව මෙන් එය ක්ෂණයකින් සිදුවේ.
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාරයක් ලබාදෙන්න
සමනලයෝ
අත්තටු සල සල පියඹා ඈතට ඉඟිලෙන සමනලයෝ පාට පොදක් දිය කරගෙන හවසට එන්න සොයා මා සමනලයෝ…. ඊයේ දිය කල දිය සායම් අද වියැලී සිදී ගොසින්… නිම නොකරන ලද ඇයගේ සිතුවම බොදවී ඉරි ගොසින්…. මල් පෙති මත රැදි සිතුවිලි රේඛා සුළඟට … දිගටම කියවන්න
Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාරයක් ලබාදෙන්න
තම තම නැණ පමනින් (“අපේ නූතන ගුරුවරු හා 3 Idiots”)
අතීතයේ (යටත් විජිතකරනයට පෙර ) ලංකාවේ පන්සල මූලික කර ගත් අධ්‍යාපයක් පැවතුනි. නමුත් පන්සිය පහෙන් ඇරැඹි යටත් විජිත කරනය සමගම බටහිර චින්තනය අපගේ සංස්කෘතිය තුලට බලෙන් රිංගවන්නට විය. එහිදී අධ්‍යාපනය ප්‍රධාන විය. පන්සල් අධ්යාපනය් වෙනුවට. පල්ලි බිහි කර එතුලින් පල්ලිය … දිගටම කියවන්න
Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 6
තම තම නැණ පමනින් (“ශක්තිය”)
බටහිර ඉගැන්වෙන “ශක්තිය” පිලිබද වු සංයුක්ත සංකල්පයත් ථේරවාද බුදු දහමේ වු ශක්තිය පිලිබද සංකල්පයත් දෙකක් වෙයි. බටහිර විද්‍යාව තුල කර්මය ශක්තියක් ලෙස ඉගැන්වෙන්නේ නැත.
Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 2
තම තම නැණ පමනින් (“ක්ෂනික දේ”)
වෙළදපල ආර්ථිකයේ කෙලි බඩුවක් වී සිටින නූතන සමාජය කාලය මුදලට උකස් කොට කාලය ඉතුරු කරනු වස් “ක්ෂනික” දේ යන බටහිර ගුලිය කා හිරවී සිටියි.
Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාරයක් ලබාදෙන්න