Monthly Archives: මා ව

සෙනසුරු ,කේන්දර කාරයෝ හා බෞද්ධයෝ.

සතියකට පමන පෙර සිට මුද්‍රිත හා ශ්‍රව‍ය්‍ය දෘෂ්‍ය මාධ්‍ය තුල වඩා වැඩි අවධානයක් දී කතා කල මාතෘකවක් විය. එනම් “සෙනසුරු  මාරුවක්” ගැන කතාවක් පැතිරීමය. ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ලංකාවේ (රටේ ) ලග්නය කුම්භ යැයි කියනු ලබයි.කුම්භ ලග්න කේන්දරයේ අටවැනි කොටුවේ වක්‍ර … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 4

නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ

හුදෙකලාව..පාළුව..තනිකම..කාන්සිය මේ හැමදේම අද මගේ ජීවිතයේ අරක් ගත් මහා වෘක්ෂ වෙයි. “පාලුව දෙවනත් කර කර මේ මහ රෑ තව හයියෙන් අඬපන් උල ලේනෝ….තනිකම කවද හරි කොහෝම හරි හැමෝටම එනවමයි….අද මම නාඩා ඉන්නම් උඹ අදපන් උල ලේනෝ….තව හයියෙන් අඬපන්… කොන්කිරීට් වනතරේ … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ

කොහොමත් මැයි මාසේ ඉවර වෙලා වැස්සත් එක්ක තියෙන්නේ හරිම කටුක සීතලක්.රෑට වඩා උදේට සීතල වැඩියි. හැමොම වෙහෙසෙන්නේ කොහොම හරි ඉර එළිය වැටෙනකන් ඉදලා ඉර එළියට ගුලිවෙන්න. එදාත් සුපුරුදු ඉරිදාවක් හින්දා අපි දෙන්නා කතා උනා වැව රවුමේ සුපුරුදු අපි දෙන්නාගේ “බංකුව” … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

දිනක් ඒ විද ආයෙමත් මට කියන්න

මම එදා ගුවන් තොටුපලින් සමුගෙන යන මොහොතේ පවා දෙතුන් සැරයක් පසු පස හැරිලා බැලුවේ ඔයා මොහොතකට හරි එයි කියලා…..ඒත් එදා මම බලාපොරොත්තු නැමති පුළින මාළිගය බිද දමාගෙන ඒ රොප්පෙට  නැවු නැග්ගා…කාලය දින සති මාස ලෙස ගෙවී ගිහින් ම නැවත ලංකාවට … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | Tagged | ප්‍රතිචාර 3

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න-

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන බලන්න මම දැන් නුවර නෑ….මට දැන් පේරාදෙනිය සරසවිය හරිම ගොඩාක් ඈතයි… කවම කවදාවත් එන්ඩ බැරි වෙන තරමටම ඈතයි…. ඔයාට මතකද ඉස්සර අපි ගලහ හන්දියේ ඉදන් සරසවි මාවතේ ඇවිදන් ගිය හැටි….රෝස පාට රොබරෝසියා මල් වැටිලා හරිම ලස්සනයි…වටේට … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 4