Monthly Archives: මා ව

වෙනස් වීම

සතුට ශෝකය ජය පරාජය ලොවේ තිබෙනා දම් ස්වභාවය. සොඳුරු බව ලද හැමදෙයක් තුල කොතැන හෝ ඇත දුබලතාවය. කෙනෙකුහට විස දෙයම තව කෙනෙකුන්ට මිහිරිය එයයි අරුමය. වෙනස්වන ලොව “වෙනස් වීමය වෙනස් නොවෙනා එකම ධර්මය. කුඩා වේවිද මහා පවුවක් නැගී එන මහා … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 4

ධෛර්යය

පලා ගිරවුන් වලප්නා රැය නිදි නොලැබ මේ පාළු කුටියේ වැතිර සිහිනෙන් නුඹ දකින්නට පාරමී දම් පුරයි මා නෙත අතීතේ වල දැමූ මිහිමත වාරුවෙන් යලි දෙපා ඔසවන මගේ දිවි මඟ ගිමන් හල ලඟ සිහිල් වු පැන් බිදුව මැයි නුඹ හුස්ම නැති … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඒරොප්පේ උන්නැහේලා හා මහා ජාතියක පරිහානිය.

එකෝමත් එක කාලෙක ඒරොප්පේ උන්නැහේලා නැව් නැගලා ලොකේ වටේ හක්කලන් කොරන කලේ උන්දැලාට මුලිච්චි වෙච්චි චුටිම චුටි අඹ ඇටයක් වගේ ලස්සන රටක්. මේ රට දැකපු ඒරොප්පේ මහතැන්ලා දාහේ නිවාගන්ටත් එක්කල කියල ඇවිත් ගොඩ බැහැපි ඒ රටේ පොළෝ තලේට. එරොප්පේ ඇත්තෝ … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 10

උපන් දිනය

මා කිසි දිනෙක මාගේ උපන් දිනය ගැන කියමින් මෙවැනි ලිපියක් ලිවීමට කිසි දිනෙක සිතුවේ නැත.නමුත් පාන්දරම ලැබුනු දුරකථන ඇමතුම නිසා මා තාමත් ඉන්නේ ඉතාම ප්‍රිතියෙන් මෙන්ම දැඩි කනගාටුවකිනි. ජුනි 16, එය මගේ උපන් දිනයයි. මෙලොව කිසිවෙකු නැතත් ඇයට නම් එම … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 8

අවසන් දේශනය ( “Last Lecture”, titled Really Achieving Your Childhood Dreams )

Randolph Frederick නොහොත් “Randy” Pausch යනු ඇමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාව හා මිනිසුන් හා පරිඝනක අතර සහසම්බන්ධතාවය පිලිබද මහාචාර්ය වරයෙක්. 1960 ඔක්තෝබර් 23 වන දින ඔහු මෙලොව එලිය දකින ලදි. Randy Pausch Randy Pausch උපත 1960 ඔක්තෝබර් 23 බැල්ටිමොරය,මේරිලන්තය, එක්සත් ජනපදය … දිගටම කියවන්න

Rate this:

Posted in කාලීන, සිත්ගත් චරිත | ප්‍රතිචාර 5

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ.

මාගේ පුතුට මල් යහන සදන්නේ දෑස සිනා රැල් පාවී එන්නේ.. රෝස කැලේකින් හමුවු වැන්නේ.. මට මේ කුමරුන් කවුදෝ දුන්නේ… පුංචි පුතුනි ඇයි කිරට අඬන්නේ කව්ද පුතුට ලේ කිරි කර දෙන්නේ.. අම්ම කියාලයි බහ තෝරන්නේ.. ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ.. මවගේ … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 8

මා පුංචි කාලේ ලැබු ආ‍දරේ සුන්දරත්වේ

“කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ” රෝහණ බැද්දගේ මහතා ගේ මේ ගීතයට මා ඉතාමත් ප්‍රිය කරනවා.ගමත් ගමේ වු අව්‍යාජ සුන්දරත්වයත් පෙලින් පෙලට පෙල ගස්වා ඇති මෙම ගීය මා මාගේ කුඩා කාලයට රැගෙන ගියේ අතීතයේ … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 18

නොමියන මිනිසුන්

ඉතාම අපූරු එසේම දුර්ලභ ඡායාරූපක් මට හමු උනා. එහි ඇති වටිනාකම නිසාම එය මාගේ සිත්ගත් රූපය ලෙස තෝරා ගනු ලැබුවා. විසිවෙනි සියවසේ “බටහිර විද්‍යාවේ” ඉදිරි ප්‍රගමනය සදහා මහා දායකත්වයක් දැක්වු සුපිරි බුද්ධිමතුන් 29 දෙනෙකුගේ ඡායාරූපයක් වන මෙය, මෙහි සිටින විසිනව … දිගටම කියවන්න

Rate this:

Posted in සිත් ගත් රූප, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්