අවසන් දේශනය ( “Last Lecture”, titled Really Achieving Your Childhood Dreams )

Randolph Frederick නොහොත් “Randy” Pausch යනු ඇමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාව හා මිනිසුන් හා පරිඝනක අතර සහසම්බන්ධතාවය පිලිබද මහාචාර්ය වරයෙක්. 1960 ඔක්තෝබර් 23 වන දින ඔහු මෙලොව එලිය දකින ලදි.

Randy Pausch

Randy Pausch
උපත 1960 ඔක්තෝබර් 23
බැල්ටිමොරය,මේරිලන්තය, එක්සත් ජනපදය
විපත 2008 ජූලි 25 (වයස 47 දි )
චීස්පීක්, වර්ජීනියා, එක්සත් ජනපදය
අග්න්‍යශයික පිලිකාවක් සැදී.
ජාතිය  ඇමෙරිකානු
විශය කේත්‍රය පරිඝනක විද්‍යාව
මිනිසුන් හා පරිඝනක අතර සහසම්බන්ධතාවය
ආයතන Carnegie Mellon University
University of Virginia
පාසැල Brown University
Carnegie Mellon University
අචාර්ය උපාධියේ උපදේශක Alfred Spector
හදුනා ගැනිම Alice මෘදුකාංග ව්‍යාපෘතියේ නිර්මාතෘ.
CMU’s Entertainment Technology Center ආයතනයේ සම කතෘ.
Virtual Reality Research with Disney Imagineers
Inspirational speeches regarding life
#1 best-selling book
Battle with cancer
ලබා ගත් ත්‍යාග Karl V. Karlstrom Outstanding Educator Award
ACM Special Interest Group on Computer Science Education
Award for Outstanding Contributions to Computer Science Education
Fellow of the ACM
Times Time 100[1]
කාලත්‍යයා Jai Glasgow

ඔහුගේ අවසන් දේශනය ඉතාම සංවේදි දේශනයක්. අටුවා නොකියා එය බැලීමට මා ආරාධනා කර සිටිවා.ඉතාම ඉතා වැදගත් දේශනයක්. එය පරිඝනක විද්‍යාව හෝ අත්‍යන්ත යථාර්තය (Vertul Reality ) පිලිබද දේශනයක් නොව එය ජීවිතය පිලිබද දේශනයක්.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කාලීන, සිත්ගත් චරිත. Bookmark the permalink.

අවසන් දේශනය ( “Last Lecture”, titled Really Achieving Your Childhood Dreams ) සදහා ප්‍රතිචාර 5ක් දක්වා ඇත

  1. Bandula Wijesiri පවසයි:

    Etha Arsaven baluvemi. Kotharam Vatinawada ape jivitha walata.
    Obatath bohoma sthuhiy me anarga video eka post kalata.

    කැමතියි

  2. Hishan Melanga පවසයි:

    දේශනේ ඉවර වෙනකොට මට ඇඩෙන්න ඔන්න මෙන්න. He believes in Karma. මේ වගේ මිනිස්සුත් එක්ක ඉන්න ලැබෙනව නම් කොච්චර දෙයක්ද? ඇත්තටම YouTube වගේ වෙබ් අඩවි වලින් කෙරෙන මහගු මෙහෙවරක්. ඔබට ස්තූතියි මේක ගෙනාවාට.

    කැමතියි

  3. අරුණ පවසයි:

    නියම ඉදිරිපත් කිරීම
    ස්තූනියි

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )