Monthly Archives: මා ව

තුන්හිරියා රටා

තුන්හිරියා රටා වියන අක්කන්ඩි නුඹෙ තනි නොතනියට කවුරුත් නැතුවානේ පුපුරා තැලී ගිය නුඹේ සියුමැලි දෑතේ ජීවිතයේ කවිය කියැවෙනවා හොර රහසේ…. පුන් සඳ දිලෙන රෑ ඉකි බිද හඬන නුඹ මහ දාවලේ කැත්තට පණ දෙනවා ඉද කඳුලට දාහඩියට මුහුවී ගෙවෙන කය කවදා … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

පුලින කැට

දසන්තේ හමා ගිය වසන්තේ මද සුලඟ වස්සානයේ කොහෙද නැගණි….. ළිහිණියන් හඬ තලන කුමුදු පීදෙන හඬට තුන් යාමයේ කිමද ඇහැරී… නොබලන්න අහස් කුස වැටේවී පුලින කැට රිදේ වී ඔය දෑස පැරදී.. උදෑසන පිණි වැටි නැගෙන අරුනැල්ල වෙත සොයා පිය මැන යන්න … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

ආච්චිටයි සීයටයි වදින හැටි..

ආච්චිට (නූතන ) වදින ගාථාව : ලේලිට නුඹේ නුඹ ඇණයක් නොමවේවා ලෙලිගේ වැරදි එක දෙක කර නොකියේවා සිල් ගන්නා විටදි බුදු බණ සිහි වේවා පැය දෙක තුනක් වත් ඒ සිල් පවතීවා මා හැදු වැඩු මගේ අත්තම්මට වදින ගාථාව : සිනහව … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 5

වැටකෙයා පඳුර

වැටකෙයා  පඳුර ලඟ පිපුණු බැල තණ මලක් වැටකෙයා මල් සුවඳ සොයනවා නොලැබෙනා බව නොදැන පිපුනු ඒ පුංචි මල සුවඳ පුරවන්ට මලු වියනවා….. දොල ගාව රැක සිටින රැහැයියෝ හිනැහෙමින් වැටකෙයා මල් සුවඳ විදිනවා.. සඳට ගතු කිය කියා පිපුනු කූඬළු මලක් හොරෙන් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 3

“මුතුඅහුරක්” දොරට වැඩුම

සබඳ ඔය නෙතු අගින් අනලස්ව ගලා ගිය ජිවිතේ කඳුළු බිදු එකින් එක එකතු කර හදවතේ උණුහුමින් නිසගයෙන් වියළලා ඉනික්බිති සෙනේහයෙන් දිවමන්ව ඔප දාපු නොපැකිලව අරගන්න ඔබෙයි මේ “මුතුඅහුර” <!–http://www.facebook.com/groups/ruusedewa/–&gt;

Rate this:

Posted in දැන්වීම් | ප්‍රතිචාර 2

මතකය

රොබරෝසියා පෙති අතුල මල් පාර දිග ඇවිද ගිය අතීතය නිමවෙලා පිණි බිංදු තැවරිලා පෙගී ගිය කොපුල් තල කඳුළු වැහි පබළු මත සිරවෙලා…… සුසුමකට වඩා වැඩි බරට නැගි සිනා රැලි බාදුරා කෙමිය තුල හිර වෙලා.. පහන් කණු අතර නැගි ප්‍රේමයේ සීත … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

මාර්ක්ස්වාදය හා බටහිර අධිරාජ්‍යවාදය

නූතනයේ “මාර්ක්ස් වාදය” ක්‍රියාත්මක වනුයේ බටහිර අධිරාජ්‍යවාදය පවත්වා එමගින් බටහිර ග්‍රික යුදෙවු ක්‍රිස්තියානි චින්තනය සමස්ත ලෝකය පුරාම පවත්වා එමගින් අනෙකුත් ජාතීන් වදකර දැමීමටය. ශ්‍රිලංකාව තුල මාර්ක්ස්වාදය ( ඊනියා ) ක්‍රියාත්මක වනුයේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිවය.එමගින් ඔවුන් ශ්‍රි ලංකාව තුල බටහිර … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති හැදින්වීම (Introduction Control Structures) (06 – 1)

හැදින්වීම ඕනෑම php ගොනුවක් තුල “ප්‍රකාශන” දක්නට ලැබේයි. එම ප්‍රකාශන යම් ශ්‍රිතයක් හෝ යම් පැවරුමක් හෝ නැවත නැවත සිදුවන ක්‍රියාවක් හෝ යම් තාර්කික ක්‍රියාවක් පාලනයක් හෝ වෙයි. ප්‍රකාශනයක් සෑම විටම අවසන් වනුයේ “;” (semicolon) ලකුණෙනි. එසේම ප්‍රකාශන සඟල වහරන් තුල … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මවුනි සදා වදින දෑත ඔබ කිරි කර පෙවු…

කුඩා කල සිටම හුදකලාව සිටීමේ මහ කැමැත්තක් මා තුල තිබුනි. එය මා හැදුන පරිසරයද නොයෙසේ නම් මාගේ පෙර සසර පුරුද්ද කියා මා දන්නේ නැත. ගමෙන් නගරයේ රැකියාවට පැමිනි මා තවමත් සොදුරු හුදකලාවේ ලැගුම් ගෙන සිටින්නේ එතුල ඇති නිදහස නිසා යැයි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පරගැති බලවේගයන්ට යටපත් නොවූ අභීත හඬ

වර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු අපට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී වැඩි සැලකිල්ලක් හිමිවූයේ ඉංග්‍රීසී උගත් ක්‍රිස්තු භක්තිකයන්ට පමණක් වූ අතර සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ලක් නොලැබුණි. … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න