Monthly Archives: මා ව

බිරිතානියේ සිට කටු ගෙට යන අපේ “කටුගෙය” – කොළඹ ජාතික කෞතුකාගාරය

කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතට මුහුලා ධවල වර්ණයෙන් තේජස්ව නැගි සිටින සුවිසල් දෙමහල් ගොඩ නැගිල්ලක් වෙයි. අධිරාජ්‍යවාදයේ ඇති ස්වදේශියයන් පීඩිතභාවයට පත් කල වික්ටොරියානු ගෘහකාර්මාන්තයෙන් සුභාවිතව එය තවමත් නිසොල්මන්ව බලා සිටියි. ඉදිරි පසම ඇත්තේ පුහු මාන්නයෙන් ඔලුව උදුම්මා ගත් සුදු ජාතිකයකුගේ … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

ෆෝටෝෂොප් ඡායාරූප ශිල්පීන්ට පමනද..?

ෆොටෝෂොප් කියන්නේ මෘදුකාංගයක්.ඒක නිපදවලා තියෙන්නේ රූප සැකසීම නොහොත් “ඉමේජ් මැනිපියුලෂන්” කිරීම සදහා. පරිඝනකය තුල චිත්‍ර ඇදීම හෝ ඔය කියන ඡායාරූප සංස්කරණය හෝ වේවා ඔය දෙක වැටෙන්නේ “ඉමේජ් මැනිපියුලේශන්” කියන ක්‍රමයට. ඇඩොබි සමාගම නිපදවපු හොද තතවයේ මෘදුකාංග අතරින් ඉදිරියෙන්ම පොටොෂොප් තියෙන්නේ, … දිගටම කියවන්න

Rate this:

Posted in තාක්ෂණික, පන්ති කාමරේ... | ප්‍රතිචාර 2

තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා, සොඳුරියෙ..!

ලියන්ඩ දේකුත් නැතුව බොල් වැස්ස දිහා මම ඔහේ බලාගෙන හෝරාවක් විතර කාලේ කාල දැම්මා. දෙපාරක් තුන්පාරක් විතර තිෂාරා කතා කලත් එසැනි ඇයත් ඉවත්ව ගියේ පූස් කරදරේ වගේම බලුපැටියගේ කරදරේ හින්දා වෙන්ඩ ඇති. වැස්ස හින්දා බලු පැටියා බැදීම වෙනදාට වඩා අසීරි … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

ඉබ්බාගේ කරෙන් යන ආසියාවේ ආශ්චර්ය

ඩයලොග් 4G ගැන කියා කොළඹ අවට ටෙස්ටින් කරනවා යැයි කියනු ඇසිනි. මොබිටෙල් රට වටා 4G කුළුණු දහසකට වඩා තැනීමට කොන්ත්‍රරාත් දී ඇත. ඔවුන් පවසන්නේ දකුණු ආසියාවේ 4G ඇති එකම රට ලංකාව බවය. එය ආයිස්චර්යයේ ලකුණක් විය හැකි බව ගං ගොඩේ … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | ප්‍රතිචාර 2