Category Archives: හුදකලා සිතුවිලි…

දවසක් දා හැන්දෑවක…!

“ජිවිතයේ තනිමංසල අතරමංව හිටි මොහොතක සිනා සිසී ඔබ ආ හැටි අද වාගේ මතකයි මට”   දවසක් දා හැන්දෑවක, සරසවියේ බංකු කොනක ඉදගෙන ඔබේ අත පිරිමදින විට ඔබ මගේ කනට කෙදිරුවේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි පාරිශුද්ධයි සුරම්යයයයි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, සිත්ගත් චිත්‍රපට, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

රිදී රේඛා

අපි හැමෝගෙම ජිවිත දේදුනු පාට නෑ….. හැබැයි දේදුනු අතරින් බැබැළෙන මේ වගේ රිදී රේඛා එක පාර පහළ වෙන්නෙත් නෑ. අද උදේ මම වැල්ලවත්තේ කොච්චිය අහුවෙච්ච කෑලි කැලී වෙලා ගියපු තරුණ ගැණු ළමයෙකුගෙයි, පිරිමි ළමයෙකුගෙයි මළ සිරුරු දැක්කා. ඊට පස්සේ මම … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් වීඩියෝ, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

අපේ මියුරු පෙම් කතා

ආදරණිය තිෂාරා, මේ ලිපිය ලියන මොහොතේ ඔයා හොදටම නිදි. ඒත් මමත් මගේ හිතත් තාමත් ඇහැරලා කාබන් පෑනයි කොපි කොලයයි අතරේ හිරවෙලා. එක එක දේවල් ගැන මට හිතෙන දේවල් අනලස්ව ලියන මට, ඔයා ගැන ලියන්ඩ පටන් ගන්නවා කියන්නේ මහා අභියෝගයක්. ටික … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

ආපහු කොළඹට

සතියක් විතර මහ ගෙදරට වෙලා ඉදලා ආපහු කොළඹ එන්ඩ බඩු මල්ල සකස් කරද්දි හිතට හීනියට දුකක් දැනෙන්ඩ අරගෙන. පහු ගිය දවස් කීපයේම ගමේ වෙල්දෙනි වල, නෑයොන්ගේ ගෙවල් වල කරක් ගහලා සනීපෙට හැදිච්ච හිත ආපහු කොළඹ කාෂ්ඨකේට යනවට නෝක්කාඩු කියනවා. හිච්චි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර | එක් ප්‍රතිචාරයක්

ඉල් මහේ මල්

ඉල් මහේ මල් පිපිලා ඇත ඉහට ඉද්දර සිහිනයේ අනෝරා වැහි වැටුන හින්දද ගං දෑලේ මඩ බේරුනේ කබොක් ගල් යට හැංගිලා යන තරුණයෙකුගේ සිතුවිලි එකතු කරගත් මෙරුන් මිය යයි කම්හලේ ලන්තෑරුමේ සිල්ලරට රට කෙසෙල් විකුණන හංදියේ සෝමගේ කඩේ පාන් පෝලිම සද්ද … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස් | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අප සේකර නිවැරදිව කියවා තිබේද..?

මහගම සේකර ( එතුමාගේ විස්තර මෙතැනින් කියවන්න ) මහතාගේ උපන් දිනය සිහිකරමින් එතුමා , එතුමාග නිර්මාණය හා එතුමාගේ පරිකල්පනය ගැන මාත් මගේ මිත්‍රයන් දෙදෙනෙකු එක්ව සිදු කරන ලද සංවාදයක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදි. Umanda Jayobandara “ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 12

කුරුමිණියා

සයනයේ සිහිනයෙන් ඉනික්බිති දුටුවාය පන්දමක් අල්ලන් ගාට ගාටා එන තඩි කලු කුරුමිණියෙක් නොබලමින් ඌ මා දෙස ගැටුවා “තේ මල” වෙත බැගෑපත් වි දනින් වැටෙමින් ඉල්ලුවා එක “කහට” උගුරක් අවේලාවක් නිසා මෙය මගේ පෙති ඇත හැකිලී හෙට උදෑසන හිරු සමග විත් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

“පැෂෝනා” වැල

මනුසත් උයන මැද සිටියෝය තලතුනා මහතුන් හැදගෙන ජැන්ඩියට ඇදුමක් දමමින් කර වටේ ටයි පටිය අඩි දෙක තුනක් එපිටින් තුබුනු නෑබුල් “පැෂෝනා” වැල තව තවත් විලියෙන් ඇඹරුනා නැගි ක්ෂණික එළියට දමා සායම්ද යහමින් කලතා දහඩියේ පදමට බිවුවෝය ජය පැන නොබලමින් උන් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

තනිකඩ මගේ හිත

තනිකඩ මගේ හිත දෙකඩ වී යන හිරිකඩට නොදි වීමට සකොබ මෑත් කර ජනේලය බැලුවෙමි සබද වට පිට…!!! පාර පාමුල හිදගෙන සිඟන්නෙකු ඇත ඇන තබාගෙන විඩින් විඩ පිටවන දුම් කැරලි විය අවතාර ලෙස සුරුට්ටුව ඇති මුත් ඔහුට මට නොමැත එවැන්නක් වත් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

ආලවන්ත ඇස්බැන්දුම

මේ ආලවන්ත වීදියේ ආලවන්ත ඇස්බැන්දුම දකිනා විට මගේ සිහින කඩා වැටෙනවා පුංචි පුංචි තරු කැට ලෙස කඩා වැටෙනවා පාර කියන පුංචි බඹරු පොකුරු පොකුරු ඉගිලෙන කොට නැගෙන හඬට මගේ සවන් අගුලු වැටෙනවා කිංකිණි හඬ අමතක වී අගුලු වැටෙනවා පිපෙන කුසුම් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න