Monthly Archives: මා ව

ආපහු කොළඹට

සතියක් විතර මහ ගෙදරට වෙලා ඉදලා ආපහු කොළඹ එන්ඩ බඩු මල්ල සකස් කරද්දි හිතට හීනියට දුකක් දැනෙන්ඩ අරගෙන. පහු ගිය දවස් කීපයේම ගමේ වෙල්දෙනි වල, නෑයොන්ගේ ගෙවල් වල කරක් ගහලා සනීපෙට හැදිච්ච හිත ආපහු කොළඹ කාෂ්ඨකේට යනවට නෝක්කාඩු කියනවා. හිච්චි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර | එක් ප්‍රතිචාරයක්

ගමට සංවර්ධනය

කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසු මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වු සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් ව්‍යාපෘතීන් තුනක් ලෙස මා දකින්නේ 1. දක්ශිණ අධිවේගි මාර්ගය 2. හම්බන්තොට වරාය 3. මත්තල ගුවන් තොටුපල මා දන්නා ආර්ථික විද්‍යාවට අනුව ඔනෑම රටක සංවර්ධනයකට දියුණු මාර්ග පද්ධතියක් පැවතීම … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

පූජාච පූජනීයානං

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් “අපි එකමුව” අපි ඔක්කෝම එකතු වෙලා දෙහිවල අත්තිඩියේ “සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ” තමන්ගේ සදෑ සමය ගත කරන අපේම මවුපියවරුන් උදෙසා සත්කාර වැඩසටහක් කිරීමට තෝරා ගෙන තියෙනවා. දිනය : අප්‍රේල් මාසේ 7 වැනිදා, ඉරිදා. වේලාව උදෑසන … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | Tagged | එක් ප්‍රතිචාරයක්