Category Archives: දැන්වීම්

පූජාච පූජනීයානං

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් “අපි එකමුව” අපි ඔක්කෝම එකතු වෙලා දෙහිවල අත්තිඩියේ “සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ” තමන්ගේ සදෑ සමය ගත කරන අපේම මවුපියවරුන් උදෙසා සත්කාර වැඩසටහක් කිරීමට තෝරා ගෙන තියෙනවා. දිනය : අප්‍රේල් මාසේ 7 වැනිදා, ඉරිදා. වේලාව උදෑසන … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | Tagged | එක් ප්‍රතිචාරයක්

“Protect IP” පනතට එරෙහිව පෙල ගැසෙමු – සොඳුරු හුදකලාව ෴

බොහෝ වෙබ් අඩවි මේ වන විට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ගෙන ඒමට නියමිත පනතට විරෝධය පාමින් “වර්ජනයක”යෙදී සිටිනවා. විවෘත මෘදුකාංග හා නිදහස් අන්තර්ජාල භාවිතාව සදහා වැට බදිමින් ඇමරිකාණු රජය ගැනීමට යන ඒකාධිකාරි තීරණයට විරෝධය පෑමට අප හා එකතු වන්න. ලොව … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | ප්‍රතිචාර 2

බ්ලොග් මිතුරනි, ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. (2011 in review)

මාගේ මෙම වර්ඩ්ප්‍රෙස් බ්ලොගය 2010 ජූලි මාසයේ සිට සක්‍රිය කරා, එදින සිට අද 2012 ජනවාරි 2 වනදා වන විට දින 540 කටත් අඩු, වසර එක හමාරක පමන කාලයකදි මාගේ බ්ලොගය 28,480 කටත් වඩා පාඨකයන් පිරිසක් මේ වන විට පැමිණ ඇත. … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | ප්‍රතිචාරයක් ලබාදෙන්න

“මුතුඅහුරක්” දොරට වැඩුම

සබඳ ඔය නෙතු අගින් අනලස්ව ගලා ගිය ජිවිතේ කඳුළු බිදු එකින් එක එකතු කර හදවතේ උණුහුමින් නිසගයෙන් වියළලා ඉනික්බිති සෙනේහයෙන් දිවමන්ව ඔප දාපු නොපැකිලව අරගන්න ඔබෙයි මේ “මුතුඅහුර” <!–http://www.facebook.com/groups/ruusedewa/–&gt;

Rate this:

Posted in දැන්වීම් | ප්‍රතිචාර 2

මලකි දුවේ නුඹ…!

මුනූ පොතේ සරන විට මගේ මිතුරෙකු විසින් අමුනන ලද රූපයක් වෙත මා යොමුවෙන ලදි. ඇයගේ හුරුබුහුටි මුව මඩලට හා දීප්තිමත් නෙත් යුග දුටු මා විමතියට පත් වීමී. ඇය ආබාධිත දැරියකි..මා කිසිත් නොකියමි පහත මා මූනූ පොතේ ඇගේ ගිණුමෙන් කොපි කර … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | ප්‍රතිචාර 12

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී මී වදවලැ පැණි පුරවන්නී කුරුලු සරන් කන් පිනවන්නී මුළු ලෝ උයනක් කරවන්නී ජම්බු ගහට රත පොරවන්නී බක් මී ගහ කහ අන්දන්නී අඹ දළු ළා රත තවරන්නී ලෝ කත විසිතුරු කැරලන්නී එරබදු පැහැයෙන් දුලවන්නී නා ගස් … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | ප්‍රතිචාර 8