Monthly Archives: මා ව

“Protect IP” පනතට එරෙහිව පෙල ගැසෙමු – සොඳුරු හුදකලාව ෴

බොහෝ වෙබ් අඩවි මේ වන විට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ගෙන ඒමට නියමිත පනතට විරෝධය පාමින් “වර්ජනයක”යෙදී සිටිනවා. විවෘත මෘදුකාංග හා නිදහස් අන්තර්ජාල භාවිතාව සදහා වැට බදිමින් ඇමරිකාණු රජය ගැනීමට යන ඒකාධිකාරි තීරණයට විරෝධය පෑමට අප හා එකතු වන්න. ලොව … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | ප්‍රතිචාර 2

අප සේකර නිවැරදිව කියවා තිබේද..?

මහගම සේකර ( එතුමාගේ විස්තර මෙතැනින් කියවන්න ) මහතාගේ උපන් දිනය සිහිකරමින් එතුමා , එතුමාග නිර්මාණය හා එතුමාගේ පරිකල්පනය ගැන මාත් මගේ මිත්‍රයන් දෙදෙනෙකු එක්ව සිදු කරන ලද සංවාදයක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදි. Umanda Jayobandara “ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 12

කුරුමිණියා

සයනයේ සිහිනයෙන් ඉනික්බිති දුටුවාය පන්දමක් අල්ලන් ගාට ගාටා එන තඩි කලු කුරුමිණියෙක් නොබලමින් ඌ මා දෙස ගැටුවා “තේ මල” වෙත බැගෑපත් වි දනින් වැටෙමින් ඉල්ලුවා එක “කහට” උගුරක් අවේලාවක් නිසා මෙය මගේ පෙති ඇත හැකිලී හෙට උදෑසන හිරු සමග විත් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

“පැෂෝනා” වැල

මනුසත් උයන මැද සිටියෝය තලතුනා මහතුන් හැදගෙන ජැන්ඩියට ඇදුමක් දමමින් කර වටේ ටයි පටිය අඩි දෙක තුනක් එපිටින් තුබුනු නෑබුල් “පැෂෝනා” වැල තව තවත් විලියෙන් ඇඹරුනා නැගි ක්ෂණික එළියට දමා සායම්ද යහමින් කලතා දහඩියේ පදමට බිවුවෝය ජය පැන නොබලමින් උන් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

තනිකඩ මගේ හිත

තනිකඩ මගේ හිත දෙකඩ වී යන හිරිකඩට නොදි වීමට සකොබ මෑත් කර ජනේලය බැලුවෙමි සබද වට පිට…!!! පාර පාමුල හිදගෙන සිඟන්නෙකු ඇත ඇන තබාගෙන විඩින් විඩ පිටවන දුම් කැරලි විය අවතාර ලෙස සුරුට්ටුව ඇති මුත් ඔහුට මට නොමැත එවැන්නක් වත් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

ආලවන්ත ඇස්බැන්දුම

මේ ආලවන්ත වීදියේ ආලවන්ත ඇස්බැන්දුම දකිනා විට මගේ සිහින කඩා වැටෙනවා පුංචි පුංචි තරු කැට ලෙස කඩා වැටෙනවා පාර කියන පුංචි බඹරු පොකුරු පොකුරු ඉගිලෙන කොට නැගෙන හඬට මගේ සවන් අගුලු වැටෙනවා කිංකිණි හඬ අමතක වී අගුලු වැටෙනවා පිපෙන කුසුම් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අද කොහේ ගෝස් ඔවුන්

වතු සුද්ද මල් පිපුන දෙවැට අද්දර ඉදන් පෙම් කෙරුව සමනලුන් අද කොහේ ගෝස් ඔවුන් බෝවිටියා පදුර ලඟ උණුහුමට ගුලි වෙමින් ගී ගැයූ පළගැටින් කොහෙද ඒ පෙම්වතුන් ගල්පුවරු මත රැදි කවියන්ට දී සවන් ඉසුරුමුණියේ යුවල කොහෙද අද නැත ඔවුන්

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

පද්ධති නිර්මානය

වස්තුවක් මත ගම්‍යතාවය වෙනස් වීම වස්තුව “මත” ක්‍රියා කරන “අසන්තුලිත” බලයට අනුලෝමව සමානුපාතික බව එම පද්ධතිය නිරීක්ෂනය කරන නිරික්ෂකයා දකින බව සම්භාව්‍ය භෞතික විද්‍යාවේ ඉගැන්වෙයි. නමුත් එම පද්ධතිය නිර්මානය වන්නේ කෙසේදැයි ඉගැන්වෙන්නේ නැත. නිරීක්ෂණ මට්ටම පුලුල්වන විට පද්ධතියද විශාල වන … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අටපට්ටම් කූඩු

කිතුල රෑනකින් ගොතා බැන්ද අටපට්ටම් කූඩුවේ පත්තු කිරීමටත් බොහෝ පෙර කඩාසි ගිරවෙකු දමා කවා රස ආහාර අවසන රාත්‍රියේ පත්තු කරන යුරු ඉටිපහන් ලොව්තුරා බුදු ගුණට

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කාමරයේ පංකාව

ඔලොක්කුවට කැරකෙන කාමරයේ පංකාව ජර ජර ගගා හෝ ගතට සිසිලැති සුළං දෙන අපූරුව..! මාසය අවසානයට පැහැදිලි වචයෙන් ලියා දෙන විදුලි බිල දකින ගත තෙත බරිතවන අපූරුව..!  

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න