Monthly Archives: මා ව

මූසිලයන්

මූසිලයන් තවතවත් බිහි වෙනු දකින රිසියෙන් විසිකලෙමි මා මා සතු දැනුම සෙනෙහසින්..!!! අහෝ..!!! සක්දෙවිදු එක ගුලියක් මට දී ගුලි දෙකක් මූසිලට දුන් අයුරු. තත් සිදුනු “වාදය” අසා මූසිකයන් ගෑව යුරු සූ..!!! සූ..!!! Advertisements

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මොණරකුඩුම්බි

ඔහේ පාවෙන මොණරකුඩුම්බිය පෙත්තක ලියා තබා මගේ ආදරය වනගත උනෙමි සොයා යන්නට විමුක්තිය..!!! හදිස්සියේ කුටිය පාමුල පෙති විදා නැග ආ එක්පෙතියා පදුර නිතරම සර සර ගෑ නියාවෙන් යලි වරක් මා ගම් වැදුනෙමි පිරීමට කාසි සෙවීමේ පාරමිතා.

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

බටහිරයන්ගේ මීලඟ ආක්‍රමනය හා ශ්‍රි ලංකාව

බටහිරයන් ශ්‍රි ලංකාව තුල යුධමය ආක්‍රමනයක් සිදු කරනු ලබයිද..? ශ්‍රි ලංකාවටත් ඉරාකයට මෙන් නේටෝ ප්‍රහාර එල්ල වීමක් සිදු වේද..? පැහැදිලිවම එය සිදුවනවා. එසේ වන්නේ ඇයි. ඉරාකය සතුව ඉතා විශාල තෙල් සංචිතයක් පවතින අතර, ඉරාකයට පහර දීම තුල එකී තෙල් නැමති … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

පටිච්ච සමුප්පාදය හා නිවුටන්

“යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී” යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි -මහාහත්‌ථිපදොපම සුත්‍රය පටිච්ච සමුප්පාදය නිවුටන්ගේ චලිතය … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 3

ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය

Umanda Jayobandara ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය ක්‍රියාත්මක වන්නේ “සිංහල බෞද්ධ සංස්කෘතියට” එරෙහිවය. එහිදි ඔවුන් ඉතා සූක්ශමව තෝරා ගනු ලබන්නේ සමාජයේ පීඩිතයන් ය. සමාජය තුල ඊනීයා අන්දමින් පංතිවාදයක් නිර්මාණය කරමින් එතුල සමතුලිත තාවයක් අපේක්ෂා කරන්නෝ ඔවුන්ය. මම කීමට උත්සාහ කරන්නේ, … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 6

තම තම නැණ පමනින් (චිත්ත රූප බස හා ලේඛනය )

  අප සංකල්ප ඇති කර ගනු ලබන්නේ සිත තුලය. එසේ ඇතිවන සැම සංකලපයක්ම ප්‍රකාශ කිරීමට හැකිවන්නේ නැත. හෝ හැකි විය ද නොහැක. අප කතාකරන භාෂාවේ නැවතීම්, කොමා නැත. ( කතාව නවතා කතා කිරීම නොව ). පද බෙදා , කොමා, නැවතීම් … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

තාමත් ප්‍රේමයේ කෝඩුකාර අපි

ලගදි මම අහපු ලස්සන හින්දි ගීතයක්, තනුව වගෙම මෙහි අර්ථයත් හරිම අපූරුයි. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.මේහි විඩියෝවත් හරිම අපූරුයි, බලන්න අහන්න, රස විදින්න. “ඔයාගෙත් මගෙත්, මගෙත් ඔයාගෙත් මේ ප්‍රේම කතාව කෙතරම් දුෂ්කරද..? එය වචන වලට කෙසේ නම් කියා ගලපන්නද…? … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 3

තරුණ පොල් ගහ හා මෝරපු පොල් ගහ

උඹ මට වෛර කරාට මට උඹ ගැන තරහක් ගෑවිලාවත් නෑ සහෝදරයා..උබ හිතන්නේ මම උඹව විනාශ කලා කියලා..නැ සහෝදරයා, උඹට දෙයක් උනානම් උනේ උඹේ වැරැද්දෙන් මයි. උඹට තාම හැදෙන්න පුලුවන්. මොකද උඹ සුළි සුළඟට නොසැලෙන තිරිහන් පොල් ගහක්, මම තාම තරුණ … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

ඔබට හැකි දේ

ඔබට යමක් කල හැකි නම් ඔබ එය කරන්න. වැදගත් දේ එය කිරීමට ඔබට කෙතරම් හැකිද යන්න නොවේ. එය කිරීමට ඔබට කෙතරම් වෑයමක් ගන්නෙද යන්නයි. ඔබට යමක් කිරීමට නොහැකියි කියා සිතන්නේ නම් ඔබ එය කරන්න එපා. කොහොමටවත් එපා. මොකද ඔබ වැයකරන්නේ … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

ඔබ හා ඔබ

ඔබ හොද අයෙකු හෝ නරක අයෙකු බව දන්නේ ඔබ පමනි. ඔබම පමනි. මා ඔබ හොද ද නරකද කියා දන්නේ නෑ. නමුත් ඔබගේ ක්‍රියාව තුල ඔබේ යම් සෙවනැල්ලක් ඇදී තිබේවි. නමුත්, ඔබේ ඒ බාහිරට දිස්වන සෙවනැල්ල යමෙක් වෙනස් කොට ඔබට දුරස් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2