“Protect IP” පනතට එරෙහිව පෙල ගැසෙමු – සොඳුරු හුදකලාව ෴

බොහෝ වෙබ් අඩවි මේ වන විට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් ගෙන ඒමට නියමිත පනතට විරෝධය පාමින් “වර්ජනයක”යෙදී සිටිනවා.

විවෘත මෘදුකාංග හා නිදහස් අන්තර්ජාල භාවිතාව සදහා වැට බදිමින් ඇමරිකාණු රජය ගැනීමට යන ඒකාධිකාරි තීරණයට විරෝධය පෑමට අප හා එකතු වන්න. ලොව පුරා වෙසෙන විවෘත මෘදුකාංග පරිශිලකයන් හා විවෘත මෘදුකාංග සංවර්ධකයන් මෙම පනතට එරෙහිව විරොධය පල කරනවා. විවෘත මෘදුකාංග සංකල්පය ඉතා ඉහලින් අගයන මාද අද සිට එයට සහය වීමට මගේ බ්ලොගයද යොදා ගනු ලබනවා.

මෙය ඉතාම භයායනක වගේම ඇමරිකාණු ඒකාධිපතිවාදය තවදුරටත් පවත්වා ගැනීමට සිදු කිරීමට යන “විනාශයක්” ලෙස අපි දකිමු. පහත් විඩීයෝව නරඹා ඔබලාත් මේ පිළිබද දැනුවත් වී මෙම විරොධතාවයට එකතු වන්න. එය නිදහස් අන්තර්ජාල භාවිතාකරන ඔබ, මා ඇතුලු සම්ස්තයේ කාලීන යුතුකමක්ද වන්නේය.

Many websites are blacked out today to protest proposed U.S. legislation that threatens internet freedom: the Stop Internet Piracy Act (SOPA) and the Protect IP Act (PIPA). From personal blogs to giants like WordPress and Wikipedia, sites all over the web — including this one — are asking you to help stop this dangerous legislation from being passed. Please watch the video below to learn how this legislation will affect internet freedom, then scroll down to take action.




උමන්ද ජයෝබණ්ඩාර (Umanda Jayobandara)

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in දැන්වීම්. Bookmark the permalink.

“Protect IP” පනතට එරෙහිව පෙල ගැසෙමු – සොඳුරු හුදකලාව ෴ සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. anton පවසයි:

    මමත් ඒකගයි . මම හිතනවා මේ දේට අපේ අනිත් බ්ලොග් කරුවනුත් තමන්ගේ බ්ලොග් එක හරහා මේකට විරෝදය පෑවොත් හොදයි කියල. ඒ හරහා බ්ලොග් කියවන අයගෙත් විරෝදය comments මගින් ඉදිරිපත් කල හැකියි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )