Category Archives: පන්ති කාමරේ…

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති switch Statement (Control Structures – switch Statement) (06 – 3)

කලින් කොටසෙන් අපි ඉගෙන ගත්තේ කියන if,if-else, else කියන පාලන ආකෘති ගැන. ඒවගේම තවත් ඉතා අවශ්‍යම පාලන ආකෘතියක් තමා switch කියන්නේ. අපි අද පාලන switch ආකෘතිය ගැන කතා කරමු. switch කේතය අපි භාවිතා කරන්නේ යම් කිසිවු කේත කන්ඩයක් හෝ කීපයක් … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ෆෝටෝෂොප් ඡායාරූප ශිල්පීන්ට පමනද..?

ෆොටෝෂොප් කියන්නේ මෘදුකාංගයක්.ඒක නිපදවලා තියෙන්නේ රූප සැකසීම නොහොත් “ඉමේජ් මැනිපියුලෂන්” කිරීම සදහා. පරිඝනකය තුල චිත්‍ර ඇදීම හෝ ඔය කියන ඡායාරූප සංස්කරණය හෝ වේවා ඔය දෙක වැටෙන්නේ “ඉමේජ් මැනිපියුලේශන්” කියන ක්‍රමයට. ඇඩොබි සමාගම නිපදවපු හොද තතවයේ මෘදුකාංග අතරින් ඉදිරියෙන්ම පොටොෂොප් තියෙන්නේ, … දිගටම කියවන්න

Rate this:

Posted in තාක්ෂණික, පන්ති කාමරේ... | ප්‍රතිචාර 2

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති if , else , elseif (Control Structures – if , else , elseif) (06 – 2)

පාලන ආකෘති යටනේ මුලිම සලකා බැලෙන්නේ  “if” (ඉෆ්) පාලන ආකෘතිය ගැනයි. බොහෝ පරිඝණක භාෂාවල if (ඉෆ්) ආකෘතිය ඉතාම වැදගත් වන අතර php  තුලද “if” ආකෘතිය ඉතාම වැදගත් කාර්යභාරයක් සිදුකරනු ලබනවා. මෙහි කේත ආකෘතිය පහත පරිදි වෙනවා. if (expression) // තර්කය … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , | එක් ප්‍රතිචාරයක්

වයිරස් ආසාදනයකින් නැතිවුනු / විනාශ වුනු ගොනු හා ඩිරෙක්ටරි නැවත ලබා ගන්නා අයුරු.

ලගකදි මගේ “පෙන් ඩ්‍රයිව්” එකට වයිරසයක් ආසාදනය උනා. පසුව මම ප්‍රතිවයිරස මෘදුකාංගයක් භාවිතයෙන් එම වයිරසය ඉවත් කර ගනු ලැබුවා. නමුත් මගේ “පෙන් ඩ්‍රයිව්” එකේ තිබුන සියලුම ගොනු හා ඩිරෙක්ටරි සැගවී තිබුනා. එම වයිරසයේ ස්වභාවය වනුයේ සියලූම ඩිරෙක්ටරි සගවා එහි කෙටි … දිගටම කියවන්න

Rate this:

Posted in තාක්ෂණික, පන්ති කාමරේ... | ප්‍රතිචාර 12

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති හැදින්වීම (Introduction Control Structures) (06 – 1)

හැදින්වීම ඕනෑම php ගොනුවක් තුල “ප්‍රකාශන” දක්නට ලැබේයි. එම ප්‍රකාශන යම් ශ්‍රිතයක් හෝ යම් පැවරුමක් හෝ නැවත නැවත සිදුවන ක්‍රියාවක් හෝ යම් තාර්කික ක්‍රියාවක් පාලනයක් හෝ වෙයි. ප්‍රකාශනයක් සෑම විටම අවසන් වනුයේ “;” (semicolon) ලකුණෙනි. එසේම ප්‍රකාශන සඟල වහරන් තුල … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

PHP භාෂාව පස්වන පාඩම- මෙභෙයුම් (Operaters) (05 – 1)

මෙහෙයුම් යනු අගයක් හෝ අගයන් කීපයක් මත තවත් අගයක් හෝ අගයක් හෝ  අගයන් කීපයක් ක්‍රියා කර ප්‍රථිපලයක් ලෙස අගයක් ලබා ගත හැකි දෙයකි. ප්‍රධාන ලෙස මෙහෙයුම් වර්ග 3කි. 1) ඒකමය වර්ගයේ මෙහෙයුම් (unary operator) 2) දිවිමය වර්ගයේ (මෙහෙයුම් (binary operators) … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | ප්‍රතිචාර 4

සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්. එයින් සේවා කිහිපයක් මෙන්න: Blogger (මෙය ගූගල් මගින් ලබාදෙන සේවයකි) WordPress MyBlog.lk (මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ලබාදෙන සේවයකි) … දිගටම කියවන්න

Rate this:

Posted in තාක්ෂණික, පන්ති කාමරේ... | Tagged | ප්‍රතිචාර 14

ගූගල් ක්‍රෝම්බුක්

ක්‍රෝම් අන්තර්ජාල බ‍්‍රවුසරය මෙහෙයුම් පද්ධතිය ලෙස යොදාගනිමින් ක‍්‍රියා කරන නෝට්බුක් පරිඝනකයක් ගූගල් විසින් එළිදක්වා ඇත. ක්‍රෝම්බුක් ලෙස නම් කර ඇති මෙම පරිඝනක ඒසර් හා සැම්සුන් සමාගම් විසින් නිපදවනු ලබයි. ලබන ජුනි මාසයේ සිට පාරිභෝගිකයන් හට ලබාගත හැකි මෙම ක්‍රෝම්බුක් පරිඝනක … දිගටම කියවන්න

Rate this:

Posted in තාක්ෂණික, පන්ති කාමරේ... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

JAVA භාෂාව ආරම්භක පාඩම- java කේතයන් සකස් කිරීම (compile) හා ධාවනය (run) කිරීම (01 – 3)

ඉදිරි පාඩම් මාලාවන් සදහා වටහා ගැනීමට පහසුව සදහා මා සරළ කෙත දිරිපත් කිරීමට බලාපොරොත්තුව් වන අතර ඒ සදහා අප ක්‍රමලේඛනය කර ගන්න ලද කේත නිවැරදිව “සකසා ගැනීම” (compile)හා නිවැරදිව ධාවනය (run)කර ගැනීමට දැන සිටිය යුතුය. මේ සදහා මා සරල කේතයක් … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., java | ප්‍රතිචාර 7

JAVA භාෂාව ආරම්භක පාඩම- java ස්ථාපනය (01 – 2)

ජාවා භාෂාව මගින් ක්‍රමලේඛණය කිරීමට ප්‍රථම, ජාවා පරිඝනකය තුල නිවැරදිව ස්ථාපනය කර ගත යුතුයි. ඒ සදහා පහත පියවර අනුගමනය කල හැකි වෙයි. පහත යොමුවෙන් ජාවා SE පැකේජය බාගත කර ගන්න. ජාවා SE පැකේජය එහිදි ලැබෙන “Download JDK” යන විධානය තෝරා … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., java | ප්‍රතිචාර 12