PHP භාෂාව පස්වන පාඩම- මෙභෙයුම් (Operaters) (05 – 1)

මෙහෙයුම් යනු අගයක් හෝ අගයන් කීපයක් මත තවත් අගයක් හෝ අගයක් හෝ  අගයන් කීපයක් ක්‍රියා කර ප්‍රථිපලයක් ලෙස අගයක් ලබා ගත හැකි දෙයකි.

ප්‍රධාන ලෙස මෙහෙයුම් වර්ග 3කි.

1) ඒකමය වර්ගයේ මෙහෙයුම් (unary operator)

2) දිවිමය වර්ගයේ (මෙහෙයුම් (binary operators)

3) ත්‍රිමය වර්ගයේ මෙහෙයුම් (ternary operator)

ඒකමය වර්ගයේ මෙහෙයුම් (unary operator)

එක් අගයක් පමනක් මෙහෙයවයි.

උදා : ! නැත යයි හැඟවීම (the negation operator)

++ වෘද්ධිය ලබාදීම (the increment operator)

දිවිමය වර්ගයේ (මෙහෙයුම් (binary operators)

බහුලවම යොදා ගන්න ආකාරය වෙයි.

ත්‍රිමය වර්ගයේ මෙහෙයුම් (ternary operator)

මෙය ප්‍රකාශනයක තෝරා ගැනීම් සදහා යොදා ගනී

පහත දක්ක්වා ඇත්තේ එම මෙහෙයුම් නාමාවලිය හා උදාහරන

මෙහෙයුම්

Additional Information

[ Array
++ — increment/decrement
~ – (int) (float) (string) (array) (object) (bool) @ types
instanceof types
! logical
* / % arithmetic
+ – . arithmetic and string
<< >> bitwise
< <= > >= <> comparison
== != === !== comparison
& bitwise and references
^ bitwise
| bitwise
&& logical
|| logical
? : ternary
= += -= *= /= .= %= &= |= ^= <<= >>= assignment
and logical
xor logical
or logical
, many uses

ගණිතමය මෙහෙයුම් Arithmetic Operators

ගණිතමය ක්‍රියා සදහා උපකාරී වෙයි.

උදාහරණය සම්මත නාමය ප්‍රතිඵලය
-$a Negation $a හි විරුද්ධ ආකාරය
$a + $b Addition $a හා $b හි එකතුව
$a – $b Subtraction $a හා $b හි  අන්තරය
$a * $b Multiplication $a හා $b හි ගුණිතය
$a / $b Division $a හා $b හි ලබ්ධිය
$a % $b Modulus $a හා $b හි ශේෂය

පැවරුම් මෙහෙයුම්  (Assignment Operators)

අගයන් නිෂ්චිතව පැවරීමක්, ආදේශනයක් කිරීමට යොදා ගනී.

<?php

$a = ($b 4) + 5// $a is equal to 9 now, and $b has been set to 4.

?>

<?php

$a = 3;
$a += 5; // sets $a to 8, as if we had said: $a = $a + 5;
$b = "Hello ";
$b .= "There!"; // sets $b to "Hello There!", just like $b = $b . "There!";

?>

බිට්ටුමය මෙහෙයුම්(Bitwise Operators)

ASCII අගයන් සදහා බිට්ටුමය ක්‍රියා සදහා

<?php
echo 12 ^ 9; // Outputs '5'

echo "12" ^ "9"; // Outputs the Backspace character (ascii 8)
// ('1' (ascii 49)) ^ ('9' (ascii 57)) = #8

echo "hallo" ^ "hello"; // Outputs the ascii values #0 #4 #0 #0 #0
// 'a' ^ 'e' = #4

echo 2 ^ "3"; // Outputs 1
// 2 ^ ((int)"3") == 1

echo "2" ^ 3; // Outputs 1
// ((int)"2") ^ 3 == 1
?>

උදාහරණය

සම්මත නාමය

$a & $b And
$a | $b Or
$a ^ $b Xor
~ $a Not
$a << $b Shift left
$a >> $b Shift right

සංසන්දනාත්මක මෙහෙයුම් (Comparison Operators)

අගයන් දෙකක් එකිනෙක හා සංසංදනය කිරීමට භාවිතා කරයි

උදාහරණය

සම්මත නාමය

ප්‍රතිඵලය

$a == $b Equal $a හා $b සමාන අගයන් විට සත්‍ය ලෙස ලබා දෙයි.
$a === $b Identical $a හා $b සමාන අගයන් විට හා එකම වර්ගයේ හා නිවැරදි පෙල ගැස්ම ඇති විට් සත්‍ය ලෙස ලබා දෙයි.
$a != $b Not equal $a හා $b අසමාන අගයන් විට සත්‍ය ලෙස ලබා දෙයි.
$a <> $b Not equal $a හා $b අසමාන අගයන් විට සත්‍ය ලෙස ලබා දෙයි.
$a !== $b Not identical $a හා $b අසමාන අගයන් විට හා එකම වර්ගයේ හා නිවැරදි පෙල ගැස්ම ඇති විට් සත්‍ය ලෙස ලබා දෙයි.
$a < $b Less than $a ට $b වැඩිතර විට  සත්‍ය ලෙස ලබා දෙයි
$a > $b Greater than $a ට $b සුලුතර විට සත්‍ය ලෙස ලබා දෙයි
$a <= $b Less than or equal to $a ට $b වැඩිතර විට හෝ සමාන විට සත්‍ය ලෙස ලබා දෙයි
$a >= $b Greater than or equal to $a ට $b සුලුතර විට හෝ සමාන විට සත්‍ය ලෙස ලබා දෙයි


සංසන්දනාත්මක ආකාර සම්බන්ද වගුව.

මෙය තරමක් ගැඹුරු සිද්ධානතයක් වන අතර හුදෙක්ම දැනගැනීම පිනිසම පල කරන ලදි.

Comparisons of $x with PHP functions

Expression

gettype()

empty()

is_null()

isset()

boolean : if($x)

$x = “”; string TRUE FALSE TRUE FALSE
$x = null; NULL TRUE TRUE FALSE FALSE
var $x; NULL TRUE TRUE FALSE FALSE
$x is undefined NULL TRUE TRUE FALSE FALSE
$x = array(); array TRUE FALSE TRUE FALSE
$x = false; boolean TRUE FALSE TRUE FALSE
$x = true; boolean FALSE FALSE TRUE TRUE
$x = 1; integer FALSE FALSE TRUE TRUE
$x = 42; integer FALSE FALSE TRUE TRUE
$x = 0; integer TRUE FALSE TRUE FALSE
$x = -1; integer FALSE FALSE TRUE TRUE
$x = “1”; string FALSE FALSE TRUE TRUE
$x = “0”; string TRUE FALSE TRUE FALSE
$x = “-1”; string FALSE FALSE TRUE TRUE
$x = “php”; string FALSE FALSE TRUE TRUE
$x = “true”; string FALSE FALSE TRUE TRUE
$x = “false”; string FALSE FALSE TRUE TRUE

Incrementing/Decrementing මෙහෙයුම්(Incrementing/Decrementing Operators)

PHP භාෂා හැඩයේ අගය ඉහල ගෙන යාම හා පහල ගෙනයාම සදහා වු මෙහෙයුම් අකාරය ගන්නවා

උදාහරණය

සම්මත නාමය

ප්‍රතිඵලය

++$a Pre-increment $a අගය එකකින් ඉහල දමා $a ලබා දෙයි
$a++ Post-increment $a ලබා දෙයි, $a හි  අගය එකකින් ඉහල දමයි.
–$a Pre-decrement $a අගය එකකින් පහළ දමා $a ලබා දෙයි.
$a– Post-decrement $a ලබා දෙයි, $a හි  අගය එකකින් පහළ දමයි.

<?php
echo "<h3>Postincrement</h3>";
$a = 5;
echo "Should be 5: " . $a++ . "<br />\n";
echo "Should be 6: " . $a . "<br />\n";

echo "<h3>Preincrement</h3>";
$a = 5;
echo "Should be 6: " . ++$a . "<br />\n";
echo "Should be 6: " . $a . "<br />\n";

echo "<h3>Postdecrement</h3>";
$a = 5;
echo "Should be 5: " . $a-- . "<br />\n";
echo "Should be 4: " . $a . "<br />\n";

echo "<h3>Predecrement</h3>";
$a = 5;
echo "Should be 4: " . --$a . "<br />\n";
echo "Should be 4: " . $a . "<br />\n";
?>

තාර්කික මෙහෙයුම්  (Logical Operators)

උදාහරණය

සම්මත නාමය

ප්‍රතිඵලය

$a and $b And $a හා $b සත්‍ය පමනක් නම් සත්‍ය ලෙස ලබා දෙයි.
$a or $b Or $a හෝ $b හෝ  සත්‍ය නම් සත්‍ය ලෙස ලබා දෙයි.
$a xor $b Xor $a හා $b දෙකම සත්‍ය නොවි එකක් පමනක් සත්‍ය නම් සත්‍ය ලෙස ලබා දෙයි.
! $a Not $a අසත්‍ය විට සත්‍ය ලෙස ලබා දෙයි.
$a && $b And $a හා $b සත්‍ය පමනක් නම් සත්‍ය ලෙස ලබා දෙයි.
$a || $b Or $a හෝ $b හෝ  සත්‍ය නම් සත්‍ය ලෙස ලබා දෙයි.

<?php

// foo() will never get called as those operators are short-circuit
$a = (false && foo());
$b = (true  || foo());
$c = (false and foo());
$d = (true  or  foo());

// "||" has a greater precedence than "or"
$e = false || true; // $e will be assigned to (false || true) which is true
$f = false or true; // $f will be assigned to false
var_dump($e, $f);


// "&&" has a greater precedence than "and"
$g = true && false; // $g will be assigned to (true && false) which is false
$h = true and false; // $h will be assigned to true
var_dump($g, $h);
?>

String  මෙහෙයුම්  String Operators

අකාර දෙකක් ඇත

  • පලමු ආකාරය ( . )
  • දෙවන ආකාරය ( .= )

එකිනෙක සම්බන්ද කිරීමට යෙදා ගනී

<?php
$a = "Hello ";
$b = $a . "Sri Lanka!"; // now $b contains " Sri Lanka!"


$a = "Hello ";
$a .= " Sri Lanka!";     // now $a contains " Sri Lanka!"
?>

Array  මෙහෙයුම් Array Operators

උදාහරණය

සම්මත නාමය

ප්‍රතිඵලය

$a + $b Union $a හා $b සම්යොග කිරීම
$a == $b Equality $a හා $b සමාන අගයන් විට සත්‍ය ලෙස ලබා දෙයි.
$a === $b Identity $a හා $b සමාන අගයන් විට හා එකම වර්ගයේ හා නිවැරදි පෙල ගැස්ම ඇති විට් සත්‍ය ලෙස ලබා දෙයි.
$a != $b Inequality $a හා $b අසමාන අගයන් විට සත්‍ය ලෙස ලබා දෙයි.
$a <> $b Inequality $a හා $b අසමාන අගයන් විට සත්‍ය ලෙස ලබා දෙයි.
$a !== $b Non-identity $a හා $b අසමාන අගයන් විට හා එකම වර්ගයේ හා නිවැරදි පෙල ගැස්ම ඇති විට් සත්‍ය ලෙස ලබා දෙයි.

<?php
$a = array("a" => "Matale", "b" => "Kandy");
$b = array("a" => "Ampara", "b" => "Badulla", "c" => "Colombo");

$c = $a + $b; // City  of $a and $b
echo "City of \$a and \$b: \n";
var_dump($c);

$c = $b + $a; // City  of $b and $a
echo " City  of \$b and \$a: \n";
var_dump($c);
?>

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php. Bookmark the permalink.

PHP භාෂාව පස්වන පාඩම- මෙභෙයුම් (Operaters) (05 – 1) සදහා ප්‍රතිචාර 4ක් දක්වා ඇත

  1. Kanishka Dilshan පවසයි:

    මේක syndicators වලට ඇතුල් කරලද තියෙන්නෙ ?
    මුල සිටම ඉගෙනගන්න කෙනෙක්ට වුනත් හරි පහසුයි මෙහි පාඩම් ඉදිරිපත් කරල තියන ආකාරය…
    මෙය ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා!

    කැමතියි

  2. එරංග පවසයි:

    මේ වගේ බ්ලොග් සයිට් එකක් පටන් ගත්තට ස්තුතියි ජයවේවා

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )