බ්ලොග් මිතුරනි, ඔබ සැමට බොහොමත්ම ස්තූතියි. (2011 in review)

මාගේ මෙම වර්ඩ්ප්‍රෙස් බ්ලොගය 2010 ජූලි මාසයේ සිට සක්‍රිය කරා, එදින සිට අද 2012 ජනවාරි 2 වනදා වන විට දින 540 කටත් අඩු, වසර එක හමාරක පමන කාලයකදි මාගේ බ්ලොගය 28,480 කටත් වඩා පාඨකයන් පිරිසක් මේ වන විට පැමිණ ඇත.

පුරා වසරක් තිස්සේ මා ලියු මගේ බ්ලොග් කියවු මගේ මිතුරණි ඔබ සැමට ස්තූති වෙමින් මාගේ ප්‍රනාම‍ය පිරිනමනවා.

2012 වසරේත් ඔබ සැම මා සමගින් රැදෙනු ඇතැයි මා බලා පොරොත්තු වෙනවා.

මා ලියන කියන දැ පිලිබද ඔබේ අදහස් මට කියන්න. හොද වැරදි විවේචන සියලු දේම මම ඉතා නිහතමානීව පිලිගන්නවා.

ඔබේ අදහස් උදහස් මා වෙත මෙතැනින් ගොස් මා වෙත යොමු කරන්න.

ඔබේ අදහස්

මේ පහල තියෙන්නේ මාගේ ගියවසරේ සාර්ථකත්වය.

ලංකාවේ පමණක් නොව, ඇමරිකාව, කැණඩාව, ඉන්දියාව ඕස්ට්‍රේලියවා, එංගලන්තය, මැදපෙරදිග ආදි ලොව නන් දෙසින් මාගේ බ්ලොගය කියවා මා සමග ඇත්වැල් බැද ගත් ඔබ සැමට බොහොම ස්තුතියි.

The WordPress.com stats helper monkeys prepared a 2011 annual report for this blog.

Here’s an excerpt:

The concert hall at the Syndey Opera House holds 2,700 people. This blog was viewed about 26,000 times in 2011. If it were a concert at Sydney Opera House, it would take about 10 sold-out performances for that many people to see it.

Click here to see the complete report.

ඉහත ලින්ක් එක මගින්. මගේ වාර්ශික ප්‍රගති වාර්ථාව ලබා ගත හැක.

ඔබ සැමට සුභ දෙදහස් දොළහක් වේවා.!!!
මම
උමන්ද ජයෝ බණ්ඩාර

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in දැන්වීම්. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )