Author Archives: Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/

දවසක් දා හැන්දෑවක…!

“ජිවිතයේ තනිමංසල අතරමංව හිටි මොහොතක සිනා සිසී ඔබ ආ හැටි අද වාගේ මතකයි මට”   දවසක් දා හැන්දෑවක, සරසවියේ බංකු කොනක ඉදගෙන ඔබේ අත පිරිමදින විට ඔබ මගේ කනට කෙදිරුවේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි පාරිශුද්ධයි සුරම්යයයයි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, සිත්ගත් චිත්‍රපට, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

රිදී රේඛා

අපි හැමෝගෙම ජිවිත දේදුනු පාට නෑ….. හැබැයි දේදුනු අතරින් බැබැළෙන මේ වගේ රිදී රේඛා එක පාර පහළ වෙන්නෙත් නෑ. අද උදේ මම වැල්ලවත්තේ කොච්චිය අහුවෙච්ච කෑලි කැලී වෙලා ගියපු තරුණ ගැණු ළමයෙකුගෙයි, පිරිමි ළමයෙකුගෙයි මළ සිරුරු දැක්කා. ඊට පස්සේ මම … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් වීඩියෝ, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති switch Statement (Control Structures – switch Statement) (06 – 3)

කලින් කොටසෙන් අපි ඉගෙන ගත්තේ කියන if,if-else, else කියන පාලන ආකෘති ගැන. ඒවගේම තවත් ඉතා අවශ්‍යම පාලන ආකෘතියක් තමා switch කියන්නේ. අපි අද පාලන switch ආකෘතිය ගැන කතා කරමු. switch කේතය අපි භාවිතා කරන්නේ යම් කිසිවු කේත කන්ඩයක් හෝ කීපයක් … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සිංහල සමාජය තුල බෞද්ධ භික්ෂුවගේ වගකීම කොයිබටද ?

මෑතක කාලයේ මා කියැවු පොත් අතර ජයන්තයන්ගේ ‘මහ රජ ගැමුණු’ ගද්‍ය රචනය සිත තුල කිදා බැස ගත් මේ මොහොතටත් දෝංකාර දෙන්නා වු සුවිශේෂි රචනයකි. ඉතා කර්කශ වූත් දැඩි වූත් සාංසාරික වන්දනාවේ තවත් එක් වන්දනීය ඉසඹුවක මාද සාක්ෂිකාරයෙක් වී ඇති බවක් … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | Tagged , , | එක් ප්‍රතිචාරයක්

අපේ මියුරු පෙම් කතා

ආදරණිය තිෂාරා, මේ ලිපිය ලියන මොහොතේ ඔයා හොදටම නිදි. ඒත් මමත් මගේ හිතත් තාමත් ඇහැරලා කාබන් පෑනයි කොපි කොලයයි අතරේ හිරවෙලා. එක එක දේවල් ගැන මට හිතෙන දේවල් අනලස්ව ලියන මට, ඔයා ගැන ලියන්ඩ පටන් ගන්නවා කියන්නේ මහා අභියෝගයක්. ටික … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

අන්තර්ජාලය , ෆේස්බූක් හා පරිසරය

මේ විඩියෝ එක බලන්ඩ. තාක්ෂණය ගැන ඔයාලා පුදුම වේවි. නමුත් මම කියන්ඩ යන්නේ ඊට එහා ගියා අපි නොහොතන පැත්තක් ගැන. https://www.facebook.com/photo.php?v=1392666350947762 මම කලෙකට ඉස්සර කිවුවා ඔයාලා අන්තර්ජාලයට මුදා හරින සෑම මෙගා බයිට් එකකින්ම අපි ජීවත්වෙන පෘථිවියේ භූමියෙන් වර්ග සෙන්ටිමීටරයක් අහිමි … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | ප්‍රතිචාර 2

ඔවුන් ‘නිව්ස් ෆස්ට්ය’, නැති නම් ‘නිවුස් වලින් ෆස්ට්ය’, එසේ නැති නම් ‘තෘත් ෆස්ට්ය’,මේ සියල්ල හුදී ජනයාට මැජික්ය

මාධ්‍ය සදාචාරය වු කලි සියලු දේ ජනතාව දැන ගත යුතු බවත්, මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා උදවියගේ ප්‍රකාශන අයිතියට කිසිවෙකුවත් හරස් නොවිය යුතු යැයිද කියා මධ්‍යවේදීයෝම හදුන්වා ගනු ලබයි. කලකට ඉහත චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව සමයේ මේ පිළිබද ප්‍රකාශයක් කල මංගල සමරවීර … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | ප්‍රතිචාර 2

ආපහු කොළඹට

සතියක් විතර මහ ගෙදරට වෙලා ඉදලා ආපහු කොළඹ එන්ඩ බඩු මල්ල සකස් කරද්දි හිතට හීනියට දුකක් දැනෙන්ඩ අරගෙන. පහු ගිය දවස් කීපයේම ගමේ වෙල්දෙනි වල, නෑයොන්ගේ ගෙවල් වල කරක් ගහලා සනීපෙට හැදිච්ච හිත ආපහු කොළඹ කාෂ්ඨකේට යනවට නෝක්කාඩු කියනවා. හිච්චි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර | එක් ප්‍රතිචාරයක්

ගමට සංවර්ධනය

කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසු මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වු සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් ව්‍යාපෘතීන් තුනක් ලෙස මා දකින්නේ 1. දක්ශිණ අධිවේගි මාර්ගය 2. හම්බන්තොට වරාය 3. මත්තල ගුවන් තොටුපල මා දන්නා ආර්ථික විද්‍යාවට අනුව ඔනෑම රටක සංවර්ධනයකට දියුණු මාර්ග පද්ධතියක් පැවතීම … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

පූජාච පූජනීයානං

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් “අපි එකමුව” අපි ඔක්කෝම එකතු වෙලා දෙහිවල අත්තිඩියේ “සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ” තමන්ගේ සදෑ සමය ගත කරන අපේම මවුපියවරුන් උදෙසා සත්කාර වැඩසටහක් කිරීමට තෝරා ගෙන තියෙනවා. දිනය : අප්‍රේල් මාසේ 7 වැනිදා, ඉරිදා. වේලාව උදෑසන … දිගටම කියවන්න

Rate this:

Posted in දැන්වීම් | Tagged | එක් ප්‍රතිචාරයක්