Author Archives: Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/

විවාහය, “වෙඩින්” හා නාගරික පන්නය

විවාහයක් යනු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. බටහිර නව්‍යකරණවාදයට හා ජනප්‍රිය සංස්කෘතියට විවාහය යනු “සැනෙකෙලියකි”. මෙම සැනෙකෙලියක් වු විවාහයෙන් සතුටුවන්නේ, කැමරාකාරයන්, හෝටල්කාරයන්, හැඩ වැඩ කරන රූපලාවන්‍ය කාරයන් වැනි විවාහ වැනි උත්සව නිසාම ඇති වු කලුකඩ කාරයන් වේ. අද … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | Tagged , , , | ප්‍රතිචාර 2

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය )

පෙර ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛණය සම්බන්ද ලිපියෙන් මා ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද, එහි භාවිතාව කුමක් සදහා ද ආදී කොට ගත් සරළ හැදින්වීමක් කරනු ලැබුවා. මෙම ලිපිය තුලින් මා බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රමලේඛනය සදහා අවශ්‍ය මෘදුකාංග හා අනෙකුත් සැකසීම් කර ගනිමින් ඔබගේ පරිඝණකය ඇන්ඩ්‍රොයිඩ් … දිගටම කියවන්න

Rate this:

Posted in Android ක්‍රමලේඛණය | Tagged , , , , | ප්‍රතිචාර 4

Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (හැදින්වීම)

දිනෙන් දින මොහොතින් මොහොත තාක්ශය දියුණු වෙමින් පවති. ඊයේ පැවති තාක්ශය වඩාත් උසස් අයුරින් අද දිනයේ අපවෙත ලැබෙයි. අප අද තාක්ශණයේ මහා විප්ලවයක කොටස් කරුවෝ වී එහි හොද නරක විවිධ අනුපාතයන්ගෙන් භුක්තිවිදමින් සිටින්නෝ වෙමු. ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ශණයේ විප්ලවීය අවධිය … දිගටම කියවන්න

Rate this:

Posted in Android ක්‍රමලේඛණය | Tagged , , , , , , | ප්‍රතිචාර 18

උපන්දා සිට ඔහු හා මා

“අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව ‘සරම’ යයි කියනු ඇසු තාත්තාත් සහෝදරියනුත් ඥාති සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වුහ යි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතර්ම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහි කළ අම්මා වැදු … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉල් මහේ මල්

ඉල් මහේ මල් පිපිලා ඇත ඉහට ඉද්දර සිහිනයේ අනෝරා වැහි වැටුන හින්දද ගං දෑලේ මඩ බේරුනේ කබොක් ගල් යට හැංගිලා යන තරුණයෙකුගේ සිතුවිලි එකතු කරගත් මෙරුන් මිය යයි කම්හලේ ලන්තෑරුමේ සිල්ලරට රට කෙසෙල් විකුණන හංදියේ සෝමගේ කඩේ පාන් පෝලිම සද්ද … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස් | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කලියුගයේ “ආයිස්චර්යයන්” – (කා)පාන්

ලංකාව ඉන්දියාව ආදි දකුණු ආසියාවේ මිනිසුන්ට මහා ලෙඩක් ඇත. ඒ සෑම දේම විගසින් අමතක වීමය. ලංකාවේ අපිටද එය ඇත. වසර 30 ක් තිස්සේ මහා යුද්ධයක් විය. එය දැන් ඉවරය. ඉවර වී ගොඩක් ද කල්ය. නමුත් අපට යුද්ධය තිබුනාද කියා මතක … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

බිරිතානියේ සිට කටු ගෙට යන අපේ “කටුගෙය” – කොළඹ ජාතික කෞතුකාගාරය

කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතට මුහුලා ධවල වර්ණයෙන් තේජස්ව නැගි සිටින සුවිසල් දෙමහල් ගොඩ නැගිල්ලක් වෙයි. අධිරාජ්‍යවාදයේ ඇති ස්වදේශියයන් පීඩිතභාවයට පත් කල වික්ටොරියානු ගෘහකාර්මාන්තයෙන් සුභාවිතව එය තවමත් නිසොල්මන්ව බලා සිටියි. ඉදිරි පසම ඇත්තේ පුහු මාන්නයෙන් ඔලුව උදුම්මා ගත් සුදු ජාතිකයකුගේ … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

ෆෝටෝෂොප් ඡායාරූප ශිල්පීන්ට පමනද..?

ෆොටෝෂොප් කියන්නේ මෘදුකාංගයක්.ඒක නිපදවලා තියෙන්නේ රූප සැකසීම නොහොත් “ඉමේජ් මැනිපියුලෂන්” කිරීම සදහා. පරිඝනකය තුල චිත්‍ර ඇදීම හෝ ඔය කියන ඡායාරූප සංස්කරණය හෝ වේවා ඔය දෙක වැටෙන්නේ “ඉමේජ් මැනිපියුලේශන්” කියන ක්‍රමයට. ඇඩොබි සමාගම නිපදවපු හොද තතවයේ මෘදුකාංග අතරින් ඉදිරියෙන්ම පොටොෂොප් තියෙන්නේ, … දිගටම කියවන්න

Rate this:

Posted in තාක්ෂණික, පන්ති කාමරේ... | ප්‍රතිචාර 2

තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා, සොඳුරියෙ..!

ලියන්ඩ දේකුත් නැතුව බොල් වැස්ස දිහා මම ඔහේ බලාගෙන හෝරාවක් විතර කාලේ කාල දැම්මා. දෙපාරක් තුන්පාරක් විතර තිෂාරා කතා කලත් එසැනි ඇයත් ඉවත්ව ගියේ පූස් කරදරේ වගේම බලුපැටියගේ කරදරේ හින්දා වෙන්ඩ ඇති. වැස්ස හින්දා බලු පැටියා බැදීම වෙනදාට වඩා අසීරි … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | එක් ප්‍රතිචාරයක්

ඉබ්බාගේ කරෙන් යන ආසියාවේ ආශ්චර්ය

ඩයලොග් 4G ගැන කියා කොළඹ අවට ටෙස්ටින් කරනවා යැයි කියනු ඇසිනි. මොබිටෙල් රට වටා 4G කුළුණු දහසකට වඩා තැනීමට කොන්ත්‍රරාත් දී ඇත. ඔවුන් පවසන්නේ දකුණු ආසියාවේ 4G ඇති එකම රට ලංකාව බවය. එය ආයිස්චර්යයේ ලකුණක් විය හැකි බව ගං ගොඩේ … දිගටම කියවන්න

Rate this:

Posted in කයිවාරු | ප්‍රතිචාර 2