ඇඟේ ඇති හැකියාව

මා හට ලැබුන විදේශිය ඡායාරූප ශිල්පියෙක් වන “ඇන්ඩි නොයින්” මහතාගේ මෙම සුවිශේෂි ඡායාරූපයේ ඇති අති දුර්ලබ භාවයත්, එහි ඇති කලාත්මක භාවයත් නිසා මේය මගේ සිත් ගත් රූපය බවට පත් විය

ගෙන එඩිය හද වෙත

දමා වීරිය නොපසුබට

රකින්නට බඩ වියත

කල යුතුය සංග්‍රාමයක්

ලද නොලද දේ ගැන

ඇති කුකුස නැති කොට

ඇඟේ ඇති හැකියාව

රැකියාව කොට ගෙන

දාබිදු ගැන නොසිත

අමුනා මුතු එයට

විකුනා සිල්ලරට

කඩ මලු ඉවත් කොට

අද ලබුව පන්නරය

හෙට දින දිනන්ට

යෙදවා මහන්සිය

කරමි වීරිය නිබද

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත් ගත් රූප, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න