මාහට තිබුනු ලොකු ගැටලුවක් තමා මගේ ජංගම දුරකතනය තුලින් සිංහල යුනිකෙත සහිත වෙබ් පිටු නැරඹීම.නමුත් ඒ පිලිබද සොයා යන විට මා හට එය විසදා ගැනීමට හැකි උනා.
මගේ ජංගම දුරකතනය නොකියා 5800 වර්ගයේ එකකි.එහි මෙහෙයුම් පද්ධතිය සිම්බියන් ය.
අපි බලමු පියවරෙන් පියවර එය සිදු කරන ආකාරය.
1) පළමුව අප සුදුසු සිංහල යුනිකෙත සහිත ෆොන්ටයක් තෝරා ගත යුතුය. ඒ සදහා මම iskpota.ttf යන ෆොන්ටය තෝරා ගනිමි.එය ඉංග්‍රිසි සදහාද සහය දක්වයි.එසේ නොමැතිනම් ඉංග්‍රිසි අකුරු නොපෙනී යනු ඇත.ඔබට පහත යොමුවෙන් iskpota.ttf ෆොන්ටය බාගත කර ගත හැක
iskpota.ttf ෆොන්ටය මෙතනින් බාගත කර ගන්න
දෙවන පියවරට යෑමට පෙර කිව යුතු දෙයක් ඇත.ඔබගේ දුරකථය සදහා බාහිර මතක චිපයක් පවතීනම් පමනක් ෆොන්ටය ස්ථාපය කිරීම සිදු කරන්න.එසේ නොමැතිව අභ්‍යන්තර මතකය තුලට උවද ස්ථාපනය සිදු කල හැක, නමුත් ඔබ අභ්‍යන්තර මතකය තුලට ස්ථාපනය සිදු කර යම් හෙයකින් ඔබට පෙර පැවති ෆොන්ටය ලබා ගැනීමට සිදු උවහොත් ඔබට මතක චිපය පූර්ණ ලෙස ෆොර්මැට් කිරීමට සිදුවේවි.එබැවින් බාහිර මතකයට ස්ථාපනය සුදුසු වෙයි.
2) ෆොන්ටය ලබා ගැනීමෙන් පසුව දුරකතනය පරිඝනකය හා සම්බන්ද කරන්න.එවිට දුරකතනයේ පෙන්වන Connect As mass storage යන විකල්පය තෝරා ගන්න.
3) ඉන් පසු බාහිර මතක චිපය තුල resource නමින් ෆොල්ඩරයක් සාදන්න. පසුව එම ෆෝඩරය තුල Fonts නමින් ද තව ෆෝල්ඩරයක් සාදන්න. දැන් ඔබට ෆොල්ඩරයත් එතුල ෆොල්ඩරයත් ලැබී ඇත.
4) බාගත කර ගත් ෆොන්ටයේ පිටපත් 4ක් ලබා ගන්න.එම පිට පත් පහත පරිදි නිවැරදිව ප්‍රති-නාමකරනය කර ගන්න.
s60snr.ttf
s60ssb.ttf
s60tsb.ttf
S60ZDIGI.ttf
ඔබට ෆොන්ටයේ ඉහත නම් වලින් පිටපත් සතරක් දැන් ඇත. එම පිටපත් සියල්ලම සාදා ගත් Fonts ෆොල්ඩරය තුලට පිටපත් කරන්න. සියල්ල අවසන දුරකතනය ප්‍රති පණ ගන්වන්න.
ෆොන්ටය දැමීමෙන් පසුව මගේ බ්ලොගය තුල ඇති සිංහල අකුරු මෙසේ දර්ශනය වේ.ඉතා හොද පරිවර්තනයක් නැතත් කිවවිය හැක.
UIQ3 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න
Sans-Serif_Latin-Regular.ttf
Sans-Serif_Latin-Bold.ttf
Sans-Serif_Latin-Italic.ttf
Sans-Serif_Latin-BoldItalic.ttf
N73 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න
NOSNR60.ttf
NSSB60.ttf
NSTSB60.ttf
N75 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න
nohindisnr60.ttf
nohinditsb60.ttf
nohindissb60.ttf
S60ZDIGI.TTF
Nokia E63 දුරකථන සදහා පහත පරිදි ෆොන්ටය ප්‍රති-නාමකරනය කරන්න
nohindisnr60.ttf
nohindissb60.ttf
nohinditsb60.ttf
s60ZDIGI.ttf
නොකියා N900 සදහා මෙය පහත පරිදි කල හැක.
නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය.
1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක.
ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු )
mkdir ~/.fonts
2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න.
3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X )
4) පහත කේතය යතුරු ලියනය කරන්න
mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/
5) ප්‍රති පන ගන්වන්න.
ඇපල් මාදිලියේ දුරකථන සදහා
අපි බලමු ඇපල් මාදිලියේ දුරකථන සදහා යුනිකෙත දමන අයුරු.නමුත් කිව යුතුයි මෙය කිරීම මගින් සමාගම හා ඇති බැදීම නැතිවෙවි.ඒ පිලිබද දෙවරක් සිතන්න.මෙයටද ෆොන්ටය ලෙස iskpota.ttf ගත යුතුය
මෙයට අමතරව ඔබට WinSCP යන මෘදුකාංගය අවශ්‍ය වේ. (ඇපල් පරිඝනක සදහා FUGU භාවිත කල හැක)
එම යෙදව්ම් මෙතනින් ලබා ගන්න
WinSCP > මෙතනින් ලබා ගන්න
FUGU > මෙතනින් ලබා ගන්න
එසෙම දුරකතන්යේ Cydia පැකෙජය හා එයට Erica යුටිලිටිය ස්තාපනය කර තිබ්ය යුතුය.
එම යෙදව්ම් නොමැතිනම් මෙතනින් ලබා ගන්.
Cydia > මෙතනින් ලබා ගන්න
Erica > මෙතනින් ලබා ගන්න
1)පළමුව WinSCP ( Fugu ) මගින් දුරකතනය Wi-Fi හරහා සම්බන්ද කරන්න.
2) iskpota.ttf ෆොන්ටය/System/Library/Fonts/Cache/ ට පිටපත් කරන්න. මෙහිදී නිවැරදි ගොනුව තෝරා ගැනීමට සැලකිලි මත් වන්න.
3) “SSH” හෝ “Mobile Terminal” ය තුල පහත විධානය දුවවන්න.
(SSH හා Mobile Terminal gගැන දැන ගැනීමට එම වචන මත ටික්ගැම (click) කරන්න )
plutil -c xml1 /System/Library/Fonts/CGFontCache.plist
4) ඔබට “vi” විධානය හෝ WinSCP (File > Edit or F4) යන මග , “CGFontCache.plist” සංස්කරනය සදහා භාවිත කල හැක.
vi /System/Library/Fonts/CGFontCache.plist
5) යාවත්කාලීන කිරීම සදහා පහත ක්‍රම දෙකෙන් එකක් තෝරා ගත හැක.
පළමු ක්‍රමය : නමින්
<key> Iskoolapota</key>
<string>/System/Library/Fonts/Cache/ iskpota.ttf</string>
දෙවන ක්‍රමය : TraitMappings ක්‍රමයෙන්
<key>Iskoolapota</key>
<dict>
<key>Plain</key>
<string>iskpota.ttf </string>
<key>Bold</key>
<string>iskpota.ttf </string>
<key>Italic</key>
<string>iskpota.ttf </string>
<key>Bold-Italic</key>
<string>iskpota.ttf </string>
</dict>
6) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.
යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න
Android මාදිලියේ දුරකථන සදහා
1 ) ඉස්කොලේ පොත ෆොන්ට බාගත කර ගන්න
2 ) එය ඔබේ මතක පතට දමන්න
3) iskpota.ttf යන්න DroidSansFallback.ttf ලෙසට ප්‍රති නම් කර ගන්න
4 ) පසුව ටර්මිනලය විවෘත කර ගන්න. එහි පහ කෙතය නිවැරදිව යතුරු ලියනය කරන්න
su
(superuser තිරය ලැබෙන තෙක් රැදී සිටින්න. පසුව yes යන්න තොරා ගන්න )
mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system
chmod 4755 /system/fonts/DroidSansFallback.ttf
dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf
5) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.
Windows Mobile මෙහෙයුම් පද්ධතිය සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.
1) ෆොන්ටය windows\fonts වෙත පිටපත් කරන්න.
2) පහත යොමුවෙන් PHM Registry Editorයන ටූලය බාගත කර ගන්න
http://www.freewareppc.com/utilities/phmregistryeditor.shtml
3) ලැබෙන “cab” ගොනුව දුරකථනයත පිටපත් කර එය ස්ථාපනය කරන්න
4) PHM registry editor ටූලය ධාවනය කරන්න. පසුව පහත පියවර ප්‍රවේසමින් අනුගමනය කරන්න
(i) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න
(ii) Microsoft යන්න තෝරා edit > New Key යන්න තෝරා ගන්න.
(iii) පසුව FontLink යන අලුත් යතුර එකතු කරන්න.
(iv) එයට පසුව “SystemLink” යන අලුත් යතුර ද එකතු කරන්න.
සියල්ල අවසන පහත පරිදි විය යුතුය
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\FontLink\SystemLink
(v) “SystemLink” යන යතුරට පහත”string” අකාරයේ අගයන් ආදේශ කරන්න.
Value name – Tahoma
Value data – \Windows\Fonts\iskpota.ttf,Iskpota Unicode
(vi) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න
(vii) Microsoft මත “FontPath” නමින් අලුත් යතුර එකතු කරන්න.
(viii) “FontPath” යන යතුරට පහත “string” අකාරයේ අගයන් ආදේශ කරන්න.
Value name – FontPath
Value data – \Windows\Fonts
4) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.
සෝනි එරික්සන් වර්ගයේ දුරකථන සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න
K550, K610, K618, K770, K790, K800, K810
S500
V630
W580, W610, W660, W710, W830, W830, W850, W880, W888
Z610, Z710
මේ සදහාද මා iskpota.ttf ෆොන්ටයම භාවිතා කරමි.
1) පලමු ඔබ හට ඔබගේ දුරක්ථනයේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ගොනු ලැයිස්තුවට සම්බන්ධ වීමට යුටිලිටියක් භාවිතා කල යුතුය. එසදහා පහසුම යුටිලිටිය “XS++” වේ.
XS++ මෙතනින් බා ගන්න
2) ඔබගේ පරිඝනකයේ ෆොන්ටයේ iskpota.ttf පිටපත් දෙකක් ලබා ගෙන, එය පහත පරිදි නිවැරදිව ප්‍රතිනම් කර ගන්න.
Sans-Serif_Europe_Reg.ttf
Sans-Serif_Europe_Bd.ttf
පසුව note පැඩය විවෘත කොට පහත කේතය එහි අලවා, File > Save As යන විධානය තොරා ගන්න. පසුව එය FONTS.xml ලෙස සුරකින්න. මතක තබා ගන්න. එම ගොනුවේ පසු ඇදුතුව .xml බව.
xml කේතය:
<xml>
<engine cache_size="131072" default="yes">
<font style="sans-serif" weight="normal">/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Reg.ttf</font>
</engine>
<engine cache_size="262144" default="no">
<font style="sans-serif" weight="bold" >/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Bd.ttf</font>
<font style="sans-serif" weight="italic" s01="20" >/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Reg.ttf</font>
<font style="sans-serif" weight="bold-italic" s01="20" >/tpa/preset/system/fonts/Sans-Serif_Europe_Bd.ttf</font>
</engine>
</xml>
3) දුරකතය නිවා දමන්න. දත්ත වයරයෙන් පරිඝනකය හා දුරකථනය සමබන්ද කරන්න
4) XS++ යෙදව්ම ධාවනය කරන්න
5) පසුව දුරකථනයේ “C” බොත්තම “ඔබාගෙන සිටිමින් “, හි XS++ “connect” විධානය ලබා දෙන්න.දුරකතනය සාර්ථක ලෙස සම්බන්ද වූවායැයි ලෙස XS++ පනිවිඩය දිස්වනතුරු “C” බොත්තම මුදා නොහරින්න.
6) සාර්ථක ලෙස සම්බන්ද වූ පසු “Configeration” සමුහයේ ඇති “FSX” යන්න තෝරා ගන්න.
7) පසුව “Start FSX” යන්න තෝරා ගන්න
8 ) සියල්ල සාර්තකව සිදු වුනි නම් XS++ දකුනුපස කව්ලුවේ, “Filesystem Explorer” යන්න ලැබෙනු ඇත
9) “tpa“යන්න තෝර ගන්න.පසුව “preset/system/fonts” යන්න තෝර ගන්න.
අවසන ඔබේ මාර්ගය පහත පරිදි විය යුතුයි
tpa/preset/system/fonts
10)පසුව පෙර ප්‍රතිනම් කර ගත් ෆොන්ට දෙක හා FONT.xml ගොනුව. උපයත කරන්න. ඒ සදහා අදාල ගොනුව තෝරා “upload” විධානය යොදා ගත හැක
11) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.
Samsung දුරකථනසදහා පහත ක්‍රමය අනුගමනය කරන්න
Samsung Galaxy S i9000
ඉහත දුරකතනයේ Android නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි.
1) පලමුව ඔබ නම් ආකාරය su+Superuser ලබා ගත යුතුය ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න<
පලමු ආකාරය
(i) update.zip මෙතනින් ගොනුව භාගත කර ගන්න
(ii) ලැබෙන update.zip ගොනුව බාහිර මතක පතට (sd card) දමන්න
(iii) ටර්මිනලය තුල පහත කේතය ඇතුලත් කරන්න
adb reboot recovery
නොමැති නම්
(i) දුරකථනය නිමා ” volume_up+home+power_on ” යන යතුරු සම්බන්ධය ඔබා ගනිමින්, Recovery මෙනුවට යන්න.
(ii) vol_down + home මගින් ‘apply sdcard:update.zip‘ යන්න තෝරා ගන්න.
(iii) දුරකථනය ප්‍රතිපණ ගැන්වේවි
දෙවන ආකාරය
(i) Superuser_v1_CSC.7z යෙදවුම මෙතනින් ගොනුව භාගත කර ගන්න
(ii) ලැබෙන zip ගොනුව විහිදුවා ගන්න ගොනුව
(iii) Odin3 යෙදවුම මෙතනින් භාගත කර ගන්න
(vi) Odin3 මගින් CSC ගොනුව විහිදුවා ගන්න
(v1i) සියල්ල බාහිර මතක පතට (sd card) දමන්න
(viii)ටර්මිනලය තුල පහත කේතය ඇතුලත් කරන්න
su
busybox --install -s /system/xbin
Odin3 නොදන්නේ නම් පලමු ක්‍රමය අනුගමනය කරන්න
පසුව ඔබට
a. su+Superuser
b. busybox (/system/xbin/busybox)
ලැබේවි
busybox සදහා මෙතනට යන්න
2) දැන් බාහිර මතක පතේ “ Fonts ” නමි ෆෝඩරයක සාදන්න.
3) ‘iskpota.ttf‘ ෆොන්ට යේ පිටපත් දෙකක් ගෙන පිටපත් දෙක පහත පරිදි ප්‍රතිනම් කර ගන්න<
DroidSans.ttf
DroidSans-Bold.ttf
4) සාදා ගත් Fontsෆෝඩරයට ප්‍රතිනම් කරගත් ෆොන්ට පිටපත් කරන්න.<
5) Gscript යෙදවුම මෙතනින් භාගත කර ගන්න
6) Gscript යෙදවුම විවෘත කොට අවසරය ලැබෙන තෙක් සිට Menu –> Add script –> Load file යන්න තෝරා ගන්න.එවිට gscript නමින් ෆොල්ඩරයක් සැදෙනු ඇත.එසේම නමින් ගොනුවක් ද සැදෙනු ඇත.එය බාගත කර ගන්න.එතුල ගොනු තුනක් තිබෙනු ඇත
7) /system/fonts තුල ඇති සියලු ගොනුවල උපස්ත ලබා ගන්න.එය බාහිර මතක පතේ සාදන ලද ‘ Font ‘ ෆෝල්ඩරයටම ලබා ගන්න.උපස්ත සදහා ඔබට ‘ bak ‘ නමින් අලුත් ෆොල්ඩරයක් සාදා ගත හැක.
8 ) බාහිර මතක පතේ හි gscript ෆොල්ඩරයට බා ගත් ගොනු තුන ඇතුල් කරන්න.
9) Gscript යෙදවුම විවෘත කොට Menu –> Add script –> Load file යන්න තෝරා ගන්න.
10) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.
සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න.
nokia c5-oo phone 1ta kohomada sinhala font daganne???
plzzz help meeeeee
කැමතියිකැමතියි
Aiye huawei y221 ekata hada ganne kohomada plz kiya denna ko
කැමතියිකැමතියි
nokia e5 ekakata kohomada karanne.. mn E63 eke wididyata rename kra.. eth wadak na
කැමතියිකැමතියි
Samsung galaxy s3 ekata kohimada hadaganne . Lesiwidiyak kiyanna
කැමතියිකැමතියි
Sony xperia c3 එකට සිංහල යුනිකේත ස්තාපනය කර ගන්නේ කෙසේද?
කැමතියිකැමතියි
Mchn,,nokia c5.002 ekata danna type krnda one kohmda bn?
කැමතියිකැමතියි
aiyye nokia n82 akata danna orna kohomada….?
කැමතියිකැමතියි
පහත ආකාරයට ෆොන්ට් රී නේම් කර ගන්ඩ. ඉන් පසු 5800 ක්රමයේ පරිදි මෙමරි කාඩ් එකේ ෆොන්ට් ඩිරෙක්ටරියට ෆොන්ට් ටික ඇතුලත් කරන්ඩ.
nohindisnr60.ttf
nohindissb60.ttf
nohinditsb60.ttf
S60ZDIGI.ttf
කැමතියිකැමතියි
මේ විදිහට font එක දැම්මහම ඉස්පිලි පාපිලි එහෙ මෙහෙ පනින්නේ නැතුව හරියටම පෙන්නනවද?
Iskoola Potha font එකේ english අකුරු ටිකක් කැත හින්දා… Malithi Web font එක දාගත්තා නම් තවත් ලස්සනයි නේද?
කැමතියිකැමතියි
තමා දැනට තියෙන සිංහල සදහා සම්මත යුනිකේතමය ෆොන්ට් එක. වෙබ් ෆොන්ට් එකක් යොදා ගන්ඩ බෑ.
කැමතියිකැමතියි
samsung gts 5260(star2) walata sinhala hada ganne kohomada/
කැමතියිකැමතියි
Nokia x6 ekata karata wada kare nane aiye meka. mokada karanne one?
කැමතියිකැමතියි
blackberry 9790
කැමතියිකැමතියි
I will find out a way..!!!
කැමතියිකැමතියි
how can be use this method for nokia lumia 800.
කැමතියිකැමතියි
I will find out a way..!!!
කැමතියිකැමතියි
මම මේ කියන විදි වලට බැලුව. එවා හරියන්නෙ නැ නෙ. මගෙ 4n 1, sonu ericsson j108. කොහොමද එක හදා ගන්නෙ?
කැමතියිකැමතියි
I will find out a way..!!!
කැමතියිකැමතියි
honer 3c phone ekata font damma eth hariyanne naa eka kohomada danna oni
කැමතියිකැමතියි
I will find out a way..!!!
කැමතියිකැමතියි
Nokia c3 පොන් එකට සිංහල font දමාගන්න ආයුරු කියාදෙන්න.
උපුල් මාමා.
කැමතියිකැමතියි
I will find out a way..!!!
කැමතියිකැමතියි
nokia 6210 navigator ekata sinhala danne kohomada kiyala denawada?? 5800ta dapu kramayata kara eken tamil waitharai wada karanne
කැමතියිකැමතියි
I will find out a way..!!!
කැමතියිකැමතියි
Please install correct font.
කැමතියිකැමතියි
Ybrowser eken karana widiyath meke daannakoo plzzzzzzz
කැමතියිකැමතියි
me font danna puluwan thawa widiyak thama font zoomer use karana eka eth sinhala unicode eka dammama film ekaka baladdi subtitel eka kalu patin penne eka hada ganna vidiyak nadda?
කැමතියිකැමතියි
Mata nokia X-3 00 Phone ekata sinhala hadhagann krama yak kiyanna puluwandha,lokuuu udhauwak. 075 69 33188
කැමතියිකැමතියි
HODAI AIYA…PULWANAM NOKIA 5800 PHONE EKATA TYANA SINHALA ENGLISH DICTIONARY EKAK KIYANNA,,
කැමතියිකැමතියි
nokia xpressmusic පොන් එකට සිංහළ ෆෝන්ට්ස් මෙහි සදහන් විදියට ඇතුලත් කිරිමට උත්ස්හා ගත්තෙමි iskpota.ttf ඇතුල් කෙරුවත්
පොන් එකෙන් සිංහළ අකුරු පෙන්නේ නැත පොන් වර්ගයේ පින්තුරය සමග එම ස්ථානයට ඇතුලත් කෙරුවොත් මෙම ලිපිය බලන කෙනෙකුට පහසවක් වෙන බව මා යොජනවක් කරමි හැකිනම් එම වර්ගයේ පොන් එකක පින්තුරයකුත් දාන්න
ස්තූතී සිංහළෙන් සදහන් කිරිම ගැන
කැමතියිකැමතියි
මට nokia x2 00 සිංහල හදාගන්න විදිය කියන්න පුළුවන්ද ?? ලොකු උදව්වක්….
කැමතියිකැමතියි
sony ericsson j108 4n ekata danne kohomada?????????
කැමතියිකැමතියි
obata mewage lipiyak pala kirima pilibada godak sththi.nokia n900 eka gena thawa tikak wisthara krna.plz.thank you.rply soon
කැමතියිකැමතියි
කරුණාකරලා xperia mini pro එකට unicode දාන හැටි කියන්න පුලුවන්ද? ලොකු දෙයක්
කැමතියිකැමතියි
අනෙ මචෝ nokia 6120 classic කට දාන ෆොන්ට් නම් මොනාද බන්
කැමතියිකැමතියි
යාළුවා නොකියා C5 එකට දාන හැටි කියල දෙන්න පුළුවන්ද.
කැමතියිකැමතියි
machan mage p eka j108i. data cable ekak nathuwa blutooth walin connect karala meka ins karagannna barida ?
කැමතියිකැමතියි
ගයාන්,
මම හිතන්නේ නෑ, ඔයාට බ්ලූටූත් හරහා මේ වැඩේ කරන්ද පුලුවන් කියලා. උත්සාහ කරලා බලන්ඩ. මම නම් එහෙම උත්සාහ කරලා නෑ.
කැමතියිකැමතියි
yaluwa 6210 navigate ekata sinhala dana hetith kiyannako
කැමතියිකැමතියි
ඉහත ක්‍රමවලින් දැමිය නොහැක. මේම දුරකථන මාදිලිය සදහා යුණිකේත බැලීමට ඔපෙරා මිනි වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්න.
කැමතියිකැමතියි
N97 ekata wada TNX but podi awlak thiyanawa font hariyata enne nah kiyawanna amarui
wena hariyana font ekak nathda??
කැමතියිකැමතියි
n97 ekata danne 5800 dana widihatama neda??
කැමතියිකැමතියි
nokia 500 ekatath me widiyata danna puluwnda yalu….?
කැමතියිකැමතියි
කරුණාකර sony ericsson xperia arc ෆොන් එකට සි0හල ෆොන්ට් ඉන්ස්ටොල් කරන පිලිවෙල දැනගන්න පුලුවන්ද?
කැමතියිකැමතියි
athakota E71 akata kiwwe nane……..
කැමතියිකැමතියි
nokiya c-5 1ta kohoma da?
කැමතියිකැමතියි
eke engish akuru pata katawenawane
කැමතියිකැමතියි
මචං E71 මොබිලේ ඒකෙන ස්කයිප් වීඩියෝ කෝල් ගන්න ක්‍රමයක් නැද්ද…?
තියෙනවනම් කියලා දෙන්න….ප්ලේස්
තැන්ක්ස් හොදයි මේ වැඩේ…..
කැමතියිකැමතියි
උමන්ද මට Nokia C5-03 Phone එකට සිංහල දාගන්න ක්‍රමයක් තියෙනවද..?
කැමතියිකැමතියි
n97 phone ekata danne kohomada?
කැමතියිකැමතියි
aiye nokia N70 phone ekata kohomada hadaganne?
කැමතියිකැමතියි
Madushanka
ඉහත ලිපිය හා කෙමෙන්ට් තුල සියලු පැහැදිලි කිරීම් තියෙන්වා.
කැමතියිකැමතියි
nokia c3_00 durakatanayata sinhala dana widiya kiyala denawada plz
කැමතියිකැමතියි
nokia 5130 ekata font eka dana vidiya kiyannako plzz
කැමතියිකැමතියි
ඉහත ක්‍රමවලින් දැමිය නොහැක. මේම දුරකථන මාදිලිය සදහා යුණිකේත බැලීමට ඔපෙරා මිනි වෙබ් බ්‍රවුසරය භාවිතා කරන්න.
කැමතියිකැමතියි
nokia c3 ekata daanne kohomada???
කැමතියිකැමතියි
yalu android wala traminal eka opne karanne kohomada htc desire hd ekata sinhala danne kohomadaa
plz
කැමතියිකැමතියි
ඇන්ඩ්‍රොයිඩ් සදහා ඔබට ඔබේ දුරකථනය root තත්වයට පත් කල යුතුයි.
ඉන් පසුව ඔබට පහසුවෙන් යුනිකේත දැමිය හැකියි.ඔබ ලිනක්ස් හා ඇන්ඩ්‍රොයිඩ් තාකශණයට නවකයෙක් නම් ඔබට එය තරමක් අසීරු වනු ඇත.
කැමතියිකැමතියි
ane mata mage samsung galaxy s ekata danna terenne neheni me pls mata kiyala denna hariyana widiyaka meke tiyena eka mata pehedili madiii pls kauru hari kiyannako
කැමතියිකැමතියි
nokia N8 ekakata(symbian Anna) sinhala fots daganne kohomada
කැමතියිකැමතියි
yaluwa nokia 2700 classic phone ekatath n 73 eke vidihata hadapuwama wada karaida
කැමතියිකැමතියි
I did not test, but try.. cheers
කැමතියිකැමතියි
nc
කැමතියිකැමතියි
nokia 97 mini
mekata danne kohomada????????????
කැමතියිකැමතියි
prasad ඉහත ලිපිය හා කෙමෙන්ට් තුල සියලු පැහැදිලි කිරීම් තියෙන්වා.
කැමතියිකැමතියි
n70 danne kohomada???
කැමතියිකැමතියි
http://www.buddhi2.blogspot.com oke thiyana eka n70 walata wada
කැමතියිකැමතියි
Nokia E5 ekata dana widihath kiuwanam maru
කැමතියිකැමතියි
Nokia N70 ekata Mek karanna puluwanda. kohomada karanne????
කැමතියිකැමතියි
පුලුවන්, ලිපියේ විස්තර කරලා තියෙන්වා, බලන්න කෝ 🙂
සමාවෙන්න පිළිතුරුදීමට පහු උනාට. පහුගිය දින ටිකේම වෙලාව හරිම අඩු උනා බ්ලොගයට ගොඩ වන්න.
කැමතියිකැමතියි
mamat asai mage samsung galaxy s ekata sinhala da ganna ea unata mata sinhala terenne ne meke tiyena ewa ea tharan api gon ටර්ම්නලය තඅල පහත කේතය ඇතුලත් කරන්න කියන්නෙ මොකක්ද ැන්ක තමයි යෙදවුම් බාගත කරගන්න කිවට ඒවා කොම් එකේ ස්ථාපනය වෙන්නනි තියෙන්නෙ මට තව පොඩිඩක් පැහැදිලි කරල දෙන්නකෝ කේන්ති නැතිව අපි අමු සිංහල නෙවේ නිසා කලවම් කරල තේරෙන්න කියන්නකො නියම සිංහලෙන් කිවම දන්නෙ නැහැ අපි මම හරි නේද ස්තුතියි වටිනා ලිපියක් මේක තේරැන් කරල දෙන්න හොදේ
කැමතියිකැමතියි
අනේ සමාවෙන්න, මම කැමතියි සිංහලෙන්ම මගේ බ්ලොගය ගෙන යන්න. ඒකයි සිංහලෙන්ම දානේ හරි ඉන්නකෝ මම කියලා දෙන්නම්,
ටර්මිනල කියන්නේ හරියට අපි අපේ වින්ඩෝව්ස් කම්පියුටර් එකේ තියෙන කොමාන්ඩ් ප්‍රොම්ට් එක වගේ එකක්.
ඉතිං මම කියලා තියෙන්නේ පහත මම දාල තියෙන කෝඩ් එක ඔය කොමාන්ඩ් ප්‍රොම්ට් එක වගේ එකේ දාලා ඒක රන් කරන්න කියලා.
🙂
බාගත කරනවා කියන්නේ “ඩවුන්ලොඩ්” කරනවා කියන එකට.
සමාවෙන්න පිළිතුරුදීමට පහු උනාට. පහුගිය දින ටිකේම වෙලාව හරිම අඩු උනා බ්ලොගයට ගොඩ වන්න.
කැමතියිකැමතියි
Good
කැමතියිකැමතියි
මගෙ 4න් එක Sony Ericsson Cedar J108i එකට යුනිකෝඩ් දාන්න පුලුවන්ද..??
කැමතියිකැමතියි
SonyEricsson A2 platform based phones (DB3150, DB3200, DB3210, DB3350)
Use far manager, jd flasher , a2 uploader to connect ur 4n.
Hema 4n 1kma sx++ haraha sambanda kala noheki.
Wedi wisthara
se-nse forum balanna.
SE 4n sadaha pamanae.
කැමතියිකැමතියි
meke sinhala bara wedine.samahara wachana theren na. Sony Ericcsoon K750i 1ta barida?
කැමතියිකැමතියි
අයියේ මගේ ෆොනේ එක SONY ERICSSON K800I එකටත් සිංහල දන්නා පුලුවන්ද?
මම XS++ SOFTWEAR එක බාවිතා කරලා දන්නා හැදුව.එත් 14:10:52| Sorry, your phone is NOT SUPPORTED
14:10:52| Error: FSX failed. මෙහෙම MASSEGE එකක් එනවනේ ”Configeration ගිහිල්ල FSX ගිහිල්ල
Start FSX” යන්න තෝරපු ගමන්….
ඒ… ඇයි????
කැමතියිකැමතියි
mage laga tiyennne Nokia X3-02 mekata sinhla danne kohomada???? plzzzz
කැමතියිකැමතියි
ඉහත නොකියා දුරකථන වලට දී ඇති උපදෙස් අනුව උත්සාහ කර බලන්න. මෙහි මෙහෙයුම් පද්ධතිය S4 නිසා යුනිකේත දැමීමේ ඉහල සම්භාවිතාවක් තියෙන්වා.
කැමතියිකැමතියි
Nokia N8 එකට දාන්නෙ කොහොමද…
කැමතියිකැමතියි
@ නචියා
නොකියා N8 සදහා පහත ආකාරයට iskpota.ttf ෆොන්ටය ප්‍රති නම් කරනය කර 5800 සදහා වන ක්‍රමය අනුගමනය කරන්න.
nosnr60.ttf
nssb60.ttf
nstsb60.ttf
s60ZDIGI.ttf
කැමතියිකැමතියි
Se Aino ekata danne Kohomada !
කැමතියිකැමතියි
magaa
Sony Ericsson Ainoහි මෙහෙයුම් පද්ධතිය Proprietary වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් නිසා එය ඉහත ආකාරය වලින් කරන්ඩ බෑ
කැමතියිකැමතියි
Blackberry 8520 curve phone ekata sinhala font daganna vidiya kiyala dennako…
කැමතියිකැමතියි
Udara Ilangakoon
blackberry මාදිලි සදහා තරමක් අපහසුයි නමුත් දැමිය හැක. මා අත් හදා බලා නම් නෑ නමුත් මෙම ලිංක් එකට ගොස් බලන්න. මානියත වශයෙන්ම සනාත කරගත් පසු පූර්ණ උත්තරයක් ලබා දෙන්නම්.
http://supportforums.blackberry.com/t5/Java-Development/BlackBerry-and-Georgian-Unicode-language/td-p/434121
කැමතියිකැමතියි
http://supportforums.blackberry.com/t5/Java-Development/Font-Loader-Manager-Utility/m-p/592647
කැමතියිකැමතියි
නොකියා 6630 ට මේක කරගන්නේ කොහොමද
කැමතියිකැමතියි
@ තිලක් දයාසිරි
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගත හැක.එයට අනුරූපව, ෆොන්ට ප්‍රති නම් කොට ඉහත ක්‍රමය අනුගමනය කල හැක .
Y Browser මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
http://www.drjukka.com/YBrowser.html
කැමතියිකැමතියි
අයියේ මගේ ෆොනේ එක SONY ERICSSON K800I එකටත් සිංහල දන්නා පුලුවන්ද?
මම XS++ SOFTWEAR එක බාවිතා කරලා දන්නා හැදුව.එත් 14:10:52| Sorry, your phone is NOT SUPPORTED
14:10:52| Error: FSX failed. මෙහෙම MASSEGE එකක් එනවනේ ”Configeration ගිහිල්ල FSX ගිහිල්ල
Start FSX” යන්න තෝරපු ගමන්….
ඒ… ඇයි????
කැමතියිකැමතියි
Nokia X6-00 8GB phone ekata danna widiyak nadda???
කැමතියිකැමතියි
sashen
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගත හැක.එයට අනුරූපව, ෆොන්ට ප්‍රති නම් කොට ඉහත ක්‍රමය අනුගමනය කල හැක .
Y Browser මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
http://www.drjukka.com/YBrowser.html
කැමතියිකැමතියි
යාලුවා මගේ දුරකතනය Noka 3120classic වර්ගයේ එකක්.(RM-364 Device SW Virsion v10.00) මේ සදහා සිංහළ යුනිකෝඩ් දැමිය හැකි පහසුම ක්‍රමය එවන්න.
sridmc@gmail.com
කැමතියිකැමතියි
B.Dhammaransi Thero
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගත හැක.එයට අනුරූපව, ෆොන්ට ප්‍රති නම් කොට ඉහත ක්‍රමය අනුගමනය කල හැක .
Y Browser මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
http://www.drjukka.com/YBrowser.html
කැමතියිකැමතියි
යාලුවා.. මගේ SE K850 එක කනෙක්ට් කරලා XS++ වලින් හරියට C එක ඔබාගෙන හිටියට මේ එරර් එක එනවනේ
00:58:48| Error: Cannot open phone communication port
00:58:50| Disconnected… Unplug the phone
මොකද කරන්නේ??
කැමතියිකැමතියි
එකට කරන්න තියෙන්නේ ඉස්සෙල්ල ෆොනේ එක ඕෆ් කරලා…
ඩේට කේබල් එක මැෂින් එකට සම්බන්ද කරලා.(ඩේට කේබල් එක මැෂින් එකට පමණක් සම්බන්ද කරන්න.තව එකක් xs++ සොෆ්ට්වෙර් එක රන් කරන ගමන් ඩේට කේබල් එක ගහන්න.ඩේට කේබල් එක ෆොනේ එකට සම්බන්ද නොකරන්න.පරිගණකයට පමණක් සම්බන්ද කරන්න.
ෆොනේ එකේ ”c” බටෝන් එක ඔබගෙන ඉන්න ගමන් ඩේට කේබල් එක ෆොනේ එකට ගහන්න.
කැමතියිකැමතියි
යාලුවා.. මගේ SE K850 ෆෝන් එක XS++ එකට ගැහුවම මේක එනවා. මම හරියටම C එක ඔබාගෙන හිටියා.
00:58:48| Error: Cannot open phone communication port
00:58:50| Disconnected… Unplug the phone
මොකද කරන්නේ?
කැමතියිකැමතියි
යාලුවා.. මගේ ෆෝන් එක Sony Ericsson K850i. මේකේ තිබුන විදියට මං XS++ ඕපන් කරලා ෆෝන් එක කනෙක්ට් කරලා C එක ඔබාගෙන Connect button එක ක්ලික් කළා. ඒත් මෙන්න මෙහෙම එරර් එකක් එනවා.
00:58:48| Error: Cannot open phone communication port
00:58:50| Disconnected… Unplug the phone
මං කිහිපසැරයක් උත්සාහ කළා. ඒත් හරියන්නේ නෑනේ… 😦
කැමතියිකැමතියි
Samsung E2232 සඳහා සිංහල දාන්න පුළුවන්ද?
කැමතියිකැමතියි
මම හිතන්න්නේ Samsung මාදිලි සදහා තරමක් අපහසුයි.
කැමතියිකැමතියි
්තවම කරල බැලුවෙ නැහැ… නමුත් ගොඩක් ස්තූතියි තොරතුරට
කැමතියිකැමතියි
මමත් 5800 එකට මේ විදියට දාලා තියනවා ඒත් ඊට වඩා සාර්තකව බලාගන්න පුලුවන් විදියක් නැද්ද?.
හැබැයි මෙතන හැම phone එකකටම දාන විදිය එකින් එකට කියල තියන එකනම් හොද වැඩක්.
කැමතියිකැමතියි
Vivaz Pro ekata danna widiyak thiyenawadha
කැමතියිකැමතියි
Anton Gihan Shamly Ramanayake
http://www.freewaresymbian.net/sony-ericsson-u5-u5i-u5a-vivaz-se-kurara-device-1206/font-remover-get-2032.html
මේ .sis ගොනුව ඔයාගේ ෆෝන් එකට දාන්ට. එකෙන් ඔයගෙ ෆොන්ට replace කරන්න පූලුවන්, මතක ඇතුව iskole potha ෆොන්ට් එක දාන්න..
කැමතියිකැමතියි
Sony Ericsson W595 සදහා ඉහත ක්‍රම යොදාගත හැකිද?…….
කැමතියිකැමතියි
උපුල් ඉහත ආකාර වලින් sony ericsson w 200i දුරකථනයට දාන්ඩ බෑ.
කැමතියිකැමතියි
Chinese phone සදහා මේ ක්‍රමය පුළුවන්ද ?
කැමතියිකැමතියි
සමහර චීනයේ නිශ්පාදිත දුරක්ථන සදහා ෆොන්ට දැමිය හැක. නමුත් මාදීලී ඉතා විශාල ප්‍රමානයක් ඇති නිසා කීමට අපහසුයි. එසෙම ඔව්න්ගේ මෙහෙයුම් පද්ධති සම්බන්දවද එතරම් කරුණු ප්‍රසිද්ධ නැති නිසා, නිශ්චිත පිළිතුරක් දිය නොහැක.
කැමතියිකැමතියි
මම N73 එකකට ඔය විඩිහට සින්හල දාල බලුව,එත් සින්හල අකුරු වැටෙනකොට alignment වල අවුලක් තියෙනව නෙ !එක හදාගන්න විඩිහක් තියෙනවද ?
කැමතියිකැමතියි
ජංගම දුරකතන වල සින්හල යුනිකේත දර්ශනය වීමෙදි 100% එය නියමාකාරයෙන් දර්ශණය නොවේ.
කැමතියිකැමතියි
mage 4n eka sony ericsson c902.
c eka obagena XS++ walin connect kalata detect wenne nahane?????
anith eka thamai mage note pad eke xml code eka save as- FONTS.XML kiyala na
??????????
කැමතියිකැමතියි
tpa/preset/settings/fonts ෆොල්ඩරයක් පවතී දැයි සොයා බලන්න.
කැමතියිකැමතියි
mage 4n eka sony ericsson C902.
C eka obagena XS++ wlin connect karata detect wenne nahane????
කැමතියිකැමතියි
Danuka
tpa/preset/settings/fonts ෆොල්ඩරයක් පවතී දැයි සොයා බලන්න.
කැමතියිකැමතියි
mage langa thiyenne Sony ericsson C902.
4n eka xs++ walin cnnet kara.C key ekath obagena hitiya.
eth 4n eka detect wenne nahane???????????????????
??????????????
කැමතියිකැමතියි
A2 uploader
මෘදුකංගය පාවිච්චි කරල බලන්න
කැමතියිකැමතියි
ane mata mage samsung galaxy s ekata danna terenne neheni me pls mata kiyala denna hariyana widiyaka meke tiyena eka mata pehedili madiii pls kauru hari kiyannako
කැමතියිකැමතියි
Android සදහා වන ක්‍රමය උත්සාහ කරන්න.
කැමතියිකැමතියි
හරි මට මේ දේ කරගන්න ඕන උනා ලගකදි දවසක..නමුත් අර්ටිකල් එක දෙන තොරතුරු මදි සහ සැක සහිත තැනක් තියනවා. ඒක තමයි අර font එක rename කරනකොට 60 ද 6O ඒ කියන්නේ බින්දුවද ඕ අකුරද…
දෙක තමයි phone card එකේ ඔය කියපු වැඩ ටික කලාම ඇතිද.. මොකද මම ඔය ටික කරලා සින්හල තියන site එකකට ගිහින් බලපුවාම වැඩ නෑ
කැමතියිකැමතියි
තව දෙයක් මම use කරන්නේ n8 එකක්
කැමතියිකැමතියි
බින්දුව
කැමතියිකැමතියි
නොකියා 6120 සින්හල දාන්න විදියක් තියෙනවද? පලමු ක්‍රමය අනුගමනය කලත් අසාර්තකය.
කැමතියිකැමතියි
Dilshan De Silva
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගත හැක.එයට අනුරූපව, ෆොන්ට ප්‍රති නම් කොට ඉහත ක්‍රමය අනුගමනය කල හැක .ඔබ ස්තුතියි
Y Browser මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
http://www.drjukka.com/YBrowser.html
කැමතියිකැමතියි
නොකියා 6120 කරන විදියක් තියෙනවද?? මුලින්ම සදහන් අයුරු කලාට වැඩ නොකරයි.
කැමතියිකැමතියි
Dilshan
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගත හැක.එයට අනුරූපව, ෆොන්ට ප්‍රති නම් කොට ඉහත ක්‍රමය අනුගමනය කල හැක .ඔබ ස්තුතියි
Y Browser මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
http://www.drjukka.com/YBrowser.html
කැමතියිකැමතියි
සෝනි එරික්සන් w200i ෆෝන් එකට සිංහල දාන විදය දන්නවනම් කියනවද………….
කැමතියිකැමතියි
ප්‍රසාද් ඉහත ආකාර වලින් sony ericsson w 200i දුරකථනයට දාන්ඩ බෑ.
කැමතියිකැමතියි
sony ericsson w 200i ekata barida?
කැමතියිකැමතියි
ප්‍රසාද් ඉහත ආකාර වලින් sony ericsson w 200i දුරකථනයට දාන්ඩ බෑ.
කැමතියිකැමතියි
Nokia E71 Font Names
nohindisnr60.ttf
nohindissb60.ttf
nohinditsb60.ttf
S60ZDIGI.ttf
Y browser eken Z:\resource\fonts … Walin names balaganna………
English Fonts nam echchara hari ne……..Mama Font Eka Edit Karanna Hadanne
Parana 4n Walata 6600,6630,N70 walata “FExplorer v1.sis” Wadakaranava..
Mama test karala Balala dannam………..
කැමතියිකැමතියි
ස්තුතියි Wasanga Ama
කැමතියිකැමතියි
Blackberry walata kramayak nadda?
කැමතියිකැමතියි
තියෙනවා නමුත් ටිකක් සංකීර්ණ ක්‍රමයක්.නමුථ් මා එය ලබා දෙන්නම්
කැමතියිකැමතියි
meeka dammama sinhalen message ehema kiyawandath puluwan da?
කැමතියිකැමතියි
පුලුවන් මාගේ දුරකථනය නම් සිංහල පණිවිඩ දර්ශනය වෙනවා
කැමතියිකැමතියි
sony ericson 800i ekata netda?
කැමතියිකැමතියි
බොහෝ දෙනෙක් මාගෙන් විමසා සිටියා “සෝනි එරික්සන්” මාදිලියේ දුරකථන සදහා සිංහල යුනිකෙත දමන අයුරු.මම ඉහත ලිපිය යාවත්කාලීන කරා.එහි තිබෙනවා “සෝනි එරික්සන්” මාදිලියේ දුරකථන සදහා සිංහල යුනිකෙත දමන අයුරු.
ස්තුතියි
කැමතියිකැමතියි
ස්තූති සහෝදරයා….
කැමතියිකැමතියි
ස්තූති රත්ගම
කැමතියිකැමතියි
SONY ERICSSON phone walata nathda…
කැමතියිකැමතියි
Amila මම ලිපිය යාවත්කාලීන කරා.එහි තිබෙනවා “සෝනි එරික්සන්” මාදිලියේ දුරකථන සදහා සිංහල යුනිකෙත දමන අයුරු.
කැමතියිකැමතියි
wm 6.5 os එකට සිංහල දාන හැටිත් කියන්න පුලුවන්ද?
කැමතියිකැමතියි
Windows Mobile මෙහෙයුම් පද්ධතිය සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.
1) fonTaya windows\fonts weta piTapat karanna.
2) පහත යොමුවෙන් PHM Registry Editor යන ටූලය බාගත කර ගන්න
http://www.freewareppc.com/utilities/phmregistryeditor.shtml
3) ලැබෙන “cab” ගොනුව දුරකථනයත පිටපත් කර එය ස්ථාපනය කරන්න
4) PHM registry editor ටූලය ධාවනය කරන්න. පසුව පහත පියවර ප්‍රවේසමින් අනුගමනය කරන්න
(i) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න
(ii) Microsoft යන්න තෝරා edit > New Key යන්න තෝරා ගන්න.
(iii) පසුව FontLink යන අලුත් යතුර එකතු කරන්න.
(iv) එයට පසුව “SystemLink” යන අලුත් යතුර ද එකතු කරන්න.
සියල්ල අවසන පහත පරිදි විය යුතුය
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\FontLink\SystemLink
(v) “SystemLink” යන යතුරට පහත”string” අකාරයේ අගයන් ආදේශ කරන්න.
Value name – Tahoma
Value data – \Windows\Fonts\iskpota.ttf,Iskpota Unicode
(vi) HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ වෙත යන්න
(vii) Microsoft මත “FontPath” නමින් අලුත් යතුර එකතු කරන්න.
(viii) “FontPath” යන යතුරට පහත “string” අකාරයේ අගයන් ආදේශ කරන්න.
Value name – FontPath
Value data – \Windows\Fonts
4) සියල්ල නිවැරදිව කිරීමෙන් පසුව දුරකථනය ප්‍රති-පන ගන්වන්න.
සැලකිය යුතුයි : ඉහත ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම උපස්ථ ( back -up) ලබා ගන්න.
කැමතියිකැමතියි
නියමය් යාළුවා වැඩේ හරි ගියගමන් මෙතන කොටන්නම්
[IMG]http://i660.photobucket.com/albums/uu326/mp3music-pk/dilshil/goodjob-scraps/goodjob-scraps4.gif[/IMG]
කැමතියිකැමතියි
N 70 වලට දන්නේ කොහොමද??
කැමතියිකැමතියි
Eranga
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගත හැක.එයට අනුරූපව, ෆොන්ට ප්‍රති නම් කොට ඉහත ක්‍රමය අනුගමනය කල හැක .ඔබ ස්තුතියි
Y Browser මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
කැමතියිකැමතියි
ස්තූතියි….
කැමතියිකැමතියි
corbyය සදහා යුනිෙක්ත දැමිය ෙනාහැකිද
කැමතියිකැමතියි
සාස්තර පුංචා
Samsung Corby Phones සදහා ක්‍රමයක් මා දන්නේ නැත හමුවහොත් නිසැකවම දන්වන්නම්.
කැමතියිකැමතියි
oya kiyapu widihatama okkoma kara eunata harigiye nane
කැමතියිකැමතියි
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගන්න පසුව ඒ අනුව උත්සාහ කර බලන්න.ෆොන්ට නාම කරනයේ දෝශයක් විය හැක.
කැමතියිකැමතියි
මගේ phone එක නොකියා 3120 classic. s40v5 තියෙන්නේ. symbian නොවේ. මම 5800 ක්‍රමය උත්සාහ කරල බැලුවා. හරිගියේ නැ. s60 නොවන නිසා මම ෆොන්ටය rename කිරීමේදි
s40snr.ttf
s40ssb.ttf
s40tsb.ttf
S40ZDIGI.ttf
ලෙසත කරල බැලුවා. ක්‍රම දෙකම හරි ගියේ නැ. මට මේකට විසදුමක් කියනවද. බොහොම පින්
කැමතියිකැමතියි
YBrowser නම් මෘදුකාංගය ලබා ගෙන ෆොන්ටයේ තොරතුරු ලබා ගත හැක.එයට අනුරූපව, ෆොන්ට ප්‍රති නම් කොට ඉහත ක්‍රමය අනුගමනය කල හැක .ඔබ ෆොන්ට වැරදියට ප්‍රති-නම් කොට ඇතියැයි සිතෙනවා. උත්සාහකර බලන්න. ස්තුතියි
Y Browser මෘදුකාංගය මෙතනින් ලබා ගන්න
කැමතියිකැමතියි
N8 වලට මොන ක්රමයද අනුගමනය කරන්න ඔනේ…?
කැමතියිකැමතියි
BUddhi 5800 සදහා කරන ක්‍රමය උත්සාහ කරන්න.
කැමතියිකැමතියි
පල්ලෙහා තියෙන Firmware එකක් දාල ෆෝන් එක ෆ්ලෑෂ් කරා නම් මුළු N8 එකම සිංහලෙන්
Nokia N8 RM-596 Version 111.40.1511
059B939: apac2_blu_sri_lanka
059K9V8: apac2_bronze_sri_lanka
059B936: apac2_dg_sri_lanka
059B938: apac2_gr_sri_lanka
059B940: apac2_or_sri_lanka
059G152: apac2_pink_sri_lanka
059B937: apac2_wh_sri_lanka
කැමතියිකැමතියි
nokia n81 ekata hariyanne nadda
කැමතියිකැමතියි
sumith 5800 සදහා කරන ක්රමයම අනුගමනය කරන්න.
කැමතියිකැමතියි
N900 Please!!!
කැමතියිකැමතියි
නොකියා N900 ලිනක්ස් පාදක කොට ගත් මීමො නම් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වෙයි. පහත පියවරින් ඔබට iskpota.ttf ෆොන්ටය ඇතුල් කර ගත හැකිය.
1) ප්‍රධාන ෆොල්ඩරය තුල ඔබට .fonts කිය ෆොල්ඩරයක් සාදා ගත යුතුය. එයට iskpota.ttf ෆොන්ටය පිටපත් කල හැක.
ඒ සදහා පහත ලිනක්ස් කේත අනුගමනය කරන්න. (සෑදු ෆොල්ඩරයේ නම “IskolePotha” ලෙස ගනිමු )
mkdir ~/.fonts
2) එම ෆොල්ඩරයට ෆොන්ටය පිටපත් කරන්න.
3) ටර්මිනලය විවෘත කරන්න. (Ctrl+Shift+X )
4) පහත කේතය යතුරු ලියනය කරන්න
mv ~/IskolePotha/iskpota.ttf ~/.fonts/
5) ප්‍රති පන ගන්වන්න.
කැමතියිකැමතියි
මචං තරහා නැතුව S40 5130 එකකට දාන විදිය කියපං මචං…
කැමතියිකැමතියි
5800 සදහා කරන ලද ක්රමයම අනුගමනය කරන්න.
කැමතියිකැමතියි
අයියෙ මට කියනවද corby gt s 3653 මෙකමද කියල
කැමතියිකැමතියි
Samsung Corby Phones සදහා ක්‍රමයක් මා දන්නේ නැත හමුවහොත් දන්වන්නම්.
කැමතියිකැමතියි
සෝනි එරික්සන් j102 (ELM) ෆෝන් එකට සිංහල දාන විදය දන්නවනම් කියනවද………….
කැමතියිකැමතියි
කල්හාර සෝනි එරික්සන් j102 (ELM) ෆෝන් සදහා ක්‍රමයක් මා දන්නේ නැත හමුවහොත් දන්වන්නම්.
කැමතියිකැමතියි
කල්හාර
මම ලිපිය යාවත්කාලීන කරා.එහි තිබෙනවා “සෝනි එරික්සන්” මාදිලියේ දුරකථන සදහා සිංහල යුනිකෙත දමන අයුරු.
කැමතියිකැමතියි
අයියේ Samsung Corby Phone එකක්කටත් දාන විදිය කියල දෙන්නකෝ….
කැමතියිකැමතියි
කෙෂාන් විදුරංග
නිසැකවම Samsung Corby Phones සදහා ක්‍රමයක් මා දන්නේ නැත හමුවහොත් දන්වන්නම්.
කැමතියිකැමතියි
අනිවාරෙන්.. ස්තූතියි අයියේ….
කැමතියිකැමතියි
🙂 ස්තූතියි
කැමතියිකැමතියි