ෆේස්බුක් එක තුල මිතුරු ලැයිස්තු හදන විදිහ.

1) පළමුවෙන්ම චැට් කවුලුවෙන් ‘Friend list’ යන්න තෝරා ගන්න.

2) ලැබෙන කවුලුවෙන් ‘Create a new list:’ යන්න තුල ඔබේ ලැයිස්තුවේ නම ඇතුලත් කොට යතුරු පුවරුවේ ‘Enter ‘ යතුර ඔබන්න.

3)  ඔබ දැන් නව මිතුරු ලැයිස්තුවක් සාදා අවසන්.දැන් ඔබට මෙම ලැයිස්තුවට අවශ්‍ය මිතුරු මිතුරියන් ඇතුල් කරගත හැක.මේ සදා චැට් කව්ලුවේ මිතුරු ලැයිස්තුවේ නමට ඉහලින් ඔබේ මව්සය ගෙන යන්න.එවිට ඔබට ‘Edit’  ලෙස විකල්පයක් දැක ගත හැක.එම විකල්පය තෝරා ගන්න.

4) එවිට ලැබෙන කවුලුවෙ ඇති යන්න තුල ඔබගේ මිතුරගේ හෝ මිතුරුයගේ හෝ නම යතුරුලියනය කල හැක.පසුව අදාල නම තෝරාගත් විට යන්න තෝරා වෙනස් කම සුරැකිය හැක.

මෙලෙස ඔබට නව මිතුරු ලැයිස්තුවක් සාදා ගත හැක.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in තාක්ෂණික, පන්ති කාමරේ.... Bookmark the permalink.

4 Responses to ෆේස්බුක් එක තුල මිතුරු ලැයිස්තු හදන විදිහ.

  1. අරුණ පවසයි:

    මේ ලයිස්තුව චැට් කරන්න පමණක්ද ? පෝස්ට් කරද්දී තෝරා ගත් කට්ටියකට යවන්න පහසුම ක්‍රමය මොකද්ද

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න