Category Archives: හුදකලා සිතුවිලි…

ආලවන්ත ඇස්බැන්දුම

මේ ආලවන්ත වීදියේ ආලවන්ත ඇස්බැන්දුම දකිනා විට මගේ සිහින කඩා වැටෙනවා පුංචි පුංචි තරු කැට ලෙස කඩා වැටෙනවා පාර කියන පුංචි බඹරු පොකුරු පොකුරු ඉගිලෙන කොට නැගෙන හඬට මගේ සවන් අගුලු වැටෙනවා කිංකිණි හඬ අමතක වී අගුලු වැටෙනවා පිපෙන කුසුම් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අද කොහේ ගෝස් ඔවුන්

වතු සුද්ද මල් පිපුන දෙවැට අද්දර ඉදන් පෙම් කෙරුව සමනලුන් අද කොහේ ගෝස් ඔවුන් බෝවිටියා පදුර ලඟ උණුහුමට ගුලි වෙමින් ගී ගැයූ පළගැටින් කොහෙද ඒ පෙම්වතුන් ගල්පුවරු මත රැදි කවියන්ට දී සවන් ඉසුරුමුණියේ යුවල කොහෙද අද නැත ඔවුන්

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

පද්ධති නිර්මානය

වස්තුවක් මත ගම්‍යතාවය වෙනස් වීම වස්තුව “මත” ක්‍රියා කරන “අසන්තුලිත” බලයට අනුලෝමව සමානුපාතික බව එම පද්ධතිය නිරීක්ෂනය කරන නිරික්ෂකයා දකින බව සම්භාව්‍ය භෞතික විද්‍යාවේ ඉගැන්වෙයි. නමුත් එම පද්ධතිය නිර්මානය වන්නේ කෙසේදැයි ඉගැන්වෙන්නේ නැත. නිරීක්ෂණ මට්ටම පුලුල්වන විට පද්ධතියද විශාල වන … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අටපට්ටම් කූඩු

කිතුල රෑනකින් ගොතා බැන්ද අටපට්ටම් කූඩුවේ පත්තු කිරීමටත් බොහෝ පෙර කඩාසි ගිරවෙකු දමා කවා රස ආහාර අවසන රාත්‍රියේ පත්තු කරන යුරු ඉටිපහන් ලොව්තුරා බුදු ගුණට

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කාමරයේ පංකාව

ඔලොක්කුවට කැරකෙන කාමරයේ පංකාව ජර ජර ගගා හෝ ගතට සිසිලැති සුළං දෙන අපූරුව..! මාසය අවසානයට පැහැදිලි වචයෙන් ලියා දෙන විදුලි බිල දකින ගත තෙත බරිතවන අපූරුව..!  

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මූසිලයන්

මූසිලයන් තවතවත් බිහි වෙනු දකින රිසියෙන් විසිකලෙමි මා මා සතු දැනුම සෙනෙහසින්..!!! අහෝ..!!! සක්දෙවිදු එක ගුලියක් මට දී ගුලි දෙකක් මූසිලට දුන් අයුරු. තත් සිදුනු “වාදය” අසා මූසිකයන් ගෑව යුරු සූ..!!! සූ..!!!

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මොණරකුඩුම්බි

ඔහේ පාවෙන මොණරකුඩුම්බිය පෙත්තක ලියා තබා මගේ ආදරය වනගත උනෙමි සොයා යන්නට විමුක්තිය..!!! හදිස්සියේ කුටිය පාමුල පෙති විදා නැග ආ එක්පෙතියා පදුර නිතරම සර සර ගෑ නියාවෙන් යලි වරක් මා ගම් වැදුනෙමි පිරීමට කාසි සෙවීමේ පාරමිතා.

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

බටහිරයන්ගේ මීලඟ ආක්‍රමනය හා ශ්‍රි ලංකාව

බටහිරයන් ශ්‍රි ලංකාව තුල යුධමය ආක්‍රමනයක් සිදු කරනු ලබයිද..? ශ්‍රි ලංකාවටත් ඉරාකයට මෙන් නේටෝ ප්‍රහාර එල්ල වීමක් සිදු වේද..? පැහැදිලිවම එය සිදුවනවා. එසේ වන්නේ ඇයි. ඉරාකය සතුව ඉතා විශාල තෙල් සංචිතයක් පවතින අතර, ඉරාකයට පහර දීම තුල එකී තෙල් නැමති … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 4

පටිච්ච සමුප්පාදය හා නිවුටන්

“යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී” යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි -මහාහත්‌ථිපදොපම සුත්‍රය පටිච්ච සමුප්පාදය නිවුටන්ගේ චලිතය … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 3

ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය

Umanda Jayobandara ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය ක්‍රියාත්මක වන්නේ “සිංහල බෞද්ධ සංස්කෘතියට” එරෙහිවය. එහිදි ඔවුන් ඉතා සූක්ශමව තෝරා ගනු ලබන්නේ සමාජයේ පීඩිතයන් ය. සමාජය තුල ඊනීයා අන්දමින් පංතිවාදයක් නිර්මාණය කරමින් එතුල සමතුලිත තාවයක් අපේක්ෂා කරන්නෝ ඔවුන්ය. මම කීමට උත්සාහ කරන්නේ, … දිගටම කියවන්න

Rate this:

Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 6