Category Archives: සිත්ගත් ගී

තාමත් ප්‍රේමයේ කෝඩුකාර අපි

ලගදි මම අහපු ලස්සන හින්දි ගීතයක්, තනුව වගෙම මෙහි අර්ථයත් හරිම අපූරුයි. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.මේහි විඩියෝවත් හරිම අපූරුයි, බලන්න අහන්න, රස විදින්න. “ඔයාගෙත් මගෙත්, මගෙත් ඔයාගෙත් මේ ප්‍රේම කතාව කෙතරම් දුෂ්කරද..? එය වචන වලට කෙසේ නම් කියා ගලපන්නද…? … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 3

මගෙ කඳුලින් නිමා වූ මාවතේ

අලි මුඩුක්කුව එදාට වඩා දැන් ගොඩාක් වෙනස් වෙලා. ඉස්සර එකා පසු පස වතුර වලවල් වලින් පැන පැන ගිය හැටි හොද හැටි සිහිවෙයි. නමුත් අද සිමෙන්ති බදාමයෙන් පිරියම් කරලා හදලා තිබ්බත් එහි දියූණුව දැකලා හිතට සතුටක් එන්නේම නෑ. මම ආස ඉස්සර … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ

හුදෙකලාව..පාළුව..තනිකම..කාන්සිය මේ හැමදේම අද මගේ ජීවිතයේ අරක් ගත් මහා වෘක්ෂ වෙයි. “පාලුව දෙවනත් කර කර මේ මහ රෑ තව හයියෙන් අඬපන් උල ලේනෝ….තනිකම කවද හරි කොහෝම හරි හැමෝටම එනවමයි….අද මම නාඩා ඉන්නම් උඹ අදපන් උල ලේනෝ….තව හයියෙන් අඬපන්… කොන්කිරීට් වනතරේ … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ

කොහොමත් මැයි මාසේ ඉවර වෙලා වැස්සත් එක්ක තියෙන්නේ හරිම කටුක සීතලක්.රෑට වඩා උදේට සීතල වැඩියි. හැමොම වෙහෙසෙන්නේ කොහොම හරි ඉර එළිය වැටෙනකන් ඉදලා ඉර එළියට ගුලිවෙන්න. එදාත් සුපුරුදු ඉරිදාවක් හින්දා අපි දෙන්නා කතා උනා වැව රවුමේ සුපුරුදු අපි දෙන්නාගේ “බංකුව” … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

දිනක් ඒ විද ආයෙමත් මට කියන්න

මම එදා ගුවන් තොටුපලින් සමුගෙන යන මොහොතේ පවා දෙතුන් සැරයක් පසු පස හැරිලා බැලුවේ ඔයා මොහොතකට හරි එයි කියලා…..ඒත් එදා මම බලාපොරොත්තු නැමති පුළින මාළිගය බිද දමාගෙන ඒ රොප්පෙට  නැවු නැග්ගා…කාලය දින සති මාස ලෙස ගෙවී ගිහින් ම නැවත ලංකාවට … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | Tagged | ප්‍රතිචාර 3

කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න-

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන බලන්න මම දැන් නුවර නෑ….මට දැන් පේරාදෙනිය සරසවිය හරිම ගොඩාක් ඈතයි… කවම කවදාවත් එන්ඩ බැරි වෙන තරමටම ඈතයි…. ඔයාට මතකද ඉස්සර අපි ගලහ හන්දියේ ඉදන් සරසවි මාවතේ ඇවිදන් ගිය හැටි….රෝස පාට රොබරෝසියා මල් වැටිලා හරිම ලස්සනයි…වටේට … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 4

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

මාගේ දිවියේ පහන් තාරකාවෝ නම්, මගේ ගුරු මව් පියන්ය…ඔව්නට මෙම ගීතය උපහාරයක්ම වේවා. පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ සාමා අමර විකුණති … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 6

ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි..

අප්පච්චි, මගේ ලෝකේ මගේ වීරයා. සැම මිනිසකුගේම මහා මාර්ගෝපදේශකයා, මහා දාර්ශනිකයා, කළ්‍යාණ මිත්‍රයා, මා ඇති දැඩි කල මාගේ අප්පච්චිට මේ ගීතය උපහාරයක්ම වේවා..! අව්වේ මුතු කැට වපුරා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිණි නිවලා නුඹ කුස ගින්නේ ඉද හිනැහෙන්නේ … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 7

ආදරයේ උල්පත වු අම්මා

හැම මිනිසෙකුගේම ආදරණියම වස්තුව “අම්මා”… අනර්ඟතම වස්තුව “අම්මා”… සොඳුරුතම වස්තුව “අම්මා”… ආදරයේ උල්පත “අම්මායි” මා දැඩි කල මාගේ මව් තුමියට මේ ගීතය උපහාරයක්ම වේවා..! ආදරයේ උල්පත වු අම්මා – මා ඔබගේ පුතු වු ඔබ මතු බුදුවන දවසේ – මා රාහුල … දිගටම කියවන්න

Rate this:

Posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | Tagged | ප්‍රතිචාර 3