යන එන ගණන
- 113,476 ක් මේ වන විට පැමිණ ඇත.
හොයලා බලන්න…
ප්‍රවර්ග
ලේඛනාගාරය
- මැයි 2019
- ජූනි 2016
- මැයි 2016
- දෙසැම්බර් 2014
- මාර්තු 2014
- සැප්තැම්බර් 2013
- ජූලි 2013
- අප්‍රේල් 2013
- මාර්තු 2013
- පෙබරවාරි 2013
- ජනවාරි 2013
- දෙසැම්බර් 2012
- නොවැම්බර් 2012
- ඔක්තෝබර් 2012
- සැප්තැම්බර් 2012
- ජූලි 2012
- පෙබරවාරි 2012
- ජනවාරි 2012
- දෙසැම්බර් 2011
- නොවැම්බර් 2011
- ඔක්තෝබර් 2011
- සැප්තැම්බර් 2011
- අගෝස්තු 2011
- ජූලි 2011
- ජූනි 2011
- මැයි 2011
- අප්‍රේල් 2011
- මාර්තු 2011
- ජනවාරි 2011
- දෙසැම්බර් 2010
- නොවැම්බර් 2010
- ජූලි 2010
-
නවතම ලිපි
- ADT
- Android
- CMS
- css
- data base
- DBMS
- Drupal
- eclips
- else
- elseif
- for loop
- HTML
- if
- if else
- Installing Android
- java
- java programing
- Joomla
- loop
- Mobile
- Mobile Programming
- my sql
- Nokia 5800
- php
- php data types
- php in sinhala
- php tutorials
- php variables
- Sinhala Blog
- Web Designing
- while loop
- xampp
- අපි
- අපි එකමුව
- ඇන්ඩ්‍රොයිඩ්
- කසුන් කල්හාර
- ක්‍රමලේඛණය
- කාලය
- කොළඹ
- ගොන් බාන
- ජංගම දුරකථන
- ජන විඥ්ඥානය
- ජාවා
- නුවර
- පේ‍්‍රමය
- බඹලොව
- බුදු සමය
- මංගල
- මගේ ලෝකය.
- මැයි දිනය
- වැසි වසිනා අහස අපි
- විවාහය
- සමාධි බුදු පිළිමය
- සිංහල බ්ලොග්
- සිංහල යුනිකොඩ්
- සිංහල සමාජය
- සිත්ගත් ගී
- හුදකලා සිතුවිලි
පිටු
ජනප්‍රිය බ්ලොග
හුදකලාවේ මිතුරෝ
මගේ ටූවීට
- RT @ChinaEmbSL: Sorry Mr. Secretary @SecPompeo , we're busy promoting #China-#SriLanka friendship and cooperation, not interested in your #… 2 months ago
- RT @GrowthHackers: Recently, @NathanLatka shared a post detailing how he hit #2 on Product hunt (investing $100m in SaaS companies). To lea… 4 months ago
- RT @airandspace: Excelsior! 60 years ago today, Joseph W. Kittinger Jr. completed a record-setting parachute jump from 102,000 ft. The reco… 4 months ago
- @nimalhperera @DulithHerath @GotabayaR @PresRajapaksa @RajapaksaNamal ඈ බොල බූරුවෝ, @DulithHerath වගේ කළුකඩ තක්කඩි… twitter.com/i/web/status/1… 9 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never join the roar - publish in ur wall 10 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never 10 months ago
- Trying out @theTunnelBear so I can browse privately from my ISP tunnelbear.com/tweet https://t.co/9lHXghtOSj 10 months ago
- 2020 - 03 - 11 - පෙ.ව. 8.30 ලංකාවඇතුලත නව කොරෝනා වෛරසය ආසාදිත ලාංකිකයෙකු හමුවී ඇති බවත්, ඔහු දැනට රෝහල් ගතව ප්‍රති… twitter.com/i/web/status/1… 10 months ago
- Brilliant @flysrilankan crew bring back our brothers and sisters. twitter.com/flysrilankan/s… 11 months ago
- @AzzamAmeen ඒ මේ ආං ඔයාගේ එකකුත් ලීක් වෙලා. චීයා.. 😂😂😂 12 months ago
Category Archives: සදැස් / නිසදැස්
ඉල් මහේ මල්
ඉල් මහේ මල් පිපිලා ඇත ඉහට ඉද්දර සිහිනයේ අනෝරා වැහි වැටුන හින්දද ගං දෑලේ මඩ බේරුනේ කබොක් ගල් යට හැංගිලා යන තරුණයෙකුගේ සිතුවිලි එකතු කරගත් මෙරුන් මිය යයි කම්හලේ ලන්තෑරුමේ සිල්ලරට රට කෙසෙල් විකුණන හංදියේ සෝමගේ කඩේ පාන් පෝලිම සද්ද … දිගටම කියවන්න
කුරුමිණියා
සයනයේ සිහිනයෙන් ඉනික්බිති දුටුවාය පන්දමක් අල්ලන් ගාට ගාටා එන තඩි කලු කුරුමිණියෙක් නොබලමින් ඌ මා දෙස ගැටුවා “තේ මල” වෙත බැගෑපත් වි දනින් වැටෙමින් ඉල්ලුවා එක “කහට” උගුරක් අවේලාවක් නිසා මෙය මගේ පෙති ඇත හැකිලී හෙට උදෑසන හිරු සමග විත් … දිගටම කියවන්න
Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 2
“පැෂෝනා” වැල
මනුසත් උයන මැද සිටියෝය තලතුනා මහතුන් හැදගෙන ජැන්ඩියට ඇදුමක් දමමින් කර වටේ ටයි පටිය අඩි දෙක තුනක් එපිටින් තුබුනු නෑබුල් “පැෂෝනා” වැල තව තවත් විලියෙන් ඇඹරුනා නැගි ක්ෂණික එළියට දමා සායම්ද යහමින් කලතා දහඩියේ පදමට බිවුවෝය ජය පැන නොබලමින් උන් … දිගටම කියවන්න
තනිකඩ මගේ හිත
තනිකඩ මගේ හිත දෙකඩ වී යන හිරිකඩට නොදි වීමට සකොබ මෑත් කර ජනේලය බැලුවෙමි සබද වට පිට…!!! පාර පාමුල හිදගෙන සිඟන්නෙකු ඇත ඇන තබාගෙන විඩින් විඩ පිටවන දුම් කැරලි විය අවතාර ලෙස සුරුට්ටුව ඇති මුත් ඔහුට මට නොමැත එවැන්නක් වත් … දිගටම කියවන්න
Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි...
එක් ප්‍රතිචාරයක්
ආලවන්ත ඇස්බැන්දුම
මේ ආලවන්ත වීදියේ ආලවන්ත ඇස්බැන්දුම දකිනා විට මගේ සිහින කඩා වැටෙනවා පුංචි පුංචි තරු කැට ලෙස කඩා වැටෙනවා පාර කියන පුංචි බඹරු පොකුරු පොකුරු ඉගිලෙන කොට නැගෙන හඬට මගේ සවන් අගුලු වැටෙනවා කිංකිණි හඬ අමතක වී අගුලු වැටෙනවා පිපෙන කුසුම් … දිගටම කියවන්න
අද කොහේ ගෝස් ඔවුන්
වතු සුද්ද මල් පිපුන දෙවැට අද්දර ඉදන් පෙම් කෙරුව සමනලුන් අද කොහේ ගෝස් ඔවුන් බෝවිටියා පදුර ලඟ උණුහුමට ගුලි වෙමින් ගී ගැයූ පළගැටින් කොහෙද ඒ පෙම්වතුන් ගල්පුවරු මත රැදි කවියන්ට දී සවන් ඉසුරුමුණියේ යුවල කොහෙද අද නැත ඔවුන්
Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 2
අටපට්ටම් කූඩු
කිතුල රෑනකින් ගොතා බැන්ද අටපට්ටම් කූඩුවේ පත්තු කිරීමටත් බොහෝ පෙර කඩාසි ගිරවෙකු දමා කවා රස ආහාර අවසන රාත්‍රියේ පත්තු කරන යුරු ඉටිපහන් ලොව්තුරා බුදු ගුණට
කාමරයේ පංකාව
ඔලොක්කුවට කැරකෙන කාමරයේ පංකාව ජර ජර ගගා හෝ ගතට සිසිලැති සුළං දෙන අපූරුව..! මාසය අවසානයට පැහැදිලි වචයෙන් ලියා දෙන විදුලි බිල දකින ගත තෙත බරිතවන අපූරුව..!
මූසිලයන්
මූසිලයන් තවතවත් බිහි වෙනු දකින රිසියෙන් විසිකලෙමි මා මා සතු දැනුම සෙනෙහසින්..!!! අහෝ..!!! සක්දෙවිදු එක ගුලියක් මට දී ගුලි දෙකක් මූසිලට දුන් අයුරු. තත් සිදුනු “වාදය” අසා මූසිකයන් ගෑව යුරු සූ..!!! සූ..!!!
මොණරකුඩුම්බි
ඔහේ පාවෙන මොණරකුඩුම්බිය පෙත්තක ලියා තබා මගේ ආදරය වනගත උනෙමි සොයා යන්නට විමුක්තිය..!!! හදිස්සියේ කුටිය පාමුල පෙති විදා නැග ආ එක්පෙතියා පදුර නිතරම සර සර ගෑ නියාවෙන් යලි වරක් මා ගම් වැදුනෙමි පිරීමට කාසි සෙවීමේ පාරමිතා.