යන එන ගණන
- 113,476 ක් මේ වන විට පැමිණ ඇත.
හොයලා බලන්න…
ප්‍රවර්ග
ලේඛනාගාරය
- මැයි 2019
- ජූනි 2016
- මැයි 2016
- දෙසැම්බර් 2014
- මාර්තු 2014
- සැප්තැම්බර් 2013
- ජූලි 2013
- අප්‍රේල් 2013
- මාර්තු 2013
- පෙබරවාරි 2013
- ජනවාරි 2013
- දෙසැම්බර් 2012
- නොවැම්බර් 2012
- ඔක්තෝබර් 2012
- සැප්තැම්බර් 2012
- ජූලි 2012
- පෙබරවාරි 2012
- ජනවාරි 2012
- දෙසැම්බර් 2011
- නොවැම්බර් 2011
- ඔක්තෝබර් 2011
- සැප්තැම්බර් 2011
- අගෝස්තු 2011
- ජූලි 2011
- ජූනි 2011
- මැයි 2011
- අප්‍රේල් 2011
- මාර්තු 2011
- ජනවාරි 2011
- දෙසැම්බර් 2010
- නොවැම්බර් 2010
- ජූලි 2010
-
නවතම ලිපි
- ADT
- Android
- CMS
- css
- data base
- DBMS
- Drupal
- eclips
- else
- elseif
- for loop
- HTML
- if
- if else
- Installing Android
- java
- java programing
- Joomla
- loop
- Mobile
- Mobile Programming
- my sql
- Nokia 5800
- php
- php data types
- php in sinhala
- php tutorials
- php variables
- Sinhala Blog
- Web Designing
- while loop
- xampp
- අපි
- අපි එකමුව
- ඇන්ඩ්‍රොයිඩ්
- කසුන් කල්හාර
- ක්‍රමලේඛණය
- කාලය
- කොළඹ
- ගොන් බාන
- ජංගම දුරකථන
- ජන විඥ්ඥානය
- ජාවා
- නුවර
- පේ‍්‍රමය
- බඹලොව
- බුදු සමය
- මංගල
- මගේ ලෝකය.
- මැයි දිනය
- වැසි වසිනා අහස අපි
- විවාහය
- සමාධි බුදු පිළිමය
- සිංහල බ්ලොග්
- සිංහල යුනිකොඩ්
- සිංහල සමාජය
- සිත්ගත් ගී
- හුදකලා සිතුවිලි
පිටු
ජනප්‍රිය බ්ලොග
හුදකලාවේ මිතුරෝ
මගේ ටූවීට
- RT @ChinaEmbSL: Sorry Mr. Secretary @SecPompeo , we're busy promoting #China-#SriLanka friendship and cooperation, not interested in your #… 2 months ago
- RT @GrowthHackers: Recently, @NathanLatka shared a post detailing how he hit #2 on Product hunt (investing $100m in SaaS companies). To lea… 4 months ago
- RT @airandspace: Excelsior! 60 years ago today, Joseph W. Kittinger Jr. completed a record-setting parachute jump from 102,000 ft. The reco… 4 months ago
- @nimalhperera @DulithHerath @GotabayaR @PresRajapaksa @RajapaksaNamal ඈ බොල බූරුවෝ, @DulithHerath වගේ කළුකඩ තක්කඩි… twitter.com/i/web/status/1… 9 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never join the roar - publish in ur wall 10 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never 10 months ago
- Trying out @theTunnelBear so I can browse privately from my ISP tunnelbear.com/tweet https://t.co/9lHXghtOSj 10 months ago
- 2020 - 03 - 11 - පෙ.ව. 8.30 ලංකාවඇතුලත නව කොරෝනා වෛරසය ආසාදිත ලාංකිකයෙකු හමුවී ඇති බවත්, ඔහු දැනට රෝහල් ගතව ප්‍රති… twitter.com/i/web/status/1… 10 months ago
- Brilliant @flysrilankan crew bring back our brothers and sisters. twitter.com/flysrilankan/s… 11 months ago
- @AzzamAmeen ඒ මේ ආං ඔයාගේ එකකුත් ලීක් වෙලා. චීයා.. 😂😂😂 12 months ago
Category Archives: මගේ ලෝකය.
අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදය හා සිංහල බෞද්ධ ජාතිකත්වය ( පළමු කොටස ) – ඉස්ලාමයේ උපත හා ව්‍යප්තිය
බක්මහේ පාස්කු මළ බෙරය. සිංහල අලුත් අවුරුද්ද ලබා බක් පුරහඳ ගෙවී යමින් තිබුණි. කොළඹින් ඉසබුවකට ඈත් වූවෝ නැවත සුපුරුදු ජීවන රටාව සොයා එනු පිණිස විසිරි ගිය බඩු මලු එකතු කරන්නට විය. දිනය දෙදහස් දහනවයක් වු බක් මස විසි දෙවෙනිදා ඉරිදාය. … දිගටම කියවන්න
Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
එක් ප්‍රතිචාරයක්
අප සේකර නිවැරදිව කියවා තිබේද..?
මහගම සේකර ( එතුමාගේ විස්තර මෙතැනින් කියවන්න ) මහතාගේ උපන් දිනය සිහිකරමින් එතුමා , එතුමාග නිර්මාණය හා එතුමාගේ පරිකල්පනය ගැන මාත් මගේ මිත්‍රයන් දෙදෙනෙකු එක්ව සිදු කරන ලද සංවාදයක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදි. Umanda Jayobandara “ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 12
පද්ධති නිර්මානය
වස්තුවක් මත ගම්‍යතාවය වෙනස් වීම වස්තුව “මත” ක්‍රියා කරන “අසන්තුලිත” බලයට අනුලෝමව සමානුපාතික බව එම පද්ධතිය නිරීක්ෂනය කරන නිරික්ෂකයා දකින බව සම්භාව්‍ය භෞතික විද්‍යාවේ ඉගැන්වෙයි. නමුත් එම පද්ධතිය නිර්මානය වන්නේ කෙසේදැයි ඉගැන්වෙන්නේ නැත. නිරීක්ෂණ මට්ටම පුලුල්වන විට පද්ධතියද විශාල වන … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාරයක් ලබාදෙන්න
බටහිරයන්ගේ මීලඟ ආක්රමනය හා ශ්‍රි ලංකාව
බටහිරයන් ශ්‍රි ලංකාව තුල යුධමය ආක්රමනයක් සිදු කරනු ලබයිද..? ශ්‍රි ලංකාවටත් ඉරාකයට මෙන් නේටෝ ප්‍රහාර එල්ල වීමක් සිදු වේද..? පැහැදිලිවම එය සිදුවනවා. එසේ වන්නේ ඇයි. ඉරාකය සතුව ඉතා විශාල තෙල් සංචිතයක් පවතින අතර, ඉරාකයට පහර දීම තුල එකී තෙල් නැමති … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 4
පටිච්ච සමුප්පාදය හා නිවුටන්
“යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති; යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී” යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි -මහාහත්ථිපදොපම සුත්‍රය පටිච්ච සමුප්පාදය නිවුටන්ගේ චලිතය … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 3
ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය
Umanda Jayobandara ශ්‍රි ලංකාව තුල බටහිර මාක්ස්වාදය ක්‍රියාත්මක වන්නේ “සිංහල බෞද්ධ සංස්කෘතියට” එරෙහිවය. එහිදි ඔවුන් ඉතා සූක්ශමව තෝරා ගනු ලබන්නේ සමාජයේ පීඩිතයන් ය. සමාජය තුල ඊනීයා අන්දමින් පංතිවාදයක් නිර්මාණය කරමින් එතුල සමතුලිත තාවයක් අපේක්ෂා කරන්නෝ ඔවුන්ය. මම කීමට උත්සාහ කරන්නේ, … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 6
තම තම නැණ පමනින් (චිත්ත රූප බස හා ලේඛනය )
අප සංකල්ප ඇති කර ගනු ලබන්නේ සිත තුලය. එසේ ඇතිවන සැම සංකලපයක්ම ප්‍රකාශ කිරීමට හැකිවන්නේ නැත. හෝ හැකි විය ද නොහැක. අප කතාකරන භාෂාවේ නැවතීම්, කොමා නැත. ( කතාව නවතා කතා කිරීම නොව ). පද බෙදා , කොමා, නැවතීම් … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
එක් ප්‍රතිචාරයක්
තරුණ පොල් ගහ හා මෝරපු පොල් ගහ
උඹ මට වෛර කරාට මට උඹ ගැන තරහක් ගෑවිලාවත් නෑ සහෝදරයා..උබ හිතන්නේ මම උඹව විනාශ කලා කියලා..නැ සහෝදරයා, උඹට දෙයක් උනානම් උනේ උඹේ වැරැද්දෙන් මයි. උඹට තාම හැදෙන්න පුලුවන්. මොකද උඹ සුළි සුළඟට නොසැලෙන තිරිහන් පොල් ගහක්, මම තාම තරුණ … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
එක් ප්‍රතිචාරයක්
ඔබට හැකි දේ
ඔබට යමක් කල හැකි නම් ඔබ එය කරන්න. වැදගත් දේ එය කිරීමට ඔබට කෙතරම් හැකිද යන්න නොවේ. එය කිරීමට ඔබට කෙතරම් වෑයමක් ගන්නෙද යන්නයි. ඔබට යමක් කිරීමට නොහැකියි කියා සිතන්නේ නම් ඔබ එය කරන්න එපා. කොහොමටවත් එපා. මොකද ඔබ වැයකරන්නේ … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
එක් ප්‍රතිචාරයක්
සිංහලයන් , ආගමික යටත්විජිතභාවය හා අශෝක රජු
මම මෙහෙම කියනවා, ආසියාවේ ජන විඥ්ඥානය හා ආසියාවේ “පස” හොදින්ම කියවු එදා මෙදා තුර බිහිවු අති විශිෂ්ටතම “දේශපාලඥ්ඥයා” අශෝක ලෙසට. භූමි සංග්‍රාමයක් නොකර බුදුදහමට “ආගමික” ලක්ෂන කවා ඔහු ලංකාව ආගමික යටත් විජිතයක් බවට පත් කරනවා. එහි ප්‍රථිපලයක් ලෙස ද්‍රව්‍යවාදි බ්රහ්මීය … දිගටම කියවන්න
Posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි...
ප්‍රතිචාර 3