Category Archives: කථාන්දර

මවුනි සදා වදින දෑත ඔබ කිරි කර පෙවු…

කුඩා කල සිටම හුදකලාව සිටීමේ මහ කැමැත්තක් මා තුල තිබුනි. එය මා හැදුන පරිසරයද නොයෙසේ නම් මාගේ පෙර සසර පුරුද්ද කියා මා දන්නේ නැත. ගමෙන් නගරයේ රැකියාවට පැමිනි මා තවමත් සොදුරු හුදකලාවේ ලැගුම් ගෙන සිටින්නේ එතුල ඇති නිදහස නිසා යැයි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පරගැති බලවේගයන්ට යටපත් නොවූ අභීත හඬ

වර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු අපට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී වැඩි සැලකිල්ලක් හිමිවූයේ ඉංග්‍රීසී උගත් ක්‍රිස්තු භක්තිකයන්ට පමණක් වූ අතර සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ලක් නොලැබුණි. … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

සමනලයෝ

අත්තටු සල සල පියඹා ඈතට ඉඟිලෙන සමනලයෝ පාට පොදක් දිය කරගෙන හවසට එන්න සොයා මා සමනලයෝ…. ඊයේ දිය කල දිය සායම් අද වියැලී සිදී ගොසින්… නිම නොකරන ලද ඇයගේ සිතුවම බොදවී ඉරි ගොසින්…. මල් පෙති මත රැදි සිතුවිලි රේඛා සුළඟට … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

තම තම නැණ පමනින් (“අපේ නූතන ගුරුවරු හා 3 Idiots”)

අතීතයේ (යටත් විජිතකරනයට පෙර ) ලංකාවේ පන්සල මූලික කර ගත් අධ්‍යාපයක් පැවතුනි. නමුත් පන්සිය පහෙන් ඇරැඹි යටත් විජිත කරනය සමගම බටහිර චින්තනය අපගේ සංස්කෘතිය තුලට බලෙන් රිංගවන්නට විය. එහිදී අධ්‍යාපනය ප්‍රධාන විය. පන්සල් අධ්‍යාපනය් වෙනුවට. පල්ලි බිහි කර එතුලින් පල්ලිය … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 6

තම තම නැණ පමනින් (“ශක්තිය”)

බටහිර ඉගැන්වෙන “ශක්තිය” පිලිබද වු සංයුක්ත සංකල්පයත් ථේරවාද බුදු දහමේ වු ශක්තිය පිලිබද සංකල්පයත් දෙකක් වෙයි. බටහිර විද්‍යාව තුල කර්මය ශක්තියක් ලෙස ඉගැන්වෙන්නේ නැත.

Rate this:

Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

තම තම නැණ පමනින් (“ක්ෂනික දේ”)

වෙළදපල ආර්ථිකයේ කෙලි බඩුවක් වී සිටින නූතන සමාජය කාලය මුදලට උකස් කොට කාලය ඉතුරු කරනු වස් “ක්ෂනික” දේ යන බටහිර ගුලිය කා හිරවී සිටියි.

Rate this:

Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

තම තම නැණ පමනින් (“දේශිය නිශ්පාදන”)

දේශිය නිශ්පාදන පරයා විදේශිය නිශ්පාදන දේශිය ලෙස රජ කරනු ලබයි.

Rate this:

Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

තම තම නැණ පමනින් (“නිවටකම”)

සිංහළයන්ගේ නිවටකම වගා වීම ඇරබෙන්නේ යටත්විජිත මේනියාව පය ගැසීමෙන් පසුවය..

Rate this:

Posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

තම තම නැණ පමනින් (“සතුට”)

බොහෝ දෙනා ( බටහිරුන්) බුදු දහම දුඛ පිලිබද පමනක් කථා කරන අසුභවාදී දහම්ක් ලෙස සලකයි. ඒ ඔවුන් බුදු දහම පිලිබද වු කියැවීමේ අඩුපාඩුවයි. බුදු දහම අවිද්‍යාව නිසා මනස විසින් නිර්මානය කල සියල්ල අනිත්‍ය බවත් එම අනිත්‍ය බව නිසාම එය දුකක් … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, මගේ ලෝකය. | ප්‍රතිචාරයක් ලබාදෙන්න

වම් අත හා දකුණු අත

මීට දින කීපයක සිටම මට දැනුන දෙයක් තමා මාගේ දකුණු අත පෙරදා මෙන් ක්‍රීයා නොකරන බව. ඒ අනුව වෛද්‍යවරයෙකු වෙත් මාගේ දකුනු අත ඉදිරිපත් කිරීමෙන් පසු මා හට දැන ගන්ටලැබුනේ මාගේ දකුනු අත මිය යමින් සිටිනා බවට වු මාගේ හද … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 6