Category Archives: කථාන්දර

දවසක් දා හැන්දෑවක…!

“ජිවිතයේ තනිමංසල අතරමංව හිටි මොහොතක සිනා සිසී ඔබ ආ හැටි අද වාගේ මතකයි මට”   දවසක් දා හැන්දෑවක, සරසවියේ බංකු කොනක ඉදගෙන ඔබේ අත පිරිමදින විට ඔබ මගේ කනට කෙදිරුවේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්යයි පාරිශුද්ධයි සුරම්යයයයි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, සිත්ගත් චිත්‍රපට, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

අපේ මියුරු පෙම් කතා

ආදරණිය තිෂාරා, මේ ලිපිය ලියන මොහොතේ ඔයා හොදටම නිදි. ඒත් මමත් මගේ හිතත් තාමත් ඇහැරලා කාබන් පෑනයි කොපි කොලයයි අතරේ හිරවෙලා. එක එක දේවල් ගැන මට හිතෙන දේවල් අනලස්ව ලියන මට, ඔයා ගැන ලියන්ඩ පටන් ගන්නවා කියන්නේ මහා අභියෝගයක්. ටික … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 2

ආපහු කොළඹට

සතියක් විතර මහ ගෙදරට වෙලා ඉදලා ආපහු කොළඹ එන්ඩ බඩු මල්ල සකස් කරද්දි හිතට හීනියට දුකක් දැනෙන්ඩ අරගෙන. පහු ගිය දවස් කීපයේම ගමේ වෙල්දෙනි වල, නෑයොන්ගේ ගෙවල් වල කරක් ගහලා සනීපෙට හැදිච්ච හිත ආපහු කොළඹ කාෂ්ඨකේට යනවට නෝක්කාඩු කියනවා. හිච්චි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර | එක් ප්‍රතිචාරයක්

2012 හා මගේ නව වසරේ පැතුම

2012 ජනවාරි පළමු වැනිදා නව වසර ආරම්භ වීම සදහා තව ඇත්තේ හෝරාවක් පමන කාලයකි.දොළොස් මසක් ගෙවී ගොස් අලුත් දොළොස් මසක ආරම්භය තව සුළුවේල්වකින් ආරම්භ වනු ඇත. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී සැමරුම් උත්සව කීපයකටම මිතුරන් ආරාධනා කලත් මා ඒ පිලිබද ඉතා … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 8

මගෙ කඳුලින් නිමා වූ මාවතේ

අලි මුඩුක්කුව එදාට වඩා දැන් ගොඩාක් වෙනස් වෙලා. ඉස්සර එකා පසු පස වතුර වලවල් වලින් පැන පැන ගිය හැටි හොද හැටි සිහිවෙයි. නමුත් අද සිමෙන්ති බදාමයෙන් පිරියම් කරලා හදලා තිබ්බත් එහි දියූණුව දැකලා හිතට සතුටක් එන්නේම නෑ. මම ආස ඉස්සර … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, සිත්ගත් ගී, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

බිරිඳ මගේ ඔබ..

මුලු සිරුරම කිටි කිටියේ තද වෙන අන්දමට ඇදි මුල් ඇදුම කෙරේ පෙර දවසක් තිබු හැගීම දැන් මා තුල නැත. එහි ඇති ගාම්බීර බව, තේජස මට අද කිසිම ආකරයකින් දැනෙන්නේ ද නැත. මේ ඇදුම මට අද මහා වෙහෙසකර අපහසු ඇදුමක් වී … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 6

මෙරුන්

ඉටි පහන නිමෙන තුරු මෙරුන් තව හඬාවී ඉටි කිරෙන් මත්ව ගිය පියා පත් සල සලා මාරුතය කොහෙද අද ඉටි සිළුව නිවන්නට හාමතින් ඇති මෙරුන් කෑ ගසා අඬාවී මෙරුන් නොදකින එළිය පුත බලන් දෑස් ඇර පෙරබරින් අර නැගෙන උදෑසන හිරු එළිය

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

වෙනස

මිතුරෙක් සමග මා දිනක් කතා කරමින් සිටින විට හරි අපූරු කතාවක් ගැන ඔහු හා මා කථා වුනා. ඒ කතාව තුල මා තෙරුම් ගත් දේ ඉතා ගැඹුරුයි. එක මිනිසෙකක් දවසේ වැඩ ඉවරකරලා හැමදාමවගේ මුහුදු වෙරළ ලගට ගිහින් හෙමින් හෙමින් වැල්ල දිගේ … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

සෙනසුරු ,කේන්දර කාරයෝ හා බෞද්ධයෝ.

සතියකට පමන පෙර සිට මුද්‍රිත හා ශ්‍රව‍ය්‍ය දෘෂ්‍ය මාධ්‍ය තුල වඩා වැඩි අවධානයක් දී කතා කල මාතෘකවක් විය. එනම් “සෙනසුරු  මාරුවක්” ගැන කතාවක් පැතිරීමය. ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ලංකාවේ (රටේ ) ලග්නය කුම්භ යැයි කියනු ලබයි.කුම්භ ලග්න කේන්දරයේ අටවැනි කොටුවේ වක්‍ර … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාර 4

මවුනි සදා වදින දෑත ඔබ කිරි කර පෙවු…

කුඩා කල සිටම හුදකලාව සිටීමේ මහ කැමැත්තක් මා තුල තිබුනි. එය මා හැදුන පරිසරයද නොයෙසේ නම් මාගේ පෙර සසර පුරුද්ද කියා මා දන්නේ නැත. ගමෙන් නගරයේ රැකියාවට පැමිනි මා තවමත් සොදුරු හුදකලාවේ ලැගුම් ගෙන සිටින්නේ එතුල ඇති නිදහස නිසා යැයි … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න