Category Archives: php

PHP භාෂාව තෙවන පාඩම- දත්ත වර්ග (data types) (03 – 1)

PHP සතුව මූලික (primitive) දත්ත ආකාර 8ක් ඇත. අදිශ (scalar) දත්ත ආකාර 4 කි. boolean integer float (floating-point number, double ) string සංයුක්ත (compound) දත්ත ආකාර 2 කි. array object විශේෂ දත්ත ආකාර 2 කි. resource NULL ඊට අමතර ලෙස … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , , | ප්‍රතිචාර 7

PHP භාෂාව දෙවන පාඩම- php ගොනුවක් ධාවනය කිරීම (Run PHP File) (02 – 2)

ඉදිරි පාඩම් සදහා සෑම විටම ප්‍රායෝගික ක්‍රියාකරකම් යොදා ගැනීමට සිදුවන බැවින් පලමුව අප php ගොනුවක් නිවැරදිව ධාවනය කරන ආකාරය පිලිබදව සොයා බලමු. PHP ධාවනය සදහා සර්වරය සාදා ගැනීමෙන් පසුව PHP කේත ලිවීම සදහා වචන සකසනයක් (Text Editors ) අවශ්‍ය වේ. … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , | ප්‍රතිචාර 3

PHP භාෂාව දෙවන පාඩම- මූලික වාක්‍ය වින්‍යාසය(Basic PHP Syntax) (02 – 1)

php කේත(scripting block) සෑම විටම <?php //php කේතයන් ?> යන ටැගය තුල පමනක් ලිවිය යුතුය. එසේම PHP කේත(scripting block) ලේඛනයේ ඕනෑම තැනක යෙදිය හැක. ඇතැම් වෙබ් සර්වර <?  ….some codes…  ?> යන ටැගයටද සහය දක්වන නමුත් නිර්දේෂිත භාවිත ටැගය වන්නේ … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | ප්‍රතිචාර 13

PHP භාෂාව ආරම්භක පාඩම- php ස්ථාපනය (01 – 2)

ඔබ භාවිත කරනු ලබන වෙබ් සර්වරය PHP අන්තර්ගත සර්වරයක් නම් ඔබට ඉතා පහසුය. නමුත් බොහෝ සර්වර තුල PHP අන්තර්ගත නොවන අතර අප විසින් PHP ස්ථපනය කල යුතුය. එසේම Database සර්වරය ද PHP සමග හැඩ ගැසිය(configurate) යුතුය. PHP භාගත කිරීම(download) PHP … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , | ප්‍රතිචාර 21

PHP භාෂාව ආරම්භක පාඩම- හැදින්වීම (01 – 1)

PHP යනු වෙබ් සංවර්ධනය  සඳහා බහුල වශයෙන්ම භාවිතා කරන ඉතා ජනප්‍රිය  Server-side scripting language එකකි. PHP කේත xHtml / HTML කේත සමග ඉතා පහසුවෙන් භාවිත කල හැක.විවෘත මෘදුකාංගයක් (open source ) බැවින් ඕනෑම කෙනෙකුත එය නොමිලේ භාවිතා කල හැක.  PHP  … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , | ප්‍රතිචාර 17