Category Archives: php

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති switch Statement (Control Structures – switch Statement) (06 – 3)

කලින් කොටසෙන් අපි ඉගෙන ගත්තේ කියන if,if-else, else කියන පාලන ආකෘති ගැන. ඒවගේම තවත් ඉතා අවශ්‍යම පාලන ආකෘතියක් තමා switch කියන්නේ. අපි අද පාලන switch ආකෘතිය ගැන කතා කරමු. switch කේතය අපි භාවිතා කරන්නේ යම් කිසිවු කේත කන්ඩයක් හෝ කීපයක් … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති if , else , elseif (Control Structures – if , else , elseif) (06 – 2)

පාලන ආකෘති යටනේ මුලිම සලකා බැලෙන්නේ  “if” (ඉෆ්) පාලන ආකෘතිය ගැනයි. බොහෝ පරිඝණක භාෂාවල if (ඉෆ්) ආකෘතිය ඉතාම වැදගත් වන අතර php  තුලද “if” ආකෘතිය ඉතාම වැදගත් කාර්යභාරයක් සිදුකරනු ලබනවා. මෙහි කේත ආකෘතිය පහත පරිදි වෙනවා. if (expression) // තර්කය … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , | එක් ප්‍රතිචාරයක්

PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති හැදින්වීම (Introduction Control Structures) (06 – 1)

හැදින්වීම ඕනෑම php ගොනුවක් තුල “ප්‍රකාශන” දක්නට ලැබේයි. එම ප්‍රකාශන යම් ශ්‍රිතයක් හෝ යම් පැවරුමක් හෝ නැවත නැවත සිදුවන ක්‍රියාවක් හෝ යම් තාර්කික ක්‍රියාවක් පාලනයක් හෝ වෙයි. ප්‍රකාශනයක් සෑම විටම අවසන් වනුයේ “;” (semicolon) ලකුණෙනි. එසේම ප්‍රකාශන සඟල වහරන් තුල … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

PHP භාෂාව පස්වන පාඩම- මෙභෙයුම් (Operaters) (05 – 1)

මෙහෙයුම් යනු අගයක් හෝ අගයන් කීපයක් මත තවත් අගයක් හෝ අගයක් හෝ  අගයන් කීපයක් ක්‍රියා කර ප්‍රථිපලයක් ලෙස අගයක් ලබා ගත හැකි දෙයකි. ප්‍රධාන ලෙස මෙහෙයුම් වර්ග 3කි. 1) ඒකමය වර්ගයේ මෙහෙයුම් (unary operator) 2) දිවිමය වර්ගයේ (මෙහෙයුම් (binary operators) … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | ප්‍රතිචාර 4

PHP භාෂාව සිව්වන පාඩම- නියතයන් (Constants) (04 – 2)

නියතයක් යනු යම් අගයක් සදහා හඳුනනුවක් (identifier / name).නමුත් නියතයන් තුල වූ අගයන් කිසිම අවස්තාවක වෙනස් නොවේ.මේ නිසා විචල්‍යයන් තුලින් නියතයන් වෙනස් වෙයි.නමුත් බොහෝ දුරට එකම කාර්යය සිදුවෙයි. නියතයන්  නාම කරනයද php හි අනෙකුත් නම් පත් නාම කරන රීතින්ම අනුගමනය … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | ප්‍රතිචාර 3

PHP භාෂාව සිව්වන පාඩම- විචල්‍යයන් (Variables) (04 – 1)

යම් දෙයක් තාවකාලිකව මතක තබා ගැනීමට විචල්‍ය භවිතා කරයි. මූලික කරුණු. විචල්‍යයන් නිරූපණය කිරීම සදහා $ (dollar) ලකුණ යොදා ගනී. උදා: $var; $vegi = ‘Tomato’; $num  = 123; විචල්‍යයන් නාම කරනයද php හි අනෙකුත් නම් පත් නාම කරන රීතින්ම අනුගමනය … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged , , | ප්‍රතිචාර 4

PHP භාෂාව තෙවන පාඩම- Strings දත්ත වර්ගය (Strings data type) (03 – 5)

Strings යනු යම් අක්ෂර (character) ශ්‍රේණියක එකතුවක් ලෙස සරලවම ඉදිරිපත් කල හැක. එසේම character එකක් යනු byte  යන දත්ත ආකාරයට ද අනුපූරක වේ. වාක්‍ය වින්‍යාසය(Syntax) string වර්ණ (literal) සිව් ආකාරයක් ගනු ලබයි. single quoted double quoted heredoc syntax nowdoc syntax … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged | ප්‍රතිචාර 3

PHP භාෂාව තෙවන පාඩම-Floating point දත්ත වර්ගය (Floating point data type) (03 – 4)

Floating point සංඛ්‍යා (floats”, “doubles”, හෝ “real numbers”) පහත පරිදි නිරූපනය කල හැක වාක්‍ය වින්‍යාසය(Syntax) <?php $a = 1.234; $b = 1.2e3; $c = 7E-10; ?>

Rate this:

Posted in පන්ති කාමරේ..., php | Tagged | ප්‍රතිචාර 5

PHP භාෂාව තෙවන පාඩම-Integers දත්ත වර්ගය (Integers data type) (03 – 3)

සියලුම පූර්ණ සංඛ්‍යා නිරූපනය සදහා මෙම දත්ත වර්ගය භාවිත කරයි. වාක්‍ය වින්‍යාසය(Syntax) <?php $a = 1234; // දශම සංඛ්‍යා (decimal number) $a = -123; // ඍණ සංඛ්‍යා(negative number) $a = 0123; // අටේ පාදයේ සංඛ්‍යා(octal number) $a = 0x1A; // දහසයේ පාදයේ සංඛ්‍යා(hexadecimal number) ?> පරිවර්ථනය(Converting to boolean) යම් අගයක් නිෂ්ච්තවම Integers අගක් බවට පරිවර්ථනය කිරීම … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | ප්‍රතිචාර 2

PHP භාෂාව තෙවන පාඩම-Booleans දත්ත වර්ගය (Booleans data type) (03 – 2)

මෙම Booleans දත්ත ආකාරය PHP හි සරලම දත්ත ආකාරය වේ.මෙමගින් යම් ප්‍රකාශනයක සත්‍ය අසත්‍ය බව ලබා ගැනීම සදහා Booleans දත්ත වර්ගය භවිත කරයි.එනම් Booleans දත්තයක් සත්‍ය හෝ අසත්‍ය හෝ විය හැක.මෙම Booleans දත්ත ආකාරය PHP 4 සංස්කරණය සමග හදුන්වා දෙන … දිගටම කියවන්න

Rate this:

Posted in පන්ති කාමරේ..., php | ප්‍රතිචාරයක් ලබාදෙන්න