යන එන ගණන
- 113,476 ක් මේ වන විට පැමිණ ඇත.
හොයලා බලන්න…
ප්‍රවර්ග
ලේඛනාගාරය
- මැයි 2019
- ජූනි 2016
- මැයි 2016
- දෙසැම්බර් 2014
- මාර්තු 2014
- සැප්තැම්බර් 2013
- ජූලි 2013
- අප්‍රේල් 2013
- මාර්තු 2013
- පෙබරවාරි 2013
- ජනවාරි 2013
- දෙසැම්බර් 2012
- නොවැම්බර් 2012
- ඔක්තෝබර් 2012
- සැප්තැම්බර් 2012
- ජූලි 2012
- පෙබරවාරි 2012
- ජනවාරි 2012
- දෙසැම්බර් 2011
- නොවැම්බර් 2011
- ඔක්තෝබර් 2011
- සැප්තැම්බර් 2011
- අගෝස්තු 2011
- ජූලි 2011
- ජූනි 2011
- මැයි 2011
- අප්‍රේල් 2011
- මාර්තු 2011
- ජනවාරි 2011
- දෙසැම්බර් 2010
- නොවැම්බර් 2010
- ජූලි 2010
-
නවතම ලිපි
- ADT
- Android
- CMS
- css
- data base
- DBMS
- Drupal
- eclips
- else
- elseif
- for loop
- HTML
- if
- if else
- Installing Android
- java
- java programing
- Joomla
- loop
- Mobile
- Mobile Programming
- my sql
- Nokia 5800
- php
- php data types
- php in sinhala
- php tutorials
- php variables
- Sinhala Blog
- Web Designing
- while loop
- xampp
- අපි
- අපි එකමුව
- ඇන්ඩ්‍රොයිඩ්
- කසුන් කල්හාර
- ක්‍රමලේඛණය
- කාලය
- කොළඹ
- ගොන් බාන
- ජංගම දුරකථන
- ජන විඥ්ඥානය
- ජාවා
- නුවර
- පේ‍්‍රමය
- බඹලොව
- බුදු සමය
- මංගල
- මගේ ලෝකය.
- මැයි දිනය
- වැසි වසිනා අහස අපි
- විවාහය
- සමාධි බුදු පිළිමය
- සිංහල බ්ලොග්
- සිංහල යුනිකොඩ්
- සිංහල සමාජය
- සිත්ගත් ගී
- හුදකලා සිතුවිලි
පිටු
ජනප්‍රිය බ්ලොග
හුදකලාවේ මිතුරෝ
මගේ ටූවීට
- RT @ChinaEmbSL: Sorry Mr. Secretary @SecPompeo , we're busy promoting #China-#SriLanka friendship and cooperation, not interested in your #… 2 months ago
- RT @GrowthHackers: Recently, @NathanLatka shared a post detailing how he hit #2 on Product hunt (investing $100m in SaaS companies). To lea… 4 months ago
- RT @airandspace: Excelsior! 60 years ago today, Joseph W. Kittinger Jr. completed a record-setting parachute jump from 102,000 ft. The reco… 4 months ago
- @nimalhperera @DulithHerath @GotabayaR @PresRajapaksa @RajapaksaNamal ඈ බොල බූරුවෝ, @DulithHerath වගේ කළුකඩ තක්කඩි… twitter.com/i/web/status/1… 9 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never join the roar - publish in ur wall 10 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never 10 months ago
- Trying out @theTunnelBear so I can browse privately from my ISP tunnelbear.com/tweet https://t.co/9lHXghtOSj 10 months ago
- 2020 - 03 - 11 - පෙ.ව. 8.30 ලංකාවඇතුලත නව කොරෝනා වෛරසය ආසාදිත ලාංකිකයෙකු හමුවී ඇති බවත්, ඔහු දැනට රෝහල් ගතව ප්‍රති… twitter.com/i/web/status/1… 10 months ago
- Brilliant @flysrilankan crew bring back our brothers and sisters. twitter.com/flysrilankan/s… 11 months ago
- @AzzamAmeen ඒ මේ ආං ඔයාගේ එකකුත් ලීක් වෙලා. චීයා.. 😂😂😂 12 months ago
Category Archives: සිත්ගත් චරිත
අවසන් දේශනය ( “Last Lecture”, titled Really Achieving Your Childhood Dreams )
Randolph Frederick නොහොත් “Randy” Pausch යනු ඇමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාව හා මිනිසුන් හා පරිඝනක අතර සහසම්බන්ධතාවය පිලිබද මහාචාර්ය වරයෙක්. 1960 ඔක්තෝබර් 23 වන දින ඔහු මෙලොව එලිය දකින ලදි. Randy Pausch Randy Pausch උපත 1960 ඔක්තෝබර් 23 බැල්ටිමොරය,මේරිලන්තය, එක්සත් ජනපදය … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 5
ගාමිණී අභය මහා රජතුමා (දුටුගැමුණු )
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් දුටුගැමුණු රජු මහරජු ශ්‍රී ලංකාවෙහි, අනුරාධපුරයෙහි, රුවන්වැලිසෑය ස්ථූපය අසල පිහිටුවා ඇති දුටුගැමුණු රජු මහරජු ප්‍රතිමාව රාජ්‍යකාලය ක්‍රිපූ 161 – ක්‍රිපූ137 රාජාභිෂේකය ක්‍රිපූ 161 මිය යෑම ක්‍රිපූ 137 පූර්වප්‍රාප්තිකයා එළාර අනුප්‍රාප්තිකයා සද්ධාතිස්ස කලත්‍රයා ස්වර්ණමාලි බිසව රාජ කුලය … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 7
ආර්යසේන ආශුබෝධ හෙවත් අරීසෙන් අහුබුදු
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් අරීසෙන් අහුබුදු උපත මාර්තු 18, 1920 කොග්ගල, මලළගම, ශ්‍රී ලංකා වෙනත් නම් දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ වෘත්තිය ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක් (Guru), සිංහල ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කිවියෙක්. කලාසූරී අරීසෙන් අහුබුදු සිංහල බස පිලිබද … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 7
බස නඟා දෙස හා රැස නැඟු මහා පඬිවරයා මුනිදාස කුමාරතුංග
“පෙරදිග මුතුඇටය” යන විරුදාවලියෙන් හැඳින්වෙන අප රටේ වසර 2500 කට අධික තොරතුරු සහිත දීර්ඝ ඉතිහාසය පුරා කීර්තිමත් ගිහි පැවිදි උතුමන්, රජවරුන්, ශ්‍රේෂ්ඨ ගණයේ උගතුන්, පඬිවරුන්, අතිදක්ෂ කලාකරුවන්, වීරෝදාර රණවිරුවන් ආදීන්ගෙන් අඩුවක් නොවීය. දේශය සුරකින මහ සයුරවන් වැව් අමුණු බැඳ සහලින්, … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 3
අපේ මහැදුරු මහාචාර්ය වී. කේ. සමරනායක
වෘත්තිය පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්ය කලත්‍රයා(වන්) ශ්‍රියා සමරනායක Children සමිත හා නයන සමරනායක දෙමව්පියන් Mr. and Mrs. V. W. සමරනායක ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් ඉමහත් කීර්තියක් ඉසිලූ මහාචාර්ය වී. කේ. සමරනායක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වෘත්තිකයන් හා සංවිධාන අතර … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 5
සොයිලියස් මැන්දිස්
වලිමුණි සෝයිලියස් මැන්දිස් සිත්තරා 1896 ජූනි 17 වන දින හලාවත මාදම්පේ මහවැව දී උපත ලැබී ය. මැන්දිස් මහතා සහෝදර සහෝදරයින් අට දෙනකුගෙන් යුතු පවුලක දෙවැන්නා විය. මාදම්පේ ක්‍රිස්තියානි පාසලෙන් අධ්‍යාපනයට අත්පොත් තැබූ මේ අපූර්ව සිත්තරා ඉක්බිති ව නාත්තන්ඩියේ වීරහේනේ විද්‍යාරත්න … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
එක් ප්‍රතිචාරයක්
තේනුවර ඇත්තෝ
මා ඔහු පිලි බද අසා තිබුනා පමණි.මා ඔහුගේ රුව දුටුවේ ඔහු විසින් රචිත කෘති වල පිටුපසින් පමනි.පසුව ඔහු මා හදුනා ගන්නේ මූණු පොත තුලිනි.හෙතෙම උපුල් ඉන්ද්‍රනාථ තේනුවර ය. කිසිදවසක හමුවී කතා බහ කර නැතත්, මා ඔහු හා ඔහුගේ නිර්මාණ තුලින් … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 5
මහගම සේකර
මහගම සේකර උපත සේකර 1929 අපේර්ල් මස 7 වැනිදා මරණය 1976 ජනවාරි මස 14 වන දින කොළඹ ජාතිකත්වය ශී‍්‍ර ලාංකික වෘත්තිය රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ප්‍රසිද්ධියට හේතුව ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහ චිත්‍රපට අධ්යක්ෂ දෙමව්පියන් මහගම ගේ ජෝන් සිංඤ … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 2
අමරණීය අනාවැකිකරු
විශ්ව කීර්තිධර ආතර් සී. ක්ලාක් ශ්‍රීමතාණන් ගේ තෙවැනි ගුණසමරුව 2011 මාර්තු 19 වැනි දිනට යෙදුණු අතර ඒ නිමිත්තෙන් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ආතර් සී. ක්ලාක් ගුණ සමරු දේශනය අප්‍රේල් මස 04 වැනි දින බණ්ඩාරනායක … දිගටම කියවන්න
Posted in කාලීන, සිත්ගත් චරිත
ප්‍රතිචාර 4