යන එන ගණන
- 113,476 ක් මේ වන විට පැමිණ ඇත.
හොයලා බලන්න…
ප්‍රවර්ග
ලේඛනාගාරය
- මැයි 2019
- ජූනි 2016
- මැයි 2016
- දෙසැම්බර් 2014
- මාර්තු 2014
- සැප්තැම්බර් 2013
- ජූලි 2013
- අප්‍රේල් 2013
- මාර්තු 2013
- පෙබරවාරි 2013
- ජනවාරි 2013
- දෙසැම්බර් 2012
- නොවැම්බර් 2012
- ඔක්තෝබර් 2012
- සැප්තැම්බර් 2012
- ජූලි 2012
- පෙබරවාරි 2012
- ජනවාරි 2012
- දෙසැම්බර් 2011
- නොවැම්බර් 2011
- ඔක්තෝබර් 2011
- සැප්තැම්බර් 2011
- අගෝස්තු 2011
- ජූලි 2011
- ජූනි 2011
- මැයි 2011
- අප්‍රේල් 2011
- මාර්තු 2011
- ජනවාරි 2011
- දෙසැම්බර් 2010
- නොවැම්බර් 2010
- ජූලි 2010
-
නවතම ලිපි
- ADT
- Android
- CMS
- css
- data base
- DBMS
- Drupal
- eclips
- else
- elseif
- for loop
- HTML
- if
- if else
- Installing Android
- java
- java programing
- Joomla
- loop
- Mobile
- Mobile Programming
- my sql
- Nokia 5800
- php
- php data types
- php in sinhala
- php tutorials
- php variables
- Sinhala Blog
- Web Designing
- while loop
- xampp
- අපි
- අපි එකමුව
- ඇන්ඩ්‍රොයිඩ්
- කසුන් කල්හාර
- ක්‍රමලේඛණය
- කාලය
- කොළඹ
- ගොන් බාන
- ජංගම දුරකථන
- ජන විඥ්ඥානය
- ජාවා
- නුවර
- පේ‍්‍රමය
- බඹලොව
- බුදු සමය
- මංගල
- මගේ ලෝකය.
- මැයි දිනය
- වැසි වසිනා අහස අපි
- විවාහය
- සමාධි බුදු පිළිමය
- සිංහල බ්ලොග්
- සිංහල යුනිකොඩ්
- සිංහල සමාජය
- සිත්ගත් ගී
- හුදකලා සිතුවිලි
පිටු
ජනප්‍රිය බ්ලොග
හුදකලාවේ මිතුරෝ
මගේ ටූවීට
- RT @ChinaEmbSL: Sorry Mr. Secretary @SecPompeo , we're busy promoting #China-#SriLanka friendship and cooperation, not interested in your #… 2 months ago
- RT @GrowthHackers: Recently, @NathanLatka shared a post detailing how he hit #2 on Product hunt (investing $100m in SaaS companies). To lea… 4 months ago
- RT @airandspace: Excelsior! 60 years ago today, Joseph W. Kittinger Jr. completed a record-setting parachute jump from 102,000 ft. The reco… 4 months ago
- @nimalhperera @DulithHerath @GotabayaR @PresRajapaksa @RajapaksaNamal ඈ බොල බූරුවෝ, @DulithHerath වගේ කළුකඩ තක්කඩි… twitter.com/i/web/status/1… 9 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never join the roar - publish in ur wall 10 months ago
- @GotabayaR #Lockdown_SL# Now or Never 10 months ago
- Trying out @theTunnelBear so I can browse privately from my ISP tunnelbear.com/tweet https://t.co/9lHXghtOSj 10 months ago
- 2020 - 03 - 11 - පෙ.ව. 8.30 ලංකාවඇතුලත නව කොරෝනා වෛරසය ආසාදිත ලාංකිකයෙකු හමුවී ඇති බවත්, ඔහු දැනට රෝහල් ගතව ප්‍රති… twitter.com/i/web/status/1… 10 months ago
- Brilliant @flysrilankan crew bring back our brothers and sisters. twitter.com/flysrilankan/s… 11 months ago
- @AzzamAmeen ඒ මේ ආං ඔයාගේ එකකුත් ලීක් වෙලා. චීයා.. 😂😂😂 12 months ago
Category Archives: කයිවාරු
සිංහල සමාජය තුල බෞද්ධ භික්ෂුවගේ වගකීම කොයිබටද ?
මෑතක කාලයේ මා කියැවු පොත් අතර ජයන්තයන්ගේ ‘මහ රජ ගැමුණු’ ගද්‍ය රචනය සිත තුල කිදා බැස ගත් මේ මොහොතටත් දෝංකාර දෙන්නා වු සුවිශේෂි රචනයකි. ඉතා කර්කශ වූත් දැඩි වූත් සාංසාරික වන්දනාවේ තවත් එක් වන්දනීය ඉසඹුවක මාද සාක්ෂිකාරයෙක් වී ඇති බවක් … දිගටම කියවන්න
අන්තර්ජාලය , ෆේස්බූක් හා පරිසරය
මේ විඩියෝ එක බලන්ඩ. තාක්ෂණය ගැන ඔයාලා පුදුම වේවි. නමුත් මම කියන්ඩ යන්නේ ඊට එහා ගියා අපි නොහොතන පැත්තක් ගැන. https://www.facebook.com/photo.php?v=1392666350947762 මම කලෙකට ඉස්සර කිවුවා ඔයාලා අන්තර්ජාලයට මුදා හරින සෑම මෙගා බයිට් එකකින්ම අපි ජීවත්වෙන පෘථිවියේ භූමියෙන් වර්ග සෙන්ටිමීටරයක් අහිමි … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාර 2
ඔවුන් ‘නිව්ස් ෆස්ට්ය’, නැති නම් ‘නිවුස් වලින් ෆස්ට්ය’, එසේ නැති නම් ‘තෘත් ෆස්ට්ය’,මේ සියල්ල හුදී ජනයාට මැජික්ය
මාධ්‍ය සදාචාරය වු කලි සියලු දේ ජනතාව දැන ගත යුතු බවත්, මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා උදවියගේ ප්‍රකාශන අයිතියට කිසිවෙකුවත් හරස් නොවිය යුතු යැයිද කියා මධ්‍යවේදීයෝම හදුන්වා ගනු ලබයි. කලකට ඉහත චන්ද්‍රිකා මහත්මියගේ ආණ්ඩුව සමයේ මේ පිළිබද ප්‍රකාශයක් කල මංගල සමරවීර … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාර 2
ගමට සංවර්ධනය
කඩිනම් මහවැලි ව්‍යාපාරයට පසු මෑත ඉතිහාසයේ ලංකාවේ සිදු වු සංවර්ධන ක්‍රියාවලියේ සුවිසල් ව්‍යාපෘතීන් තුනක් ලෙස මා දකින්නේ 1. දක්ශිණ අධිවේගි මාර්ගය 2. හම්බන්තොට වරාය 3. මත්තල ගුවන් තොටුපල මා දන්නා ආර්ථික විද්‍යාවට අනුව ඔනෑම රටක සංවර්ධනයකට දියුණු මාර්ග පද්ධතියක් පැවතීම … දිගටම කියවන්න
Posted in කයිවාරු
එක් ප්‍රතිචාරයක්
විවාහය, “වෙඩින්” හා නාගරික පන්නය
විවාහයක් යනු ගැහැනු පිරිමි දෙපාර්ශවයටම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි. බටහිර නව්‍යකරණවාදයට හා ජනප්‍රිය සංස්කෘතියට විවාහය යනු “සැනෙකෙලියකි”. මෙම සැනෙකෙලියක් වු විවාහයෙන් සතුටුවන්නේ, කැමරාකාරයන්, හෝටල්කාරයන්, හැඩ වැඩ කරන රූපලාවන්‍ය කාරයන් වැනි විවාහ වැනි උත්සව නිසාම ඇති වු කලුකඩ කාරයන් වේ. අද … දිගටම කියවන්න
උපන්දා සිට ඔහු හා මා
“අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව ‘සරම’ යයි කියනු ඇසු තාත්තාත් සහෝදරියනුත් ඥාති සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වුහ යි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතර්ම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහි කළ අම්මා වැදු … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාරයක් ලබාදෙන්න
කලියුගයේ “ආයිස්චර්යයන්” – (කා)පාන්
ලංකාව ඉන්දියාව ආදි දකුණු ආසියාවේ මිනිසුන්ට මහා ලෙඩක් ඇත. ඒ සෑම දේම විගසින් අමතක වීමය. ලංකාවේ අපිටද එය ඇත. වසර 30 ක් තිස්සේ මහා යුද්ධයක් විය. එය දැන් ඉවරය. ඉවර වී ගොඩක් ද කල්ය. නමුත් අපට යුද්ධය තිබුනාද කියා මතක … දිගටම කියවන්න
Posted in කයිවාරු
එක් ප්‍රතිචාරයක්
බිරිතානියේ සිට කටු ගෙට යන අපේ “කටුගෙය” – කොළඹ ජාතික කෞතුකාගාරය
කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතට මුහුලා ධවල වර්ණයෙන් තේජස්ව නැගි සිටින සුවිසල් දෙමහල් ගොඩ නැගිල්ලක් වෙයි. අධිරාජ්‍යවාදයේ ඇති ස්වදේශියයන් පීඩිතභාවයට පත් කල වික්ටොරියානු ගෘහකාර්මාන්තයෙන් සුභාවිතව එය තවමත් නිසොල්මන්ව බලා සිටියි. ඉදිරි පසම ඇත්තේ පුහු මාන්නයෙන් ඔලුව උදුම්මා ගත් සුදු ජාතිකයකුගේ … දිගටම කියවන්න
Posted in කයිවාරු
එක් ප්‍රතිචාරයක්
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා, සොඳුරියෙ..!
ලියන්ඩ දේකුත් නැතුව බොල් වැස්ස දිහා මම ඔහේ බලාගෙන හෝරාවක් විතර කාලේ කාල දැම්මා. දෙපාරක් තුන්පාරක් විතර තිෂාරා කතා කලත් එසැනි ඇයත් ඉවත්ව ගියේ පූස් කරදරේ වගේම බලුපැටියගේ කරදරේ හින්දා වෙන්ඩ ඇති. වැස්ස හින්දා බලු පැටියා බැදීම වෙනදාට වඩා අසීරි … දිගටම කියවන්න
Posted in කයිවාරු
එක් ප්‍රතිචාරයක්
ඉබ්බාගේ කරෙන් යන ආසියාවේ ආශ්චර්ය
ඩයලොග් 4G ගැන කියා කොළඹ අවට ටෙස්ටින් කරනවා යැයි කියනු ඇසිනි. මොබිටෙල් රට වටා 4G කුළුණු දහසකට වඩා තැනීමට කොන්ත්‍රරාත් දී ඇත. ඔවුන් පවසන්නේ දකුණු ආසියාවේ 4G ඇති එකම රට ලංකාව බවය. එය ආයිස්චර්යයේ ලකුණක් විය හැකි බව ගං ගොඩේ … දිගටම කියවන්න
Posted in කයිවාරු
ප්‍රතිචාර 2