මොණරකුඩුම්බි

ඔහේ පාවෙන
මොණරකුඩුම්බිය පෙත්තක
ලියා තබා මගේ ආදරය
වනගත උනෙමි
සොයා යන්නට විමුක්තිය..!!!

හදිස්සියේ කුටිය පාමුල
පෙති විදා නැග ආ එක්පෙතියා පදුර
නිතරම සර සර ගෑ නියාවෙන්
යලි වරක් මා ගම් වැදුනෙමි
පිරීමට කාසි සෙවීමේ පාරමිතා.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )