තරුණ පොල් ගහ හා මෝරපු පොල් ගහ

උඹ මට වෛර කරාට මට උඹ ගැන තරහක් ගෑවිලාවත් නෑ සහෝදරයා..උබ හිතන්නේ මම උඹව විනාශ කලා කියලා..නැ සහෝදරයා, උඹට දෙයක් උනානම් උනේ උඹේ වැරැද්දෙන් මයි. උඹට තාම හැදෙන්න පුලුවන්. මොකද උඹ සුළි සුළඟට නොසැලෙන තිරිහන් පොල් ගහක්, මම තාම තරුණ කමට හිටු කියලා පොල් හට ගන්න නාඹර පොල් පැලයක්…උඹේ හෙවනින් උස ගිය මම උඹ උදුරලා දාන්න තරම් නරුමයෙක් නෙවෙයි…මාත් උඹ වගේම් අනෙක් අයට නොමිලේ පොල් දෙන පොල් ගහක්….

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

එක් අයෙකු තරුණ පොල් ගහ හා මෝරපු පොල් ගහ සදහා ප්‍රතිචාර දක්වා ඇත

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )