ඔබට හැකි දේ

ඔබට යමක් කල හැකි නම් ඔබ එය කරන්න. වැදගත් දේ එය කිරීමට ඔබට කෙතරම් හැකිද යන්න නොවේ. එය කිරීමට ඔබට කෙතරම් වෑයමක් ගන්නෙද යන්නයි.

ඔබට යමක් කිරීමට නොහැකියි කියා සිතන්නේ නම් ඔබ එය කරන්න එපා. කොහොමටවත් එපා. මොකද ඔබ වැයකරන්නේ ඔබේ කාලයයි. ඔබේ කාලය රැක ගෙන වෙනත් දෙයකට යොදවන්න. අවශ්‍ය දේ නැතත් ඔබට යම් ප්‍රථිපලයක් ලැබේවි.

ඔබ යමක් කරන්නෙකු දුටු විට සතුටුවන්න. ඔහුට හැකි ලෙස සහය වන්න. හැබැයි ඔහුගේ ක්‍රියාව විනාශ කිරීමට උත්සාහ කරන්න එපා.කෙසේවත් එපා. ඔහු පලමුව ඇද වැටේවි. දෙවනුවත් ඇද වැටේවි. නමුත් තෙවනුව ඔහු සියල්ල පරදා නැගී සිටීවි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

එක් අයෙකු ඔබට හැකි දේ සදහා ප්‍රතිචාර දක්වා ඇත

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )