තාමත් ප්‍රේමයේ කෝඩුකාර අපි

ලගදි මම අහපු ලස්සන හින්දි ගීතයක්, තනුව වගෙම මෙහි අර්ථයත් හරිම අපූරුයි. ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.මේහි විඩියෝවත් හරිම අපූරුයි, බලන්න අහන්න, රස විදින්න.

“ඔයාගෙත් මගෙත්, මගෙත් ඔයාගෙත් මේ ප්‍රේම කතාව කෙතරම් දුෂ්කරද..?
එය වචන වලට කෙසේ නම් කියා ගලපන්නද…? තාමත් ප්‍රේමයේ කෝඩුකාර අපි මේ සා විසල් ප්‍රේමයක් කෙසේ නම් වචනයකට දෙක්කට ගලපන්නද..?”

“අපි එකිනෙකා හා කතා කරපු කාලේ ගොඩාක් අයට අපේ වදන් බොහෝ ආගන්තුක උනා…මට කියන්න මම කොහොමද මගේ හැගීම වචන දෙක තුනකට හඬ ගාල කියන්නේ…මට බෑ….ඔයා මගේ හැම හැගීමකම ඉන්නවා…මගේ හැම මතකයක්ම් දැන් ඔයා…හ්ම්…”


ඔහේ දවස ගෙවිලා යනවා..ඒ වගේම ඇස් දෙක කොච්චර නින්ද හොයවුවත් මගේ මනස ඔයාගේ සිතුවිලි වලින් ඇහැරෙනවා. ඔයාගේ සිතුවිලි අපි දෙන්නා අතර තියෙන දුරස් බව නැති කරලා දානව…හ්ම් මේ සා විසල් ප්‍රේමයක්…”

චිත්‍රපටය : “බොඩි ගාර්ඩ්”
පද රචනය: ෂබීර් අහමඩ්
ගායනය: රහත් ෆෙත් අලි කාන්, ෂෙරියා ගෝසාල්
සංගීතය: හිමෙෂ් රෙෂාම්යා

mp3 ගොනුව මෙතනි ගන්න

http://beemp3.com/download.php?file=11193009&song=Teri+Meri+Meri+Teri+Prem+Kahan

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

3 Responses to තාමත් ප්‍රේමයේ කෝඩුකාර අපි

  1. කෝඩුකාරයා පවසයි:

    කෝඩුකාරයනම් ඉතින් තාම කොහොමත් ප්‍රේමයට කෝඩුකාරයනේ……..ඒක නිසා ප්‍රේමය ගැන පලකරන්න මට කිසිම අදහසක් නෑ…..ඒ වුනාට සින්දුවනම් මාරම ගති….ළඟඳි ආව හිඳි සින්දු වලින් මම කැමතිම සින්දුව මේක තමයි……තේරුම කියල දුන්නට බොහෝම ස්තුතියි……

    කැමතියි

  2. Oneshot පවසයි:

    Ayyo sinduwa honda wunata video eka waradiyne. Me thiyenne original video eka. Oka kawuruhari hadpu ekak.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )