ඔබ හා ඔබ

ඔබ හොද අයෙකු හෝ නරක අයෙකු බව දන්නේ ඔබ පමනි. ඔබම පමනි.
මා ඔබ හොද ද නරකද කියා දන්නේ නෑ.
නමුත් ඔබගේ ක්‍රියාව තුල ඔබේ යම් සෙවනැල්ලක් ඇදී තිබේවි.

නමුත්, ඔබේ ඒ බාහිරට දිස්වන සෙවනැල්ල යමෙක් වෙනස් කොට ඔබට දුරස් අයට පවසයි නම් ඔබ එයට නොසැලෙන්න. මතක තබා ගන්න. ඒ ඔබේ සතුරු වෙස් ගත් මිතුරන් බව. ඔවුන් ඔබව වෙන්ස් කොට ඉදිරිපත් කිරීමෙන් කරනුයේ ඔබේ ආත්මවිශ්වාසය තවත් ශක්තිමත් කිරීමයි.

මල හිරු බැස ගොස් තඩාගයේ අරවින්ද පුබුදුවමින් නව හිරු නැගේවි. එදින ඔබත් තඩාගයේ වු රත් පියුමක් වන්න. එදින ඔබේ ප්‍රභාෂ්වරය වෙත බිගුන් විත් ඔබව ඵල දරවාවි.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

2 Responses to ඔබ හා ඔබ

  1. අගේ ඇති ඔවදනක්….ගොඩක් ස්තුතියි‍‍‍….

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )