මගේ අවසන් වේදිකා නාටකය “සත්‍ය සොයා”

මුලින්ම මම වේදිකාවට අත්පොත තබන්නේ මගේ අප්පච්චි නිර්මාණය කරන ලද නාට්‍ය හරහාය. මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවක රංගකාර්යක යෙදෙනුයේ 5 ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදීය. පසුව පාසල් වේදිකාවේ මා විවිධ නාට්‍යයන් සදහා ඉදිරිපත් උවත්, මා කල මගේ අවසන් වේදිකා නාටකය “සත්‍ය සොයා”

අතිතයේ යටත් විජිත පාලනය සමයේ, සිදුවු ඉතිහාසයේ යම් යම් සියුම් නමුත් විවාදාත්මක සිදුවීම් පෙලක් ගැන සිදුකල පර්යේෂනාත්මක ගවේශනය “සත්‍ය සොයා”.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් වීඩියෝ, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

4 Responses to මගේ අවසන් වේදිකා නාටකය “සත්‍ය සොයා”

  1. Hishan Melangai පවසයි:

    මේ ස්ටේජ් එක තියෙන්නෙ කොහෙද?

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න