මගේ අවසන් වේදිකා නාටකය “සත්‍ය සොයා”

මුලින්ම මම වේදිකාවට අත්පොත තබන්නේ මගේ අප්පච්චි නිර්මාණය කරන ලද නාට්‍ය හරහාය. මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවක රංගකාර්යක යෙදෙනුයේ 5 ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදීය. පසුව පාසල් වේදිකාවේ මා විවිධ නාට්‍යයන් සදහා ඉදිරිපත් උවත්, මා කල මගේ අවසන් වේදිකා නාටකය “සත්‍ය සොයා”

අතිතයේ යටත් විජිත පාලනය සමයේ, සිදුවු ඉතිහාසයේ යම් යම් සියුම් නමුත් විවාදාත්මක සිදුවීම් පෙලක් ගැන සිදුකල පර්යේෂනාත්මක ගවේශනය “සත්‍ය සොයා”.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් වීඩියෝ, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

මගේ අවසන් වේදිකා නාටකය “සත්‍ය සොයා” සදහා ප්‍රතිචාර 4ක් දක්වා ඇත

  1. Hishan Melangai පවසයි:

    මේ ස්ටේජ් එක තියෙන්නෙ කොහෙද?

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )