Monthly Archives: මා ව

මෙරුන්

ඉටි පහන නිමෙන තුරු මෙරුන් තව හඬාවී ඉටි කිරෙන් මත්ව ගිය පියා පත් සල සලා මාරුතය කොහෙද අද ඉටි සිළුව නිවන්නට හාමතින් ඇති මෙරුන් කෑ ගසා අඬාවී මෙරුන් නොදකින එළිය පුත බලන් දෑස් ඇර පෙරබරින් අර නැගෙන උදෑසන හිරු එළිය

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

වෙනස

මිතුරෙක් සමග මා දිනක් කතා කරමින් සිටින විට හරි අපූරු කතාවක් ගැන ඔහු හා මා කථා වුනා. ඒ කතාව තුල මා තෙරුම් ගත් දේ ඉතා ගැඹුරුයි. එක මිනිසෙකක් දවසේ වැඩ ඉවරකරලා හැමදාමවගේ මුහුදු වෙරළ ලගට ගිහින් හෙමින් හෙමින් වැල්ල දිගේ … දිගටම කියවන්න

Rate this:

Posted in කථාන්දර, හුදකලා සිතුවිලි... | එක් ප්‍රතිචාරයක්

පසොලොස්වක

පාළුව කාන්සිය හද තුල ජනිත වන මැදියම් රැයේ සීතල හද සසල වන හද ගී පොතට බිතු සිතුවම් එකතු වන නුබ ගැබ මතට පුන් සඳ විත් අත වනන පසොලොස්වකට සිවි සැට ආභරන දරා මිණි මුතු තරු පොකුරු තුල මුලසුනින් අරා දියනා … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දෙහිවල

රතඹර ගුවන නෙතු පැහැරන ඇසිදිසිය කේතකි යාය මන ලොල්වන සිලි සිලිය සිඳු දිය මන බදින තාලය විසිතුරුය දෙහිවල මුහුදු වෙරලේ මේ තොරතුරුය රළ පෙල නැගෙන යුරු තවකෙකු පරව යමින් නැත තරඟයක් උන් සැම ඇත හාද වෙමින් හෙමිහිට වෙරළ වෙත විත් … දිගටම කියවන්න

Rate this:

Posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි... | ප්‍රතිචාරයක් ලබාදෙන්න