වෙනස

මිතුරෙක් සමග මා දිනක් කතා කරමින් සිටින විට හරි අපූරු කතාවක් ගැන ඔහු හා මා කථා වුනා. ඒ කතාව තුල මා තෙරුම් ගත් දේ ඉතා ගැඹුරුයි.

එක මිනිසෙකක් දවසේ වැඩ ඉවරකරලා හැමදාමවගේ මුහුදු වෙරළ ලගට ගිහින් හෙමින් හෙමින් වැල්ල දිගේ ඇවිදගෙන යනවා. මෙහෙම යන කොට මේ මිනිසාට පේන්වා ඈතින් මිනිසෙක් මොනවාදෝ මූහුද දෙසට විසිකරනවා.

මේ අපූරු සිද්ධිය දිහා බලාගෙන හිටිය මේ මිනිසා ඈත සිටි මිනිසා ලඟට සෙමින් සෙමින් කිට්ටු වෙනවා. ලං ලං වෙනකොට මේ මිනිසා හරි අපූරු ක්‍රියාවක් දකිනවා. අර කරනුයේ වෙරලට ගසාගෙන ආපූ “තාරකා මාළුන්ව” අල්ලා නැවත මුහුද වෙතට විසිකිරීමයි….

තමක් වැදගත් හුරු බූහුටි මිනිසෙකු වු අයෙක් මෙවැනි “නිරර්ථක” වැඩක් කිරීම මේ මිනිසාට හරි පුදුමයක් මෙන්ම විහිළුවක්ද වුනා. ඒ මදිවට අවට ඉන්න “සමහර” අය මේ මනුස්සයට උසුලු විසිලු කරනවා. එම පුද්ගලයා ගැන අනුකම්පාවක් සිතුන් මිනිසාට ඔහුගේ එම නිෂ්ඵල ක්‍රියාවේ හර සුන් බව කියා දීමට සිතා ඔහු වෙත තවත් කිට්ටු වෙනවා.

“ආයුබෝවන් මිත්‍රයා…….. ඔබ මේ කරන ක්‍රියාව මට හරි පුදුමයක්……ඇත්තටම හරි විහිළුවක්..මෙය කාලය කෑමක් නොවන්නෙද..?”

“මේ මාලුවන් රැල්ලට අහුවෙලා වෙරළට ගහගෙන ඇවිත්. දැන් බාදිය වෙලාව නිසා මෙහෙම හිටියොත් මෙවුන් මැරිල යනව. ඒකයි මුන්ව මුහුදට විසිකරන්නෙ. මේ මාළුන්ට අනිත් අය වගේ වැඝේ වැඩිය දඟලන්න බෑ. පීනන්න බෑ. මේ අය හරි අසරනයි”

මද වේලාවක කල්පනා කාල මුහුදු වෙරළ දිගේ ඇවිද ආ මිනිසා.

“ඔයා කින එක මට තේරෙනව. ඒත් ඔයා කරන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්. මේ බලන්න මේ වෙරලළම දහස් ගානක් තාරකා මාලුන් ගොඩට ඇවිත් ඉන්නව. මේ අවට තවත් ගොඩාක් වෙරළ වල මේ සිදුවීම මේ විදියටම සිදුවෙනව. ඔයාට තෙරෙන්නෙ නැතිද ලක්ෂ ගනනක් තාරකා මාලුන් එක්ක සසදනකොට ඔයා කරන්නෙ මොනතරම් තේරුමක් නැති වැඩක්ද ද කියල. මේ වැඩෙන් ඔබට එතරම් වෙනස් කරන්න නොහැකි යි මේ මාලුන්ට…ඔබ ඇයි ඔබේ මේ වටිනා කාලය කන්නේ මේ අය කොහොමත් මැරේන්වානේ”

එවිට තාරකා මාලුන්ට නැවත ජීවිතය දෙමින් සිටි මිනිසා මද සිනාවකින් පා බිමට නැමී තවත් එක් තාරකා මැලුවෙක් අතට ගෙන මුහුදට විසි කොට මෙසේ කීවේය.

“ඔන්න මම ඒ තාරකා මාළුවට වෙනසක් කලා…………..”


About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

එක් අයෙකු වෙනස සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. THE (S.U) පවසයි:

    api inna me tika kalayedi punchi hari wenasak karanna puluwannam thamai me jeewithaye watinakamak pawathinne.
    dena deyak kala wena deyak balagena inna eka newei jeewithaya kiyanne.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )