මේ බලවු….

දණින් වැටීලා ගජ සෙන් කුංච නාද දී ඉල්ලන
උන් අතින් වැටි සැඟවුනු ගජ මුතුව බලවු…

යන්තරේ හඬට මොර දී රුධිරයේ පැහැය කළු කල
සෙයිලමේ තිබුන සීණුවේ ලණුව මේ බලවු…

කප්පරක් තරන් වටිනා රං රිදි මැණික් අභරන
ඇදන් ගොම්මනේ නටනා නැටුම මේ බලවු….

සිනා සෙන දේවතා එළි පෙල බාර හාර වී ඉල්ලන
උන් අතින් හැලීලා ගිය ආත්මය බලවු…

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )