පුලින කැට

දසන්තේ හමා ගිය
වසන්තේ මද සුලඟ
වස්සානයේ කොහෙද නැගණි…..

ළිහිණියන් හඬ තලන
කුමුදු පීදෙන හඬට
තුන් යාමයේ කිමද ඇහැරී…

නොබලන්න අහස් කුස
වැටේවී පුලින කැට
රිදේ වී ඔය දෑස පැරදී..

උදෑසන පිණි වැටි
නැගෙන අරුනැල්ල වෙත
සොයා පිය මැන යන්න මිතුරි…

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

2 Responses to පුලින කැට

  1. -Uthpala- පවසයි:

    අරුණැල්ල ලඟ ලඟම
    ඇස ගැටෙන මානයක
    දෙන කැල්මෙ දැවටීලා
    සැඟවෙමිය ඈත ඉම

    නොලැබෙනා වසන්තය
    ලිහිණි හඬ සවස් යම
    සිහිනයකි ,
    නොපතමිය
    දනිමි, නොලැබෙනා බව

    මට මාව පසක් කල
    හිත් කොණක සැඟව සිටි
    සොඳුරු
    එනමුදු
    නපුරු හුදකලාවේ

    පිය නගමි මම නුඹෙන් ඈතටම
    දුර ඈතටම

    හත් පෙති මල මා අතේ

    දම් පාට පියල්ලේ……..

    අරන් යන්න මා

    හුදකලාවෙන් දුර ඈතටම……

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )