මතකය

රොබරෝසියා පෙති අතුල මල් පාර දිග
ඇවිද ගිය අතීතය නිමවෙලා
පිණි බිංදු තැවරිලා පෙගී ගිය කොපුල් තල
කඳුළු වැහි පබළු මත සිරවෙලා……

සුසුමකට වඩා වැඩි බරට නැගි සිනා රැලි
බාදුරා කෙමිය තුල හිර වෙලා..
පහන් කණු අතර නැගි ප්‍රේමයේ සීත රැලි
කබෝළු වූ ගුහාවේ සැඟ වෙලා……

පාට දේදුනු පුරා සිටිය මුතු තාරකා
පෙළින් පෙළ බිම වැටි විසිරිලා
සැදුව පෙම් මාළිගා අහස් ගැබ හාරල
වැහි වළාතුලට වී දිය වෙලා….

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

One Response to මතකය

  1. weniwel පවසයි:

    කඩා වැටි වැහි වලා පොළව බිම සේදිලා
    නැවුම් සුවඳක් අතුල නව මගක් හෙළි කලා

    කියල කියන්න පුළුවන් කාලයක් ප්‍රාර්ථනා කරනවා මම!

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )