PHP භාෂාව හයවන පාඩම- පාලන ආකෘති හැදින්වීම (Introduction Control Structures) (06 – 1)

හැදින්වීම

ඕනෑම php ගොනුවක් තුල “ප්‍රකාශන” දක්නට ලැබේයි. එම ප්‍රකාශන යම් ශ්‍රිතයක් හෝ යම් පැවරුමක් හෝ නැවත නැවත සිදුවන ක්‍රියාවක් හෝ යම් තාර්කික ක්‍රියාවක් පාලනයක් හෝ වෙයි.

ප්‍රකාශනයක් සෑම විටම අවසන් වනුයේ “;” (semicolon) ලකුණෙනි.

එසේම ප්‍රකාශන සඟල වහරන් තුල සංශිප්ත කොට කාන්ඩ ලෙසද ඉදිර්පත් කල හැකි වෙයි.

මෙම පාඩම මාලාව තුලින් පහත ප්‍රකාශන ආකාර ගැන කතා කිරීමට බලා පොරොත්තු වෙමි.

  • if
  • else
  • elseif/else if
  • while
  • do-while
  • for
  • foreach
  • break
  • continue
  • switch
  • declare
  • return
  • require
  • include
  • require_once
  • include_once
  • goto

ප්‍රකාශන සදහා උදාහරන කීපයක් පහත දී ඇත.
<?php
if ($a > $b) {
echo "a is bigger than b";
$b = $a;
}
?>


<?php
$i=0;
while($i < count($one)) {
while($a = each($two)) {
echo $a[1]." - ".$one[$i].", ";
}
$i++;
}
?>

<?php
$arr = array("one", "two", "three");
reset($arr);
while (list(, $value) = each($arr)) {
echo "Value: $value<br />\n";
}

foreach ($arr as $value) {
echo "Value: $value<br />\n";
}
?>

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php and tagged , , , , . Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )