මිනිසාගේ ආයුෂය වසර 100 ක් හෝ ඊට මදක් ඉක්මවා නොයයි.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84,000 කි
-මහා ආයු සූත්‍රය –
“සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්යනයහ. ඉපදිම හා බිදීම ස්වභව කොට ඇත්තාහ. ඉපද
නිරුද්ධ වෙත්. ඔවුන්ගේන සංසිදිම සැප වන්නේය.”
-වෙපුල්ල සූත්‍රය –
” ඉමස්මිංයේව ඛ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤපේමි ලෝක සමුදයං ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිණී පටිපදංච”
ලෝකය හා එහි ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමන වූ සංඥා මනස සහිත ශරීරයම තුලය