තම තම නැණ පමනින් (“අපි වවමු – රට හදමු ද.? කඩෙන් කමු නිකන් ඉමුද.?”)

“අහසින් වැටෙන එකදු වැහි පොදක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයව්” යන අදහස පෙරදැරිකර සෑම බිම් අඟලක්ම වගාකර අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලියට ලක් වූ අප රට, දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ විවිධ සමාජ ආර්ථික විපර්යාසයන්ට භාජනයවි අද වන විට දෛනික පාරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා අනුන්ගෙන් යැපෙන පිරිසක් බවට පත්ව ඇත.

ලෝකයේ ආහාර අර්බුදයක් ලඟදීම ඇති වීමට ඉඩකඩ ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත. මේ තත්ත්වයට මුහූණදීමට විසදුම් සොයන ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණ පෙරදැරිව “අපි වවමු – රට නඟමු” ජාතික මෙහෙයුම ආරම්භ කර , “රටේ තිරසාර සංවර්ධනයක් තහවුරු කල හැක්කේ දේශීය ආහාර නිෂ්පාදනය ඉහල දැමීමෙන් පමණි” යන සංකල්පය මත රජය ගෙන යන වැඩ පිලිවෙල පැසසිය යුතුය.

ඒ අනුව මාගේ නිවසේ ගෙවත්ත තුල එදිනෙදා ආහරයට අවැසි සියලුම වර්ගයේ එළවලු හා පළතුරු වර්ග ඉතා සාර්ථකව වගා කරන ලදි. සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව‍ය මගින් මෙම වගාව පවත්වාගෙන යයි.

එහි ඇතැම් රූප මෙම ලිංක් එක හරහා නැරඹිය හැක

https://www.facebook.com/media/set/?set=a.2310665697122.2131379.1563759397&l=c71196f225&type=1

************
පෞඩ යන්න ප්‍රෞඩ ලෙස විය යුතුයි….!!
************

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in මගේ ලෝකය., හුදකලා සිතුවිලි... and tagged . Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )