තම තම නැණ පමනින් (“අපේ නූතන ගුරුවරු හා 3 Idiots”)

අතීතයේ (යටත් විජිතකරනයට පෙර ) ලංකාවේ පන්සල මූලික කර ගත් අධ්‍යාපයක් පැවතුනි. නමුත් පන්සිය පහෙන් ඇරැඹි යටත් විජිත කරනය සමගම බටහිර චින්තනය අපගේ සංස්කෘතිය තුලට බලෙන් රිංගවන්නට විය.

එහිදී අධ්‍යාපනය ප්‍රධාන විය. පන්සල් අධ්‍යාපනය් වෙනුවට. පල්ලි බිහි කර එතුලින් පල්ලිය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කරන ලදි.

එතුලින් බටහිර චින්තනය අපගේ සංකෘතිය තුලට රිංගවන ලදි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, මගේ ලෝකය., හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

තම තම නැණ පමනින් (“අපේ නූතන ගුරුවරු හා 3 Idiots”) සදහා ප්‍රතිචාර 6ක් දක්වා ඇත

  1. සයිබර් අවකාශයේ අලි බිජ්ජ පවසයි:

    පොන්න හැත්ත.අද කාලේ ගුරුවරු කීයක් තමනෙන් ඉගෙනගන්නැන කෙල්ලන්ගෙ පෙට්ටි කඩනවද..කොල්ලන්ට ගල් කපනවද..SPM ටීචර්ලා කීයක් ඉස්කෝලේ කෙල්ලොත් එක ආප්ප ගහනවද..වල් හැත්ත!!!

    කැමතියි

  2. SajithDi පවසයි:

    යටත් විඡිත සමයෙන් පසු අද්යාපනය…. හරිම විහිලුවක්..
    අදිරාඡ්ඡවාදිනට ඔන විදිහට අපෙ අද්යාපනය වෙනසි කලා. ඒකෙන් බිහි වෙන්නෙ ෙදාස්තරල(Science), නිතිඥයො(Art), ගණකාධිකාරයෙ(Account), ඉන්ඡිනෙරෑවෙ(Maths) විතරයි,…
    ඒතකොට අනිත් රෑකියා,….!!!
    ලන්කාවෙ අද්යාපනය ඉතා ඉක්මනින් වෙනස් වෙන්න ඔන….

    කැමතියි

  3. යසියා පවසයි:

    මමත් මේකතාවට අත් දෙකම උස්සල එකග වෙනවා… ලංකාවේ ඉගනීම් ක්‍රමය වහාම වෙනස් කරන්නට අවශ්ය කාරණාවක්.

    කැමතියි

  4. Sarath Gunatunga පවසයි:

    අපිත් හැමදාම සුද්දටත්, සුද්ද අපිට දුන් දේවලටත් බැන බැන ඉන්නව මිසක්, දියුනු වෙන්න මහන්සි ගන්නෙ නැහැ නේද? 1945 ජපානය ආර්ථික වශයෙන් ලෝකය හමුවේ දන නැමුවා. යුද්ධයෙන් පස්සෙ ඉතාමත් අන්ත දුගී රටක් වුනා. අවුරුදු දහයකට පස්සෙ ඔවුන් කොතරම් දියුනු වුනාද. එසේ වුනේ ඔවුන්ගේ රට වෙනුවෙන් කැපවීම නිසා. අපිට කවදාවත් අවංක නායකයෙක් හිටියෙ නැහැ. දැනට වුනත් නැහැ. අපට ඉතිහාසයක් තියෙනව. නමුත් අනාගතයක් නැහැ.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )