තම තම නැණ පමනින් (“සතුට”)

බොහෝ දෙනා ( බටහිරුන්) බුදු දහම දුඛ පිලිබද පමනක් කථා කරන අසුභවාදී දහම්ක් ලෙස සලකයි. ඒ ඔවුන් බුදු දහම පිලිබද වු කියැවීමේ අඩුපාඩුවයි.

බුදු දහම අවිද්‍යාව නිසා මනස විසින් නිර්මානය කල සියල්ල අනිත්‍ය බවත් එම අනිත්‍ය බව නිසාම එය දුකක් බවත් එම දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් කියා දෙනු ලබයි.

දුක නොමැති විට එහි ප්‍රති විරුද්ධය “සතුට” යන්න ඇති වෙයි. නමුත් විශේෂත්වය නම් මෙම බුදු දහමේ ඉගැන්වෙන “සතුට” නිරාමිස සතුටක් වීමය.

එබැවින් බුදු දහම තුල එය ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කරන්නා නිති “නිරාමිස සතුටකින්” පසු වෙයි. එනම් බෞද්ධයා නිති සතුටින් කල් ගෙවන්නෙකි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, මගේ ලෝකය.. Bookmark the permalink.

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )