පන්නරය

ගෙන එඩිය හද වෙත
දමා වීරිය නොපසුබට
රකින්නට බඩ වියත
කල යුතුය සංග්‍රාමයක්

ලද නොලද දේ ගැන
ඇති කුකුස නැති කොට
ඇඟේ ඇති හැකියාව
රැකියාව කොට ගෙන

දාබිදු ගැන නොසිත
අමුනා මුතු එයට
විකුනා සිල්ලරට
කඩ මලු ඉවත් කොට

අද ලබුව පන්නරය
හෙට දින දිනන්ට
යෙදවා මහන්සිය
කරමි වීරිය නිබද

 

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

එක් අයෙකු පන්නරය සදහා ප්‍රතිචාර දක්වා ඇත

  1. දිල් පවසයි:

    ජීවිතේ ජීවත් කරවන්න ගන්න වීරිය…..ලියා තිබෙන පද වලින් කවියේ අරුත පැහැදිලියි….

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )