සමාන්තර විශ්ව

වරක් ගෞතම බුදුන් වහන්සේ දේශනා කර සිටියේ විශ්ව විශය අචින්ත්‍ය බවත් එය සෙවිම පලක් නැති බවත්ය. නමුත් බටහිර විද්වතුන් එය දන්නේ නැත. ඔව්න් නිරන්තරයෙන් විශ්වය හා එහි ක්‍රියාකාරීත්වය පිලිබද දැනුම නිර්මාන‍ය කරමින් සිටි.

ක්වන්ටම් භෞතික විද්‍යාව හා අජටාකාශ විද්‍යාව තුල වු සිද්ධාන්ත මගින් “මනස” හා “පදාර්ථය” අතර කෙසේ ගැලපීමක් ඇත්දැයි සොයමින් නව ප්‍රවාදයක් ගොඩ නගා ඇත.එනම් “සමාන්තර විශ්ව” එසේත් නැති නම් “සැඟ වූනු විශ්ව” යන්නයි

නමුත් අවාසනාවකට මේ පිලිබද වු නිබන්දන පත්‍රිකා කියාවා තේරුම් ගැනීමට සාමාන්‍ය දැනුමක් (විශේෂයෙන් බටහිර ගණිතය ) ඇත්ත වුන් හට නොහැකි අතර, ඒ සදහා “ස්විඩීන්ගර්ගේ පූසා” වැනි “ගණිතමය” නොවු බසක් අවැසිය.

නමූත් “බුදු දහම” තුල ඉදිරිපත් වන්නේ සියල්ල මනස විසින් නිර්මාණය කරන ලද බවකි.මනස විසින් නිර්මාණය කරන ලද “මම” නැමත්තා විසින්ම “මම” සදහා වු ලොකයක් ද නිර්මාණය කරයි.එම නිර්මාණය කල ලොකය තුල “මම” නැමැත්තා පවත්වාගේන යයි.

නමුත් ඇත්තේ ඇතිවීම, පැවතීම, හා නැතීවීමේ ස්වභාවයයි.

විශ්වය යනු මනසේ නිර්මාණයක් වෙයිසමාන්තර විශ්ව. වරක් ගෞතම බුදුන් වහන්සේ දේශනා කර සිටියේ විශ්ව විශය අචින්ත්‍ය බවත් එය සෙවිම පලක් නැති බවත්ය. නමුත් බටහිර විද්වතුන් එය දන්නේ නැත. ඔව්න් නිරන්තරයෙන් විශ්වය හා එහි ක්‍රියාකාරීත්වය පිලිබද දැනුම නිර්මාන‍ය කරමින් සිටි. ක්වන්ටම් භෞතික විද්‍යාව හා අජටාකාශ විද්‍යාව තුල වු සිද්ධාන්ත මගින් “මනස” හා “පදාර්ථය” අතර කෙසේ ගැලපීමක් ඇත්දැයි සොයමින් නව ප්‍රවාදයක් ගොඩ නගා ඇත.එනම් “සමාන්තර විශ්ව” එසේත් නැති නම් “සැඟ වූනු විශ්ව” යන්නයි නමුත් අවාසනාවකට මේ පිලිබද වු නිබන්දන පත්‍රිකා කියාවා තේරුම් ගැනීමට සාමාන්‍ය දැනුමක් (විශේෂයෙන් බටහිර ගණිතය ) ඇත්ත වුන් හට නොහැකි අතර, ඒ සදහා “ස්විඩීන්ගර්ගේ පූසා” වැනි “ගණිතමය” නොවු බසක් අවැසිය. නමූත් “බුදු දහම” තුල ඉදිරිපත් වන්නේ සියල්ල මනස විසින් නිර්මාණය කරන ලද බවකි.මනස විසින් නිර්මාණය කරන ලද “මම” නැමත්තා විසින්ම “මම” සදහා වු ලොකයක් ද නිර්මාණය කරයි.එම නිර්මාණය කල ලොකය තුල “මම” නැමැත්තා පවත්වාගේන යයි. නමුත් ඇත්තේ ඇතිවීම, පැවතීම, හා නැතීවීමේ ස්වභාවයයි.

විශ්වය යනු මනසේ නිර්මාණයක් වෙයි

සමාන්තර විශ්ව සදහා වු මා තෝරා ගත් විඩියෝව

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

6 Responses to සමාන්තර විශ්ව

  1. ප්‍රශාන් දසනායක පවසයි:

    යාළුවා මට දෙයක් දැනගන්න ඕනේ. ඔය අචින්ත්‍ය සුත්‍රයේ නොසිතිය යුතු 4 ගැන සිතීම හෝ තේරුම් ගැනීම පව් සිද්ද වෙනවද සුත්‍රයේ කියවෙන හැටියට ? මගේ අවබෝදය අනුව නං එහෙම වෙන්නේ නැ බුද්ද දර්මයේ. එත් ගොඩක් තැන වල ඔය සුත්‍රය නිර්වචනය කරද්දී ඔය දේවල් මෙනෙහි කරොත් පිස්සු හැදෙනවා කියල තියෙනවා.
    “The Buddha-range of the Buddha’s (i.e., the range of powers a Buddha develops as a result of becoming a Buddha) is an un-conjecturable that is not to be conjectured about, that would bring madness and vexation to anyone who conjectured about it.
    මට දැන ගන්න ඕනේ මේක ගැන හිතන්න ගිහින් මනස අවුල් වෙලාද පිස්සු හැදෙන්නේ; එහෙම නැත්තන් මේක ගැන හිතන එක පවක් නිසා එනිසාද පිස්සු හැදෙන්නේ කියල. හරියටම උත්තරය දන්නවා නං විතරක් පිළිතුරක් දෙන්න. අනුමානෙට නම් දෙන්න එපා.

    කැමතියි

  2. ishara පවසයි:

    ඔව් ඒක ඇත්ත. කවදා හරි තේරෙයි 🙂

    කැමතියි

  3. Susantha පවසයි:

    ඔබගේ ලිපිය ඉතාමත් අගයමි. බුදුන් වහන්සේ දෙශනා කරන ලද, ලෝක සූත්‍රය, වැනි සූත්‍රවල මේ ගැන ගොඩක් විස්තර ඇත. තව්ද රෝහිත්ස්ස සූත්‍ර වැනි සූත්‍ර කියවා බලන්න. වෙරම්භ වාතය ගැන වූ හැදින් වීම ආදී කාරනා නවීන විද්‍යාව මවිත කරවන සුළුය. ඔබ මටද කථා කිරීමට මාතෘකාවක් ලබා දුන්නා.
    ස්තුතියි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )